සැමගේ උවමනාවක්,
එලවලු , පළතුරු මෙන්ම
පාන් කැපීමටද පවා,
පිහිය....
දිනක් අයෙක්
සිදී හිස
ශරීරයෙන් වෙන්කොට
මහා මිනිස්
ඝාතනයක්
හසුවී ලේ තැවරුන
පිහිය
ක්ෂණිකවම වාරණයක්
පිහියට.
සැබැවින්ම එයද විසදුම???
Last edited:
wow, ela ela
nice work mate .... keep it up
ela:gdlcuk
WOW Good Work Bro....
ANE NAA EEKA NEWEI WISADUMA, EEKA SAMAJAYA HITHANNA ONE, HARIYATA MOBILE EKAK NISA SIYA DIWI HANI KARA GATTAMA ISKOLETA MOBILE GENA EEMA TAHANAM KALA WAGE..... ME IDEA EKA SUPERB MEKA APE NEWEI MALLI ME RATE PALAKAYANGE ES ARENNA ONE WALAWAK, BEST REGARDS....
අපූරු අදහසක්...මටත් හිතෙන්නෙ පහුගිය දවස් වල සිද්ද වෙච්ච දෙවල් නිසා ලියවෙච්ච නිර්මාණයක් වගේ...