මමත් මගේම කියලා ව්‍යාපාරයක් කරනවා
මුද්‍රණ කටයුතු හා වෙලද ප්‍රචාරන කටයුතු තමා කරන්නේ.
- පළවෙනියට පටන් ගත්ත 1ක කෙලවුනා සුපිරියටම
- දෙවනි පාරටත් අමාරුවෙන් පටන් ගත්තා. දැන් තරමක් දුරට අැවිල්ලා තියනවා.
ව්‍යාපාරයක් කරනවා නම් අනිවාර්යෙන් අවධානම ගන්න වෙනවා. මුදල් පාලනය, කලමණාකරණය 200%ක් තියෙන්න ඔ්නි. අපේ පුද්ගලික පරිෙබා්ජනයට ව්‍යාපාරෙ සල්ලි අදින්න ඒපා. අයිතිකාරයත් වැටුපක් ගන්න. මම මාසෙට 35000ක වැටුපක් ගන්නවා. මගේ බිරිදටත් වැටුපක් ගෙවන්ෙන් කඩේ දේවල් වලට උදව් කරන ඒකට. කඩේ සල්ලි වලින් දවසට 1000ක් අනිවා ඒකවුන්ට් 1කකට දානවා මැෂින් වල වේස්ට් 1කට. හදිස්සි රෙපෙයාර් 1ක් අාවොත් කරන්ෙන් ඒ සල්ලි වලින්. දවසේ කලෙක්ෂන් 1ක අනිවා හවසට බෑන්ක් කරනවා. ඒතකොට පොඩි ලෝන් 1ක් උනත් ගන්න අමාරු නෑ. කඩ කුලිය දවසට ගානක් හරි සතියට ගානක් හරි අයින් කරනවා. ඒතකොට මාසෙ අන්තිමට හිර වෙන්ෙන් නෑ. අලුත් නිෂ්පාදන හොයාගන්න. පුලුවන් නම් තව සයිඩ් බිස්නස් 1ක් පොඩියට පටන් ගන්න.
- මම ඔෆ්ෙසට් ප්‍රින්ටින්, ඩිජිටල් ප්‍රින්ටින්, මග්, වෙඩින් කාඩ්, ඩුප්ලෝ, ස්ක්‍රීන් ප්‍රින්ටින් කරනවා.
ඒ්වාට අදාල අනෙකුත් සේවාත් කරනවා.
මම ගාව මැෂින් නැති ඒව්වා පිටට දාල කරනවා. ඒ් වැඩ පිටින් දාලා කරද්දි ස්ප්රෂල් රේට් 1ක් කතා කරලා ගත්තා. ඒ්වට මාසේ අන්තිමට චෙක් ඒකක් දෙනවා. හරියට ෙචක් ටික පාස් කරනවා. ඒතකොට උනුත් මගේ වැඩ ටික වෙලාවට කරලා දෙනවා.
අපිත් පාරිභෝලිකයට වෙලාවට වැඩේ භාර දෙනවා නම් අපි ගාවට වැඩ ඔ්නි තරම් ඒනවා. අපේ පහසුව බලන්නේන නැතුව වැඩේ වෙලාවට දෙනවා නම් ගොඩ. නින්ද, විවේකය ගැන හිතුවෙම නෑ මුල් කාලේ. දවසට පැයක් නිදාගෙන වැඩ කරලා තියනවා. කන්න බොන්න වෙලාවක් නෑ. ටිකක් කැපකිරීම් කලොත් ගොඩ යන්න පුළුවන්. ඒක මම අත්දැකීමෙන් කියන්ෙන්. වැටෙයි.... අමාරු ෙවයි. ඒ්ත් උත්සාහය අතාරින්න ඒපා. උඹලට ජය.
ප.ලි. පුලුවන් තරම් දැනුමින් පෝෂණය වෙන්න. Update වෙන්න
තව විස්තර දාන්නම් ..... ඒලකිරිය බැලුවට මේකෙ පෝස්ට් දාන්න දැං වෙලාව හරිම අඩුයි. නිවාඩුවක් ලැබුනු ගමන් මගේ ජීවිත කතාව මම මේකට දාන්නම්.