කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් මෙරටට ඇතුළු වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.
මෛම වෛරසව වාතය හරහා බෝවීම සිදු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇතැයි ද ඇය සඳහන් කළාය.
එනිසා මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෑම විටම මුව ආවරණ පැළඳ සිටින ලෙස ද ඇය ඉල්ලා සිටියාය.
නව ප්‍රභේදය ආසාදිත වූවන් ආසාදිතයන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම වැඩි බවක් තරුණ ප්‍රජාවටද රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවත් ඇය සඳහන් කළාය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවසුවාය.
PS.
මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දිත වහන්නැ කියනනේ ස ට මිනිස්සු මලත් කමක් නැ කියන එක ඇට නම ලක්ෂයට සතුටුද?

ban oka danna epa. dekkama balanna hitenawa balanakota lejjai