ව්‍යාපාරයක් සඳහා...
මම සපත්තු කඩයක් කරන්නේ, මට කියනවද එලකිරි එකේ Business කරන අය ඉන්නවනම් සාමන්‍යයෙන් Business එකකට හොද බැංකුව මොකද?,ගොඩක් බැංකු Customer ට ගොඩක් සල්ලි තියනවනම් විතරයි උදව් කරන්නේ. ලොකූ සල්ලියක් නෑ මට, පොඩියට කරන්නේ, සල්ලි හරියට දානවනම් හදිස්සියකට OD එහෙම කරන හොද බැංකුවක් කියන්න.ගොඩක් අය මං දැකල තියනවා මාසේ අන්තිමට OD එක Settle කරන්නේ, එහෙම හදාගන්නේ කොහොමද?