මෙකෙ සපත්තු පට්ට ගනන් නෙ බන් ඔක්කොම ඩොලර් 15 න් එහා.ඉතින් ගෙනල්ලා විකුනන්න පුලුවන්ද මේ ගනන් වලට
ජොනී බට්ට;16673426 said:මම alibaba/aliexpress වලින් ඉස්සර බඩු ගෙන්නන්න හැදුව business එකක් කරන්න. tax වැදිලා නන්නත්තාර වෙයි කියන බයට වැඩේ අතහැරියleather items වලට අම්බානක taxනේ
![]()
මමත් බිස්නස් කරන්නේ බන්. මේ හම්බයෝ ගාවට ගිහින් මමත් උන් ගෙන්වන තැන් හොයාගෙන තියෙන්නේ. මුන් රුපියල් 1000 දෙන එක මම දෙනවා 800මුන් කැරියෝ නම් මම දස කැරියෙක්
එක හම්බයෙක් කඩයකුත් වැහුවා බිස්නස් නැතිව. මම කරන පැත්තේ ඉන්න එකෙක්ම



