වාණිජ්‍ය විශය ධාරාව හදාරා IT field එකට සම්බන්ද ව&#35

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    වාණිජ්‍ය විශය ධාරාව හදාරා IT field එකට සම්බන්ද ව&#35

    යාලුවනේ මම උසස් පෙලට හදැරුවේ වාණිජ්‍ය විශය ධාරාව
    ගොඩක් වෙලාවට IT field එකට සම්බන්ද වෙන්න පුලුවන් වෙන්නෙ maths හො science කරපු අයටනෙ
    ඒහින්ද කව්රු හරි උපදෙසක් දෙන්නකො
    මට IT field එකට එකතු වෙන්න සහ අධ්‍යාපනය ලබාගන්න ක්‍රමයක් ගැන

    IT field එක උඩින් පේනවට වඩා පට්ට අමාරුද බන්
    මම මේ කරන්න යන දේ මොඩ වැඩක් ද මචන්ල :confused:

    මට මේ commerce වැඩ හෙන බොරින් මචන්ල :(
    එපාවෙලා ඉන්නෙ :sorry:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    commerce side එකේ ජොබ් කවදාවත් නැතිවෙන්නේ නෑ. IT Side එකට යනවනම් programming side එකෙන් පලයන්. පොඩ්ඩක් ජොබ් මාර්කට් එකට ගිහිල්ලා බලපන්කෝ.
    IT හිතන තරම් ලේසි නෑ පුතෝ!!!!
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    රෙද්ද තමයි
    කවුද කියන්නේ මැත්ස් සයන්ස් කරපු උන් අයිටී ඉන්නව කියලා
    මටනම් හම්බෙලා තියෙන තරමක් කොමර්ස් කරපු උන්
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    රෙද්ද තමයි
    කවුද කියන්නේ මැත්ස් සයන්ස් කරපු උන් අයිටී ඉන්නව කියලා
    මටනම් හම්බෙලා තියෙන තරමක් කොමර්ස් කරපු උන්

    :confused::confused::confused::confused::confused::confused::eek:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    commerce boring nan ban ubata IT karoth epa wei..accounting nan boring anith ewala nan full wedane....IT walata hodata maths and logic one ban...uba IT kivvata monawatada kemathi kiyala balapan software coding da networking da wage...nikan ohe gihin erenna epa....Management wala hoda tamai godak job sides tiyenwa...IT karoth IT walata hirawenawa....
     
    rpcfernando

    Member
    May 22, 2009
    24
    2
    3
    Mamath Commerce karala IT karanne IT karoth mulu life ekama study karanna wenawa but Fiance rules every where same in big company IT always under Financial controller but IT very interesting not like commerce Fiance same thing have to do life time IF you are interesting to do IT first come to the field then select your path (Networking & telecommunication, Security, Designer, Animator, Programmer and many more ) :cool:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,102
    9,850
    113
    එක තැනක නෑ
    Mamath Commerce karala IT karanne IT karoth mulu life ekama study karanna wenawa but Fiance rules every where same in big company IT always under Financial controller but IT very interesting not like commerce Fiance same thing have to do life time IF you are interesting to do IT first come to the field then select your path (Networking & telecommunication, Security, Designer, Animator, Programmer and many more ) :cool:

    :yes::yes::yes:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    commerce boring nan ban ubata IT karoth epa wei..accounting nan boring anith ewala nan full wedane....IT walata hodata maths and logic one ban...uba IT kivvata monawatada kemathi kiyala balapan software coding da networking da wage...nikan ohe gihin erenna epa....Management wala hoda tamai godak job sides tiyenwa...IT karoth IT walata hirawenawa....

    mama hena metre ekakuth neme ban :(
    mata echchara social skills nathi hindayi ban it field ekata yanna inne:(
    commerce walata hena social skill set ekak one macho :sorry:
    mama nikan grumpy cat wage :rolleyes:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    commerce people cant do IT. that idea is a bullshit. if you are really like IT Do it.
    Most of commerce people are in IT industry now.

    mama recomend karanne SLIIT hari BIT(ucsc). mama BIT eke final year eke inne.
    IT bokken karanawanam lesiy.
    api mulinma batch eka patan gannakota 50 wadiya hitiya dan ine 7 y.
    ee amaru hinda neme un hariyata wada kalee naha.
    karanawanam eka hithin karanna.

    IT niwaradiwa study karapu kattiyata lankawe or pitarata mara piliganeemak yjiyanawaaa.

    SO GOOD LUCK!!! :cool::cool::cool:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mama hena metre ekakuth neme ban :(
    mata echchara social skills nathi hindayi ban it field ekata yanna inne:(
    commerce walata hena social skill set ekak one macho :sorry:
    mama nikan grumpy cat wage :rolleyes:

    hehe social skills one sales lokuwata tiyena ewata wage yanawanan ban nattan lokuwata kiyala social skill ekak one ne...anikan uba IT karama office wala presentation karanne kohomada okoma kiyala denna epai....math pattama grumpy cat kenek tamai management karata...but man sales side jobs walata wediya yanne ne anith ewa shape ban...anika IT wage pressure ekak ne ban weda karanna....
     
    Last edited:

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මාත් උසස් පෙළ කලේ වානිජ්‍ය අංශයෙන්.මටත් එපා වෙලා තිබුනෙ.A/L කලට පස්සෙ වාණිජ්‍ය අංශයේ කිසිම දෙයක් මම කලේ නෑ.(AAT/CIMA/CMA)ඒ තරමට මට එප වෙලා තිබුණෙ.
    ඊට පස්සෙ මාත් IT ෆීල්ඩ් එකට බැස්සා.මුලින්ම ඔ‍ෆිස් ඊට පස්සෙ හර්ඩ්වෙයා,ඊට පස්සෙ ප්‍රෝග්‍රැමින්,වෙබ් ඔය ඔක්කොම ගැන ඉගෙන ගත්තා.(SCJP Exam) එකත් කලා.
    දැන් BIT එක කරනවා.1st SEM එකත් හොඳටම පාස් උණා.ජොබ් එකක් කරන නිසා දැන්නම් නවත්වල තියෙන්නෙ.

    සාමාන්‍යයෙන් IT ෆීල්ඩ් එකට එන්නෙ maths, science කරපු අය.ඒත් ඉතින් උවමනාව තියෙනවනම් art කලත් IT කර ගන්න පුලුවන්.

    මම WEB Developing ඉගෙන ගත්ත සර් ARTකරල LLB කරපු කෙනෙක්.දැන් IT Company එකක් කරනව.
    ceylonwebdesigns
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    commerce people cant do IT. that idea is a bullshit. if you are really like IT Do it.
    Most of commerce people are in IT industry now.

    mama recomend karanne SLIIT hari BIT(ucsc). mama BIT eke final year eke inne.
    IT bokken karanawanam lesiy.
    api mulinma batch eka patan gannakota 50 wadiya hitiya dan ine 7 y.
    ee amaru hinda neme un hariyata wada kalee naha.
    karanawanam eka hithin karanna.

    IT niwaradiwa study karapu kattiyata lankawe or pitarata mara piliganeemak yjiyanawaaa.

    SO GOOD LUCK!!! :cool::cool::cool:

    :yes::yes::yes::yes:
    uba Earth ekeda BIT karanne?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ElaZ

    මචන් මමත් වානිජ කලේ ඒලෙවල්
    පස්සේ IT Degree එක කලා කොළඹ කැම්පස් එකේ BIT එක.දැන් මම Master එකත් පටන් ගත්තා බන්.
    හොදටම තියෙනවා බන් ජොබ් මාර්කට් එක.

    මම මේ වෙනකොට BOC, OpenArc, Dialog AXIATA, LankaBell කියන ඒවායේ වැඩකරලා තියෙනවා as Software Engineer.තාම එච්චර වයසක් නෑ හරිද ඔච්චර තැන්වල ජොබ් කලාට
    :-)

    කොහොම හරි සෑහෙන්න හොද ගාණක් සෙට් වෙනවා මාසෙකට..

    මගේ නම් අවවාදය කරපන් ලෙසටම.මහ අමාරුවක් නෑ බන්.Logic ඔලුවට ගනින් හරියට එච්චරයි..
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,503
    192
    63
    Galle
    IS degree eka or BM degree eka nam commerce kala ayata hodai SLIIT eke nam, mokada ape ewa karana ayata commerce ewamai thiyenne
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    logically(law wala wage foolish logic neme) hithanna puluwan nam karapan.
    field ekata kamaththak thinawa nam karapan nath nam stress eka wadi
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,101
    782
    113
    Paris
    රෙද්ද තමයි
    කවුද කියන්නේ මැත්ස් සයන්ස් කරපු උන් අයිටී ඉන්නව කියලා
    මටනම් හම්බෙලා තියෙන තරමක් කොමර්ස් කරපු උන්

    :yes::yes::yes: