හොඳ ඔෆිස් chair එකක් ඕනි මචංලා...

Gamer1

Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    IMG_20260224_071002.jpg

    දැනට දම්රෝ එකේ මේ high back chair එක තමයි use කරන්නේ. මේකට කොණ්ඩා රිදෙනවා මාරම අමාරුයි. දවසම වාඩි වෙලා ඉන්න පුළුවන්, comfortable chair එකක් suggest කරන්න මචංලා.

    TIA.
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,914
    1,336
    113
    View attachment 262922

    දැනට දම්රෝ එකේ මේ high back chair එක තමයි use කරන්නේ. මේකට කොණ්ඩා රිදෙනවා මාරම අමාරුයි. දවසම වාඩි වෙලා ඉන්න පුළුවන්, comfortable chair එකක් suggest කරන්න මචංලා.

    TIA.
    low bac ekak use karapan, hondata kondata fit vena, mata nam Damro High back char set venne nehe.
     
    • Sad
    Reactions: Gamer1

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    Damro plastic පුටුව තමයි ගොඩක් wela inna puluwan.
    මං ඔය මගුල් අරන් අන්තිමට එකකට මාරු වෙලා නැවතුනේ
     
    • Wow
    Reactions: Gamer1

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    View attachment 262922

    දැනට දම්රෝ එකේ මේ high back chair එක තමයි use කරන්නේ. මේකට කොණ්ඩා රිදෙනවා මාරම අමාරුයි. දවසම වාඩි වෙලා ඉන්න පුළුවන්, comfortable chair එකක් suggest කරන්න මචංලා.

    TIA.
    okatama back support ekak ganna.
    kondhe low kotasata pillow ekak thiyagaththath ok
     
    • Love
    Reactions: Gamer1