ඒ රේඛාව තියෙන කෙනෙකුට අසාමාන්‍ය හැකියාවන් තියෙනවා
ශීර්ෂ රේඛාව සහ හෘදය රේඛාව එකක් බවට පත්කරමින් අත පුරා විහිදී යන මෙම රේඛාව ඇති ඕනෑම අයෙක් ප්‍රබල මානසික ශක්තියක් ඇති සුවිශේෂී පුද්ගලයන් බවට පත්වනු ඇත. මෙය ඉතා දුර්ලභ පිහිටීමක් වන අතර එම රේඛාවක් ඇති අයෙකුට තර්කානුකූලව යමක් ඉදිරිපත් කිරීමේ විශේෂ හැකියාවක් ඇත. මෙම රේඛාව මගින් කියවෙන තවත් වැදගත් කරුණක්නම් ඔබට විශාල පිරිසක් මෙහෙයවීමේ සුවිශේෂී බලයක් හිමි වන බවයි
යහපත් පාලකයෙකු සතු සුවිශේෂීම රේඛාවක්
අල්ලෙ රේඛා නෑනේ. උබ වම් අතින්ද අතේ ගහන්නෙ ?![]()
(Aththatama mage alle rekha nathi thanak naha!!
)ගොඩක් වෙලාවට එක අතක විතරයි ඔහොම simian line තියෙන්නෙ...අත් දෙකේම තියෙන එක ගොඩක් දුර්ලභ දෙයක්..හැබැයි ආසියාතික රටවල් වල මෙහෙම වෙන ප්‍රතිශතය වැඩි...මේ විදියට රේඛා තියෙන අයටම විශේෂ චර්යා හා ලෙඩරෝග තියෙනවා කියල අහල තියෙනවා