ව්‍යාපාර නාම ලියාපදිංචිය help

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ව්‍යාපාර නාම ලියාපදිංචිය help

    මට දැනගන්න ඕන , ව්‍යාපාර නාම ලියාපදිංචියට අදාලව තොරතුරු (පනත /act ) net 1කෙන් ගන්න පුළුවන් විදිහක් .
    කවුරුහරි දන්නවා නම් link 1ක එවන්න .

    රේප් වලින් සලකනු ලැබේ .;);););)
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දැන ගැනීමට අවශ්‍ය ප්‍රශ්න අංක දාල මෙතන දාන්න ඊට පස්සේ දන්න දේවල් කියල දෙන්නම්
     
    • Like
    Reactions: Podi Dagaya