මහින්දගේ මගුලක්වත්.. කොටි අත ඇරලා ආපු එවුන් ගැනවත් නෙමේ මේ කියන්නේ.. හමුදාපති වෙලා ඉදල මුළු රටම ගරු කරපු මනුස්සය ගැන.. පොඩ්ඩක් අහල ඉදපන් මෙයා රනිල් ගැන කියන කතාව ත්‍රෙඩ් එකේ උඩම දාල තියෙන්නේ.. එහෙම කියපු කටින්ම රට පාවල දුන්න වික්කාමසිංහගේ පුක ලෙව කන එක ගැන.. මුගේ වාචාල කට නිසා තමා මිනිස්සුන්ට එපාම වෙලා ගියේ.. හැමදාම එකම බොරුව.. කරගන්න පුළුවන් මගුලකුත් නෑ.. දේශපාලනේට ඇවිල්ල තමන්ගේ ආත්මේ පාවල දුන්න.. මහින්දගේ වැරදි නිසානේ එයාව ගෙදර යැව්වේ.. කෝ එහෙනම් හොරු ඇල්ලුවද මෙයා? බොරුවෙන් හැමදාම ජිවත් වෙන්න බෑ. දැන් තනිකරම මූ කරන්නේ සිරිකොතේ ලැට් හෝදන එක.![]()
දැන් මහින්ද ගෙ පැත්තෙ ඉදන් මහින්දගෙ පුක ලෙවන උන් අනික් පැත්තෙ ඉද්දි කියපුව කරපුව දාන්නද මම? ඔව් බොරුවෙන් හැමදාම ජීවත් වෙන්න බෑ මහින්ද ඒක තේරුන් ගත්ත අව් රුදු දෙකක් තියෙද්දිත් අපූරුවට රට කර ගෙන යන්න කලින්ම චන්දයක් පවත්වල...



