ව්‍යාපාර නගා සිටුවීම

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ව්‍යාපාර නගා සිටුවීම

    ව්‍යාපාර නගා සිටුවන්න කියල මාත් ගිය මචන් සිංහල කඩේකට බඩු ගන්න ...ඇහුව ලබ්බක් (ලබු ගෙඩියක්) කීයද කියල... අම්මප ... දැන් ලබු ගස්වල හැදෙන්නේ නැද්ද බන්...රත්තරන් වලින්ද හදන්නේ... එහෙමත් ගණන්..මම එතනින් චුත වෙන්න ගියා මොන බය්ලද... මුදලාලිය අතරින්නැහැ. මොනා කරන්නද... මම ඇහුව ඇයි මුදලාලි ලබූ මෙච්චර ගණන් කියල... එපාර ... මෙන්න මු දුන්න නියම ටෝක් එකක්..දැන් මිනිස්සු.. ඕනේ ලබ්බය් ඕනේ නැති ලබ්බය් දෙකම ඉල්ලනවලු... එකත් කොහොමද දන්නවද...????...ඕනේ ලබ්බ.. තියෙන වෙලාවට... ඕනේ නැති ලබ්බක් ඉල්ලනවලු.. ඕනේ නැති ලබ්බක් තියෙන වෙලාවට ඕනේ එක ඉල්ලනවලු... අන්තිමට..මුදලාලි ට විකිනිච්ච ලබ්බකුත් නැහැලු... දැන් මුදලාලි ගේ හාමිනේ දුන්නලු.. නියම අයිඩියා එකක්... කිව්වලු.. ඕනේ කට්ටිය ගන්නේ නැතා දාන්න එක ලබ්බට ලබු 3 ක ගාන කියල ... දෙක තුනක් වික්කත් ඇති කිව්වලු....... ඔන්න අපිට වෙලා තියෙනදේ.....??? තොප්පිය හරි නම් විතරම් දාගන්න...

    හලාල් ඉවත් කිරීමෙන් මිල අඩුවූ භාන්ඩ 5ක් නම් කර චන්ද්‍රිකා මැඩම්ගෙන් උම්මා දෙකක් දිනා ගන්න