වාංග මචා වාංග

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාව ඉන්දියාවේ කකුස්සිය කරන්න ගෙන්න යන කොච්චි පාර !

    52396208_2286191478303721_6828126513120935936_n.png
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,037
    3,873
    113
    කෙලින් ම පාරක් නැතුවත් මුන්ගෙන් තියන ප්‍රශ්න මදිවට දැන් ඉල්ලගෙන ම කන්න යන්නේ. අනික තමයි කරගත්තු ගොන්කම තේරිච්ච දවසට ආයි ඕව වහන්න එහෙම බෑ. එහෙම උනොත් කෙලින්ම ඉන්දියාවෙන් කන්න වෙනවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෙලින් ම පාරක් නැතුවත් මුන්ගෙන් තියන ප්‍රශ්න මදිවට දැන් ඉල්ලගෙන ම කන්න යන්නේ. අනික තමයි කරගත්තු ගොන්කම තේරිච්ච දවසට ආයි ඕව වහන්න එහෙම බෑ. එහෙම උනොත් කෙලින්ම ඉන්දියාවෙන් කන්න වෙනවා.

    ponila koloth gon wadak

    :yes:
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    meka aul wedak...indian pakku nodakin....mata pennana be

    ponila koloth gon wadak

    කෙලින් ම පාරක් නැතුවත් මුන්ගෙන් තියන ප්‍රශ්න මදිවට දැන් ඉල්ලගෙන ම කන්න යන්නේ. අනික තමයි කරගත්තු ගොන්කම තේරිච්ච දවසට ආයි ඕව වහන්න එහෙම බෑ. එහෙම උනොත් කෙලින්ම ඉන්දියාවෙන් කන්න වෙනවා.

    :yes::yes::yes::yes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේකෙ අවාසි දෙකම තියනවා. ඉන්දියන් උන්ගෙ ප්‍රොෙජක්ට් එකක් තියනවා සේතු සමුද්‍රම් කියලා. පෝක් සමුද්‍ර සන්ධිය හාරලා පලල් කරලා නැව් වලට ඉන්දියාව වටේ යන්න පුලුවන් වෙන්න හදන්න. එහෙම කලොත් ලංකාවට බුදු සරණයි.. වරායවල් ටික වේලෙනවා. ඒක ක්‍රියාත්මක නොවී තියෙන්නේ ඉන්දියාවෙ ඉන්න ගොබ්බ සේනලා රාමාගෙ පාලම හාරන්න දෙන්නෙ නැතිවෙන්න උද්ගෝෂණ කරන නිසා.

    මේ කෝච්චි පාරෙ සීන් එක උනොත්, පාලමක් හැදුනොත් ගොඩක් දුරට ඕක වෙන එකක් නෑ.
     
    ඔය කිව්ව දේත් එක්ක එකඟ වෙන්න අමාරුයි..

    1. අහල තියනවද China's new silk roads ගැන maritime silk road එක
    2.චීනේ ඕක ඉන්දියාවට ඕන තැනින් යවන් නැහැ...

    3. අනික රාම පාලමක් හින්ද ඕක මෙච්චර කලක් උනේ නැත්නම් ඕක මේ සම්මජාතියේ වෙන්නේ නැහැ... අපිට තියෙන්නේ ඕක තව කල් අල්ලන් ඉන්න සහ මේ මගුලට විරුද්ද වෙන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්දියාව එක්ක කිසි සම්බන්දයක් ඕනේ නෑ උතුරෙන් :no:

    ඕකෙන් වෙන්නේ මෙහෙ උන් හෙම්බිරිස්සාවක් හැදුනත් තමිල්නාඩුවට දුවන්න පුරුදුවෙන එක.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නුගත් මෝඩයෝ කියන කතාවලට නිකන් රැවටිලා මාරු කියවන්න එපා. එහෙම කොච්චි පාරක් තිබුනට හැම එකාටම නිකන් අපි ගාල්ලේ - මාතර යනවා වගේ යන්න බැහැ. බෝඩර් එක ක්‍රොස් කරනකොට නිවැරදි ආකාරයෙන් විසා තියෙන්න ඕනේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නුගත් මෝඩයෝ කියන කතාවලට නිකන් රැවටිලා මාරු කියවන්න එපා. එහෙම කොච්චි පාරක් තිබුනට හැම එකාටම නිකන් අපි ගාල්ලේ - මාතර යනවා වගේ යන්න බැහැ. බෝඩර් එක ක්‍රොස් කරනකොට නිවැරදි ආකාරයෙන් විසා තියෙන්න ඕනේ.

    මරු කියවනද ? ඉතින් කව්රු හරි passport/visa බලන්න එපා කිව්වද ?

    කියන්නේ එහෙම කෝච්චියක් එපා කියල..මේ මගේ මතය..
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    නුගත් මෝඩයෝ කියන කතාවලට නිකන් රැවටිලා මාරු කියවන්න එපා. එහෙම කොච්චි පාරක් තිබුනට හැම එකාටම නිකන් අපි ගාල්ලේ - මාතර යනවා වගේ යන්න බැහැ. බෝඩර් එක ක්‍රොස් කරනකොට නිවැරදි ආකාරයෙන් විසා තියෙන්න ඕනේ.

    අනේ හරක් පැටියෙක් වගේ ගොන් කතා එපා බං. වෙන රටවල් වල පට්ට process එකක් තිබිලත් indian හැත්ත ඉන්න හැටි බලපාන. අපේ උන්ගේ නිවරදි ආකාර දන්නවානේ. අපි global වෙන්න ඕනේ. ඒක වෙනම කතාවක්. මේ වගේ දේවල් වලින් වෙන්නේ නිකන්ම fuck වෙන එක. Indian උන් ගිය තැන ඉවරයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නිකන් බොරුවට බය වෙන්න එපා බන්. ඕකත් තව එක සංවර්ධන නිව්ස් එකක් විතරයි. කොලබ තියන කුණු ටික ඇදගන්න බැරි වික්කමසින්හය ගහයි ඉන්දියාවට පාලම්. :lol: