Bump. Me kaalla tgerune na machan
සමහර උන් tour කොම්පැනියට කියනවා උන්ගෙන් details ගන්නවා කියලා එතකොට මම ඒවා පෙන්නලා කියනවා අපේ බොස්ට විස්තර ඕනේ කියල මොකද සමහර උන් වාහන වලින් ගහන ගැහිල්ල දන්නවා නේ
Company ekata mattu nowi neda karanna one. Ethakota suddo com0any ekata inform kaloth details gatta kiyala company ekara mokada kiyanne
ඒකාලේ මම මාසෙකට ලක්ෂ්‍ය 12 හොයපු කල තිබුනා![]()


ලෝන්ග් ටුවර් නම් බැරිවෙයි දවස් 2-3 ඒවා නම් පුළුවන් වෙයි . ගල්කිස්ස බීච් රෝඩ් එකේ ගොඩක් තැන් තියනවා ගිහිල්ලා කතාකරලා බලන්න .
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන උපාදිය සහ ටුවරිස් බෝඩ් එක මගින් ලබා දෙන සහතිකය. මෙම ආයතන මගින් ලබාදෙන සහතික ඇත්නම් ඕනෑම තැනක බය නැතිව මග පෙන්වන්නෙක් වශයෙන් කටයුතු කරන්න පුළුවන්.
කෙනෙකු හිතන්න පුළුවන් ඉංගිරිසි හෝ වෙන මොකක් හරි ලන්වේජ් එකක් දන්නවනම් මග පෙන්වන්නෙකු වශයෙන් කටයුතු කරන්න පුළුවන් කියලා . බැහැ එහෙම කරන්න බැහැ ලංකාව තුල නීතියෙන් අවසර නැහැ. ගයිඩ් ලයිසන් එක ගන්න හිතන තරම් ලේසි නැහැ එකට ඉගෙන ගන්න අවශ්‍යයි .
ලයිසන් එක ගන්න ලේසි නැහැ, මම දෙපාරක් ලීවා. පළමු පාර මම Writen exam එක පාස්. Oral ටෙස්ට් එකේදී කැපුනා. මට ප්‍රංශ හරියටබැහැ නමුත් මටත් වඩා බැරි නංගි කෙනෙක් තේරුනා, බලද්දී එයාගේ තාත්තා බෝර්ඩ් එකේ ඉන්නවා. මේ ලගදි ආයේ Written english lang. exam එක කළා. ඒ පාර එකෙන්ම ෆේල්. මට හොද ඉතිහාසය, සාමාන්‍ය දැනුමක් තියෙනවා, ඕවා කොහම වෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. මම ත් ආසම ෆීල්ඩ් එකක්. ඒකයි ජොයින් වෙන්න බැලුවේ. හරි ගියේ නැහැ. Chauffer කරන්න ඩ්‍රයිවින් ලය්සන් එක අවුරුදු 3ක් පරණ වෙන්න ඕනෙලු. මට ලය්සන් නැහැ දැන් ගත්තත් තව අවුරුදු 3ක් බලන් ඉන්න ඕනේ. මට කිසි චාන්ස් එකක් නැහැ වගේ. So sad..