ව්‍යාපාරයක් සඳහා...

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,493
    191
    63
    Galle
    ව්‍යාපාරයක් සඳහා...

    මම සපත්තු කඩයක් කරන්නේ, මට කියනවද එලකිරි එකේ Business කරන අය ඉන්නවනම් සාමන්‍යයෙන් Business එකකට හොද බැංකුව මොකද?,ගොඩක් බැංකු Customer ට ගොඩක් සල්ලි තියනවනම් විතරයි උදව් කරන්නේ. ලොකූ සල්ලියක් නෑ මට, පොඩියට කරන්නේ, සල්ලි හරියට දානවනම් හදිස්සියකට OD එහෙම කරන හොද බැංකුවක් කියන්න.ගොඩක් අය මං දැකල තියනවා මාසේ අන්තිමට OD එක Settle කරන්නේ, එහෙම හදාගන්නේ කොහොමද?
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    HNB thamai ape accounts nam thiyenne , OD nam danne na aragena na kawadwathma
    business karanakota credit puluwan tharam adu karapan , thaman inna thathwe danagena e widihata ganudenu karapan

    cheers !
     
    • Like
    Reactions: Neranjan1st

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,493
    191
    63
    Galle
    HNB thamai ape accounts nam thiyenne , OD nam danne na aragena na kawadwathma
    business karanakota credit puluwan tharam adu karapan , thaman inna thathwe danagena e widihata ganudenu karapan

    cheers !

    ow machan eka nam aththa athe thiyana gaanata badu ganna ona nathnam dan yana widiyata amaruwema thamaaa.. thanks mahan :)
     

    chamith1985

    Junior member
  • Jan 18, 2008
    25
    3
    18
    try HNB, account eka open karala, hariyata trasactions ehema wenawanan, masa 6kata withara passe OD ekak ganna kathakaraganna puluwan, but it depends on the manager
     
    • Like
    Reactions: Neranjan1st

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පොඩියට පටන් ගන්නවනම් සම්පත් බැංකුව එක්ක ගමනක් පටන් ගනින්. . :)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    samanya podi business walata awlak nadda machan HNB?

    අවුලක් නෑ ..
    ටික් දවසක් බ්‍රාන්ච් එකත් එක්ක වැඩ කරලා උන් ෆිට් උනාම චෙක් එකක් එහෙම පාස් කරවගන්න පුලුවන්..
    සම්පත් කමර්ශල් හොදයි බට් ටිකක් ස්ට්‍රික්ට් වැඩී..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Government Banks valin SVASAKKTHI LOAN eka denava Laksha 2.5 . Apa nathiva denne. Svayan rakiya sadaha.