ව්‍යාපාරයක් කරමු

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මෙකෙ සපත්තු පට්ට ගනන් නෙ බන් ඔක්කොම ඩොලර් 15 න් එහා.ඉතින් ගෙනල්ලා විකුනන්න පුලුවන්ද මේ ගනන් වලට
     

    aruna47

    Well-known member
  • මෙකෙ සපත්තු පට්ට ගනන් නෙ බන් ඔක්කොම ඩොලර් 15 න් එහා.ඉතින් ගෙනල්ලා විකුනන්න පුලුවන්ද මේ ගනන් වලට

    උබ තම්බි කඩෙන් 5500 දීලා සපත්තු ගන්න පුළුවන්. උබට 15$ දෙන්න බැහැ..
     

    aruna47

    Well-known member
  • ජොනී බට්ට;16673426 said:
    මම alibaba/aliexpress වලින් ඉස්සර බඩු ගෙන්නන්න හැදුව business එකක් කරන්න. tax වැදිලා නන්නත්තාර වෙයි කියන බයට වැඩේ අතහැරිය :( leather items වලට අම්බානක taxනේ :growl:

    උබ බඩුවක් ගෙන්න කලින් seller contact කරපන්. උට කියපන් උගෙන් බඩු ගණන්ව මෙච්චරක්. මේ බඩුවල වටිනාකම අඩු කරලා එවන්න කියලා. ටැක්ස් එතකොට වදින්නේ අඩුවෙන්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මමත් බිස්නස් කරන්නේ බන්. මේ හම්බයෝ ගාවට ගිහින් මමත් උන් ගෙන්වන තැන් හොයාගෙන තියෙන්නේ. මුන් රුපියල් 1000 දෙන එක මම දෙනවා 800 :lol::lol: මුන් කැරියෝ නම් මම දස කැරියෙක් :rofl::rofl: එක හම්බයෙක් කඩයකුත් වැහුවා බිස්නස් නැතිව. මම කරන පැත්තේ ඉන්න එකෙක්ම :rofl::rofl:

    :rofl::P:P
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    වැඩේ නම් හොදයි කරගන්න ගියාම tax and කස්ටම් එකේ උන්ට ජරාව දෙන්නයි ගියාම එපා වෙනවා
    උන් 1000 ක් දේවල් කියලා අපෙන් ගාන කපනවා
    :(