වානර රේඛාව - Simian Line

tom2pd

Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    වානර රේඛාව - Simian Line

    මේක ගැන විස්තර මොනවාද දන්නේ

    86df22f1330d593ea4870cc3257fa15f.jpg


    deniroepa1101_428x269_to_468x312.jpg


    joaquin-phoenix-simian-line-right-hand.jpg


    qGHaL0i.jpg


    JKp7HiJPf7xqPA2oXvWxIPVSPtk2P79EZKffn1P1QELn2u-f4ylySmbj1JSslHgjv9_v6gsanAgbH8XuLf9toQcIeZpHB37lVl8=w1600-rj
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ශීර්ෂ රේකාවයි හර්ද රේකාවයි එකට පිහිටි අවස්ථාවක් මේ කියන්නේ . මේ අය ගොඩක් හදවතින් නැතුව මොළෙන් තීරණ ගන්න අය . බොහෝ දුරට දරුණු හිත් තියෙන අය . ජීවිතේ අරමුණු හොදින් හෝ නරකින් ඉෂ්ට කරගන්නවා . මේ වගේ අය ආශ්‍රය කරද්දී පරිස්සම් වෙන්න ඕනේ .
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    ඒ රේඛාව තියෙන කෙනෙකුට අසාමාන්‍ය හැකියාවන් තියෙනවා

    ශීර්ෂ රේඛාව සහ හෘදය රේඛාව එකක් බවට පත්කරමින් අත පුරා විහිදී යන මෙම රේඛාව ඇති ඕනෑම අයෙක් ප්‍රබල මානසික ශක්තියක් ඇති සුවිශේෂී පුද්ගලයන් බවට පත්වනු ඇත. මෙය ඉතා දුර්ලභ පිහිටීමක් වන අතර එම රේඛාවක් ඇති අයෙකුට තර්කානුකූලව යමක් ඉදිරිපත් කිරීමේ විශේෂ හැකියාවක් ඇත. මෙම රේඛාව මගින් කියවෙන තවත් වැදගත් කරුණක්නම් ඔබට විශාල පිරිසක් මෙහෙයවීමේ සුවිශේෂී බලයක් හිමි වන බවයි

    යහපත් පාලකයෙකු සතු සුවිශේෂීම රේඛාවක්

    mehema kathawakuth thibuna

    meka aththakda..
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ගොඩක් වෙලාවට එක අතක විතරයි ඔහොම simian line තියෙන්නෙ...අත් දෙකේම තියෙන එක ගොඩක් දුර්ලභ දෙයක්..හැබැයි ආසියාතික රටවල් වල මෙහෙම වෙන ප්‍රතිශතය වැඩි...මේ විදියට රේඛා තියෙන අයටම විශේෂ චර්යා හා ලෙඩරෝග තියෙනවා කියල අහල තියෙනවා
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගොඩක් වෙලාවට එක අතක විතරයි ඔහොම simian line තියෙන්නෙ...අත් දෙකේම තියෙන එක ගොඩක් දුර්ලභ දෙයක්..හැබැයි ආසියාතික රටවල් වල මෙහෙම වෙන ප්‍රතිශතය වැඩි...මේ විදියට රේඛා තියෙන අයටම විශේෂ චර්යා හා ලෙඩරෝග තියෙනවා කියල අහල තියෙනවා

    හත්ඉලව්වයි බං මගෙත් අත් ‌ෙදෙකේම තියනවා