කෙලින් ම පාරක් නැතුවත් මුන්ගෙන් තියන ප්‍රශ්න මදිවට දැන් ඉල්ලගෙන ම කන්න යන්නේ. අනික තමයි කරගත්තු ගොන්කම තේරිච්ච දවසට ආයි ඕව වහන්න එහෙම බෑ. එහෙම උනොත් කෙලින්ම ඉන්දියාවෙන් කන්න වෙනවා.
ponila koloth gon wadak

meka aul wedak...indian pakku nodakin....mata pennana be
ponila koloth gon wadak
කෙලින් ම පාරක් නැතුවත් මුන්ගෙන් තියන ප්‍රශ්න මදිවට දැන් ඉල්ලගෙන ම කන්න යන්නේ. අනික තමයි කරගත්තු ගොන්කම තේරිච්ච දවසට ආයි ඕව වහන්න එහෙම බෑ. එහෙම උනොත් කෙලින්ම ඉන්දියාවෙන් කන්න වෙනවා.

මේකෙ අවාසි දෙකම තියනවා. ඉන්දියන් උන්ගෙ ප්‍රොෙජක්ට් එකක් තියනවා සේතු සමුද්‍රම් කියලා. පෝක් සමුද්‍ර සන්ධිය හාරලා පලල් කරලා නැව් වලට ඉන්දියාව වටේ යන්න පුලුවන් වෙන්න හදන්න. එහෙම කලොත් ලංකාවට බුදු සරණයි.. වරායවල් ටික වේලෙනවා. ඒක ක්‍රියාත්මක නොවී තියෙන්නේ ඉන්දියාවෙ ඉන්න ගොබ්බ සේනලා රාමාගෙ පාලම හාරන්න දෙන්නෙ නැතිවෙන්න උද්ගෝෂණ කරන නිසා.
මේ කෝච්චි පාරෙ සීන් එක උනොත්, පාලමක් හැදුනොත් ගොඩක් දුරට ඕක වෙන එකක් නෑ.
ammo indiayawata parak haduwoth end of srilanka api tika kalekin unge pranthayak wela nawathinne.
Thawa aurudu 200kin wath wenna Na ban oka
නුගත් මෝඩයෝ කියන කතාවලට නිකන් රැවටිලා මාරු කියවන්න එපා. එහෙම කොච්චි පාරක් තිබුනට හැම එකාටම නිකන් අපි ගාල්ලේ - මාතර යනවා වගේ යන්න බැහැ. බෝඩර් එක ක්‍රොස් කරනකොට නිවැරදි ආකාරයෙන් විසා තියෙන්න ඕනේ.
නුගත් මෝඩයෝ කියන කතාවලට නිකන් රැවටිලා මාරු කියවන්න එපා. එහෙම කොච්චි පාරක් තිබුනට හැම එකාටම නිකන් අපි ගාල්ලේ - මාතර යනවා වගේ යන්න බැහැ. බෝඩර් එක ක්‍රොස් කරනකොට නිවැරදි ආකාරයෙන් විසා තියෙන්න ඕනේ.