Gindara machan gindara post more like this.. keep it up bro
reps added
yep,,,thats correct machan
that's not the decision ....
![]()
සැමගේ උවමනාවක්,
එලවලු , පළතුරු මෙන්ම
පාන් කැපීමටද පවා,
පිහිය....
දිනක් අයෙක්
සිදී හිස
ශරීරයෙන් වෙන්කොට
මහා මිනිස්
ඝාතනයක්
හසුවී ලේ තැවරුන
පිහිය
ක්ෂණිකවම වාරණයක්
පිහියට.
සැබැවින්ම එයද විසදුම???



sirawatama ubada lwwe?
sirawatama ubada lwwe?
sirawatama ubada lwwe?

බුහහහhehe maxxa machan
parissamen ubatath waranayak wateiwanarayek kiyala lol
![]()

e kiwwe???? dint get d laspt part,,
but hey..
as a zombie.. mage uwamanawanan
blood 4 thirst
n
Flesh 4 hunger
![]()
thnma kiwwe??A kiwwe , pihiyen paan kapanath puluwan , bellak kapanath puluwan, pihiyen bella kapan 1 nawathanna , pihiya thnam upakaranayak kalama hariyanwada???
