වාතය හරහා කොවිඩ් බෝවෙයි - මහාචාරි නිලිඛා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් මෙරටට ඇතුළු වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.

    මෛම වෛරසව වාතය හරහා බෝවීම සිදු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇතැයි ද ඇය සඳහන් කළාය.

    එනිසා මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෑම විටම මුව ආවරණ පැළඳ සිටින ලෙස ද ඇය ඉල්ලා සිටියාය.

    නව ප‍්‍රභේදය ආසාදිත වූවන් ආසාදිතයන්ට රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම වැඩි බවක් තරුණ ප්‍රජාවටද රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවත් ඇය සඳහන් කළාය.

    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවසුවාය.

    PS.

    මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දිත වහන්නැ කියනනේ ස ට මිනිස්සු මලත් කමක් නැ කියන එක ඇට නම ලක්ෂයට සතුටුද?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    ඕක කොයි කාලෙද චීනෙන් කිව්වෙ..අපේ උන් දැනුයි දන්නෙ.ලොල්

    ube amma china giyada nathnam china wala maha eka ubalage gedara awada? mokak dammath china walata puka denne? salli walata ochchara puka denna epa yako. thopita kiyakhari dunnoth ammawath wikunai.
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    Cate Blanchett Ifc GIF by Film Independent Spirit Awards
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ජනතාව කලබල කරවන්නෙ නැතුව පැනික් කරවන්නෙ නැතුව මේ කාරණය මොළෙන් කල්පනා කරලා කරන්න ඕනි. මේක ලේසි වැඩක්, මෙච්චර අමාරු වැඩක් නෙවෙයි. අපි මෙතෙක් මුහුණ දුන්නා. දැන් මට එවනවා සිංගප්පූරුවේ කරපු හැටි, චීනේ කරපු හැටි, ඉතාලියේ කරපු හැටි, කවුරුත් කියන්නෙ නෑ මම කරපු හැටි මෙහේ. අපි තමයි හොඳටම කරලා තියෙන්නෙ

    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් මෙරටට ඇතුළු වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.

    මෛම වෛරසව වාතය හරහා බෝවීම සිදු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇතැයි ද ඇය සඳහන් කළාය.

    එනිසා මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෑම විටම මුව ආවරණ පැළඳ සිටින ලෙස ද ඇය ඉල්ලා සිටියාය.

    නව ප‍්‍රභේදය ආසාදිත වූවන් ආසාදිතයන්ට රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම වැඩි බවක් තරුණ ප්‍රජාවටද රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවත් ඇය සඳහන් කළාය.

    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවසුවාය.

    PS.

    මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දිත වහන්නැ කියනනේ ස ට මිනිස්සු මලත් කමක් නැ කියන එක ඇට නම ලක්ෂයට සතුටුද?

    මගේ මතය නම් "තරුණ ප්‍රජාවටද රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවත් "
    මෙන්න මේ කාරණය ඉතා වැදගත්. අද වෙන දේ තමා ලෙඩක් දුකක් නැති අය මේ තත්වය ලිහිල්ව හිතන එක
    "ඕවා හැදුනට අව්ලක් නැ. අපිට ලෙඩක් නැති නිසා හොද වෙනවා "
    ඒ සිතුවිල්ල් නිසාම එයාගෙන් තව හුගකට බෝ වෙන එක තමා වෙන්නේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    Possibly she didn't explain it properly. If the damned Chinese told the truth in the first instance the entire world wouldn't be in this situation.
    There's a distinction when an infection is classed as "airborne" - which is by the aerosol effect, suspended in the air. Most highly infectious diseases like measles and chickenpox gets transmitted through this mechanism.
    The other route, for eg like for influenza the transfer is mainly by droplets.... These are larger, do not float easily and fall to ground quickly within 1 - 2 metres.

    An airborne disease is more transmissible as a person enters a room and leaves, the aerosols stay afloat for some time in the air and infects the next person who arrives in the room.

    The WHO initially insisted that the airborne transmission of SARS-CoV-2 was not possible, possibly believing the Chinese B!@$crap.. Later on they changed their stance saying that this possibly can occur during medical procedures that generate aerosols. Many scientists objected to this statement because with SARS, long ago, WHO insisted that airborne transmission precautions should be observed and eye protection should be used.
    The WHO has to take the blame mostly for the failure in the initial response time. Everyone knows why.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    වහපුවම ගෙවල්වල ඉන්න උන්ට කන්ඩ දෙන්නෙ තෝද?????
    ඉරෝසන් සහෝ. ඔයා කියන එක ඇත්ත. එදා වෙල කන මිනිස්සු අමාරුවේ වැටෙනවා මේකෙන්. එක අපේ රටේ විතරක් නෙමේ අනික් හැම රටකම තියන දෙයක්. අනික් අතට ඉන්දියාවේ තත්වේ මෙහෙ අවොත් එහෙම කන්න අදින්න කෙසේ වෙතත් මහා ජන සහාරයක් වෙනවා. ඒ අපේ සව්ක්ය පද්දතිය සැහෙන දියුණු නිසා. මෙතැනදී බලන්න ඕනේ ලෝක් කරන එකෙන් මිනිස්සුන්ට වෙන හානිය හා මේ වාතයෙන් බෝ වෙන කොවිඩ් එකෙන් වෙන හානිය සාපේක්ෂව. කොවිඩ් හානිය වැඩි නම් ලොක් කරලා අර මිනිසුන්ට කන්න බොන්න දෙන වැඩ පිළිවෙලක් හදන්න ඕනේ නේද? කොවිඩ් හානිය අඩු නම් ලොක් නොකර ඉන්දියාවේ තත්වේට යන්න නොදී ගොඩෙන් බේරගන්න සුදුසු වැඩ පිළිවෙලක් හදන්න ඕනේ නේද? ඔන්න ඔය ටික ඔයාගේ ලොක්කට කියන්න පුලුවන්ද? අපි අසරණ වෙලා තියෙන්නේ එකයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අමුතුවෙන් හදන්ඩ වැඩපිලිවෙලක් නැ..තමන්ට කොවිඩ් හැදෙන්නෙ නැතිවෙන්ඩ පරිස්සම් උනානම් හරි, පරිස්සම් වෙන්නෙ කොහොමද කියල දැනටම හැමෝම දන්නවනෙ, කවුරුත් බබාල නෙමේ තමන්ට කොවිඩ් හැදුනොත් තමන් විදවන්ඩ ඕන, ආණ්ඩුව විදවයි කියල හිතන් ඉන්නවනම් ඒක මෝඩ කමක්..
     
    • Like
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අමුතුවෙන් හදන්ඩ වැඩපිලිවෙලක් නැ..තමන්ට කොවිඩ් හැදෙන්නෙ නැතිවෙන්ඩ පරිස්සම් උනානම් හරි, පරිස්සම් වෙන්නෙ කොහොමද කියල දැනටම හැමෝම දන්නවනෙ, කවුරුත් බබාල නෙමේ තමන්ට කොවිඩ් හැදුනොත් තමන් විදවන්ඩ ඕන, ආණ්ඩුව විදවයි කියල හිතන් ඉන්නවනම් ඒක මෝඩ කමක්..

    මේ නව ප්‍රබේදය වාතයෙන් බෝ වෙන්නේ. AC වල වැඩ කරන මිනිස්සු ඉන්නවා. එදිනෙදා සිමෙන්ති වැඩ කරන මිනිස්සු ඉන්නවා. අපි හිතමු 80% ඔයාගේ පිළිවෙත පිළිපැද්ද කියලා. 20% කට අතපසු වීම් වෙන්න පුළුවන්. ඒක නිසා තමා ලොක් කරනවා කියලා කරන්නේ නේද? එතකොට ඒ 20% සහ ඒ අයගේ බෝ නොවෙන රෝග තියන ගෙදර ඉන්න අයට මරණය??? එකද ප්ලැන් එක? අපිට ඊට වඩා ලොකු ප්ලැන් එකක් ඕනේ කියලා හිතෙන්නේ නැද්ද?
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මේ නව ප්‍රබේදය වාතයෙන් බෝ වෙන්නේ. AC වල වැඩ කරන මිනිස්සු ඉන්නවා. එදිනෙදා සිමෙන්ති වැඩ කරන මිනිස්සු ඉන්නවා. අපි හිතමු 80% ඔයාගේ පිළිවෙත පිළිපැද්ද කියලා. 20% කට අතපසු වීම් වෙන්න පුළුවන්. ඒක නිසා තමා ලොක් කරනවා කියලා කරන්නේ නේද? එතකොට ඒ 20% සහ ඒ අයගේ බෝ නොවෙන රෝග තියන ගෙදර ඉන්න අයට මරණය??? එකද ප්ලැන් එක? අපිට ඊට වඩා ලොකු ප්ලැන් එකක් ඕනේ කියලා හිතෙන්නේ නැද්ද?
    ඔච්චර දේවල් කියලා මේ මනුස්සයව අමාරුවේ දාන්න එපා 🤦‍♂️
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ජනතාව කලබල කරවන්නෙ නැතුව පැනික් කරවන්නෙ නැතුව මේ කාරණය මොළෙන් කල්පනා කරලා කරන්න ඕනි. මේක ලේසි වැඩක්, මෙච්චර අමාරු වැඩක් නෙවෙයි. අපි මෙතෙක් මුහුණ දුන්නා. දැන් මට එවනවා සිංගප්පූරුවේ කරපු හැටි, චීනේ කරපු හැටි, ඉතාලියේ කරපු හැටි, කවුරුත් කියන්නෙ නෑ මම කරපු හැටි මෙහේ. අපි තමයි හොඳටම කරලා තියෙන්නෙ

    me video eka balanna lejjai :baffled: ban oka danna epa. dekkama balanna hitenawa balanakota lejjai