වාඩි වෙලා යන්න පුළුවන් කාර් එකක්. Moksha

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හිටං යන්න පුලුවන් කාර් නැතෙයි?
    9RET6sB9Z1uVFMhqAq5K4cLivnlrEPUxTVMGfyEnE7NepGPnGFPtlOC_9Pb2iGehMMdtEaPvqMsleLVhMahbQwEAboRSun-7iQ=s0-d
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,017
    113
    ආශ්චර්යමත් රටක
    මගෙ අප්පෝ අයිඩියල් මෝටර්ස් ලගෙන් අයිඩියල් කාර් එකක්. 🤣🤣 අයිඩියල් කිව්වට මෙච්චරම අයිඩියල්, පර්ෆෙක්ට් වෙයි කියල හිතුනෙ නෑ අපෙ හාමුදුරුවනේ.

    බලපල්ලකො අර දොරේ සරනේරු, පාරම්පරික ඉබි යතුරු, රැවුල කපන්න අතේ තියාගන්න පොඩි කණ්ණාඩි කෑල්ලක් මතක් කරන සයිඩ් මිරර්. 🫢🫢😂😂

    ලක්ෂ 45 කට මේක දීල ලාබයක් තියෙනවද මන්ද ඒ සර්ලට 🙏😱😱
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    තව ටික දවසකින් කියයි අපි කාර් හදන්නෑ, මේන්ටනන්ස් උඹලට ඇහැක් විදියට කරගනිං කියලා

    ඉලෙක්ට්‍රික් සොහොන් කාර් ගත්තු මිනිස්සු අනාතයි
    මයික්‍රෝ කාරයත් කලේ ඕක
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මොකක්ද යකෝ ඒ නම.මෝක්ෂා නිකන් ඵලොවටත් නැති මෙලොවටත් නැති කලවම් නමක්නේ.ලංකාවේ හැදුවනම් දාන්න ඕන නියම සිංහල නමක්..විසේ කුරුට්ටා වගේ නමක් තමා මේකට ගැලපෙන්නේ..😍
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,084
    3
    118,756
    113
    Gampaha
    "හැඩකාරයා"
    මේ ඇඩ් එක ලියපු එකාගෙ හෝ එකීගෙ ගෑණි හෝ මිනිහ මොන වගේද කියල බලන්න ආසාවක් ආව...
    මෝක්ෂ කියන්නේ නිවන/නිර්වාණය නේද?
    ඕකෙ යන කෙනාට නිවන් පුරේ පසක් වෙනව...