වාමන හරි බහිරව පින්තුරයක් needed - help pls
මචන් කාටහරි මට දෙන්න පුලුවන්ද ඇඳපු වාමන හරි බහිරව පින්තුරයක්
වෙබ් කොහෙවත් නැහැ බන්
කාටහරි බැරිද මට ඇඳලා ෆොටෝ ගහල මේකේ දාන්න
ලොකු පිනක් .. කුඩුවක කැටයමකට
මචන් කාටහරි මට දෙන්න පුලුවන්ද ඇඳපු වාමන හරි බහිරව පින්තුරයක්
වෙබ් කොහෙවත් නැහැ බන්
කාටහරි බැරිද මට ඇඳලා ෆොටෝ ගහල මේකේ දාන්න
ලොකු පිනක් .. කුඩුවක කැටයමකට