වාණිජ්‍ය විශය ධාරාව හදාරා IT field එකට සම්බන්ද ව#
යාලුවනේ මම උසස් පෙලට හදැරුවේ වාණිජ්‍ය විශය ධාරාව
ගොඩක් වෙලාවට IT field එකට සම්බන්ද වෙන්න පුලුවන් වෙන්නෙ maths හො science කරපු අයටනෙ
ඒහින්ද කව්රු හරි උපදෙසක් දෙන්නකො
මට IT field එකට එකතු වෙන්න සහ අධ්‍යාපනය ලබාගන්න ක්‍රමයක් ගැන
IT field එක උඩින් පේනවට වඩා පට්ට අමාරුද බන්
මම මේ කරන්න යන දේ මොඩ වැඩක් ද මචන්ල
මට මේ commerce වැඩ හෙන බොරින් මචන්ල
එපාවෙලා ඉන්නෙ