වාද බේද නවත්තමු....

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වාද බේද නවත්තමු....

    අපි අතරේ පවතින සියලුම බේද අමතක කරල අපේ ක්‍රිකට් වීරයන්ට සුබපතමු.... හෑමෝම එන්න...

    119ma.jpg



    වාද බේද සෑම - අත්හරිමූ
    එක කොඩියක් යට - එකතු වෙමූ
    එකම සිතින් -ජයනද නගමූ
    ලන්කාවට අපි -ජය පතමූ.......

    ශ්‍රී ලන්කා......... ජය ජය වේ....