අලුතින් ව්‍යාපාරයක් පටන්ගන්න කැමති අයට අදහසක්. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් අවශ්‍යත් නෑ.
ඒක වෙනම රහක් අවුලක් නෑ කැන්ද කොල වගේ ඇති. තව ඔය තියෙන්නෙ කෙහෙල් කොල පිඟන් පුවක් කොල පිඟන්.awesome
හෑයි
පොල් කොල රහ එද්දි කොහොමද වැඩෙ
food grade glue ekak.yako ara binder gum galada alawanne![]()
![]()
![]()
නෑ නෑ මේක අනිවාර්යයෙන්ම හොඳ දෙයක්. ආරම්භය අමාරුවෙයි ඒත් මේක සාර්ථකයි. packing එක විතරයි පොඩි අයට අමාරු.Owa hari yanne na ban. Nikan welawa nasthi karanda epa