වාද්දුව ස්ටේශන් එක

lakmal2019

Member
Apr 7, 2019
1
2
0
වාද්දුව ස්ටේශන් එක

අපි කැමතියි අපේ ගෙදර ලස්සනට තියාගන්න.. නමුත් ගොඩක් අය තමන් වැඩ කරන තැන එහෙම තියාගන්නේ නෑ.. රජයේ ජොබ් එකකට යන්නගොඩක් අය උත්සහ කරත් , ගොඩක් අය තමන් ඉන්න තැන ගැන වැඩිය හිතන්නේ නෑ.. අපේ රටේ ගොඩක් රජයේ ස්තාන ගැන එහෙමනේ.. ආපහු කියන්න දෙයෙක් නෑ...

හැබැයි මේ කතාව ටිකක් වෙනස්.. මේ තියෙන්නේ වාද්දුව ස්ටේශන් එක ගැන... මුහුදුබඩ දුම් රිය ස්තාන වලින් ලස්සනම එක කිව්වොත් නිවැරදියි... මල් පැල , නිර්මාණ , පොත් වගේ ගොඩක් දේවල් වලින් පරීපූර්ණ ලස්සන ස්ටේශන් එකක්... මේ ඔක්කොම කරන්නේ වාද්දුව ස්ටේශන් මාස්ටර් එයාගෙම සල්ලි වලින් සහ කාර්‍ය මණ්ඩලයේ සහයෝගයෙන්... ලියන්න ඕනා නෑ , මේ වීඩීයෝ එක බලන්නකෝ...


https://www.youtube.com/watch?v=S1EAQFehyUQ
 
Last edited: