ව්‍යාපාරකයින්

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    Machan mage idea ekak thiyenava karavala kadayak Danna prashna tiak thiyei Dana ganna...

    1. Mama toun eke kadayak rent ekata Aran Danna hadanne Kade rent eka 30k maseta ..... Rent ekata Aran karana eka aul yaida ???

    2. Toun eke senaga inne tikak toun eke madata venna mama Danna Inna Kade thiyenne toun eke anthimata ..... Kadeta kattiya eida????

    3. Toun ekatana thiyena ekama karavala Kade thamai Meka.... Mata diunu venna puluvan veida????

    Good IDea
     
    • Like
    Reactions: Ithika mithika

    poyefo

    Member
    Mar 9, 2019
    2
    1
    0
    මම පොඩි කඩයක් කරනවා දැන් අවුරුදු දෙකක විතර ඉදලා මට තේරේන් නැ ලාබ බෙරන්නේ කොහොමද කියලා මම දැනට දවසේ විකුණපු බඩු වලින් මම ඒ ගත්ත ගාන අඩු කරලා වෙන් කරනවා, මෙක දැන් ටික ටික කරන්න අමාරුයි විකුණුම් ප්‍රමාණය වැඩි වෙනකොට, හවස හයට කඩේ වහපුවම රැ 1ක 2ක වෙනකම් ගණන් හදනවා.:(

    මට එච්චර ගණන් බැ සරලව කියලා දියන්කො, යළුවො කියලා දුන්නා මට එවා තේරේන් නැ, ඔය ලොකු ලොකු සිස්ටම් කඩේට දන්නේ නැතිව පොතේ කරන්න කියලා දියන්.:yes:

    ජොක් එකකට ගන්න එපා මචන්ලා.:no:
     
    • Like
    Reactions: thathsara.sl

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මම restaurant එකක් පටන් ගන්න ඉන්නේ.
    ඒ වගේ දෙයක් පටන් ගන්නකොට start එකේදිම අවසර ගන්න ඕන ද ?.
    start එකේදී හරි පටන් ගත්තම හරි අවසර ගන්න ඕන කොහෙන්ද?.
    මොනවද තියෙන්න ඕන ලියකියවිලි ?

    ඒ දේවල් ගැන පොඩඩක් දැනුවත් කරන්න පුළුවන් ද?.
    පටන් ගන්නේ colombo 2 වල.
     
    • Like
    Reactions: thathsara.sl

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මම restaurant එකක් පටන් ගන්න ඉන්නේ.
    ඒ වගේ දෙයක් පටන් ගන්නකොට start එකේදිම අවසර ගන්න ඕන ද ?.
    start එකේදී හරි පටන් ගත්තම හරි අවසර ගන්න ඕන කොහෙන්ද?.
    මොනවද තියෙන්න ඕන ලියකියවිලි ?

    ඒ දේවල් ගැන පොඩඩක් දැනුවත් කරන්න පුළුවන් ද?.
    පටන් ගන්නේ colombo 2 වල.

    Patan ganna issara Vela restaurant eke nama register karanna oni .. ehema register karaddi Kade Bim kuli Badu gevala naththan Eva gevala thamai nama register karanna venne ... Eta passe restaurant eka open karana oni ehema karata passe PHI avith check karanava .... Mama Nam meva Kare mage palathe nagara sabavata gihin ..
     
    • Like
    Reactions: Boralugoda01

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මම පොඩි කඩයක් කරනවා දැන් අවුරුදු දෙකක විතර ඉදලා මට තේරේන් නැ ලාබ බෙරන්නේ කොහොමද කියලා මම දැනට දවසේ විකුණපු බඩු වලින් මම ඒ ගත්ත ගාන අඩු කරලා වෙන් කරනවා, මෙක දැන් ටික ටික කරන්න අමාරුයි විකුණුම් ප්‍රමාණය වැඩි වෙනකොට, හවස හයට කඩේ වහපුවම රැ 1ක 2ක වෙනකම් ගණන් හදනවා.:(

    මට එච්චර ගණන් බැ සරලව කියලා දියන්කො, යළුවො කියලා දුන්නා මට එවා තේරේන් නැ, ඔය ලොකු ලොකු සිස්ටම් කඩේට දන්නේ නැතිව පොතේ කරන්න කියලා දියන්.:yes:

    ජොක් එකකට ගන්න එපා මචන්ලා.:no:

    පොතේ එකතු කරලා ගනන් හදනවා නම් කොහොමත් රෑ 1, 2 වෙනවා. ඒ නිසා හොඳ සිස්ටම් එකක් දා ගනින්. නැත්නම් අකවුන්ට් දන්න කෙනෙක් වැඩට ගනින්