වාරණ_රජ_මහා_විහාරය

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    niyamai machan,
    machan, mama thamai thihariya indan warana pansalata para capet karapu project 1 baluwe,api nawathila hitiye, yakada palama kittuwa, RDA direct thamai para kale.danata awrudu 2kata kalin wage iwara une, mathaka hatiyata para 3.9km/3.8km wage.lassana gama, eth bucket nam adda apita. thihariya kittuwa thama amaruma une, thambine,
    anyway nice thread.
     
    • Like
    Reactions: Sun_Boy

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මං අහල තියෙනව වාරණ පන්සලේ බෝධින් වහන්සෙ වන්දනා කරන්න දේවතා එලි එනවයි කියළ. අනුහස් ති‍යෙන පන්සලක් කියළ අහල තියෙනව.
     
    • Like
    Reactions: Sun_Boy

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    වාරණ වගේම තවත් ලස්සන පෞරාණික පන්සල් කීපයක්ම ඔය හරියෙ තියෙනව..

    කොලඹ ඉදන් එද්දි මිරිස්වත්ත හන්දියෙන් දකුණු පැත්ත (වතුරුගම පාරෙ)5KM වගේ යනකොට තියෙනව පිළිකුත්තුව රජමහ විහාරය.
    Temple1.JPG



    ඊට පස්සෙ තියෙනව වළගම්භා රජමහා විහාරය.
    78533232.jpg


    ඊටත් පස්සෙ මාළිගාතැන්න විවේක සේනාසනය.මේ පන්සලනම් ලස්සනයි.ලොකු කන්දකුත් තියෙනව නගින්න.

    Maligathenna8.JPG


    Header_Maligathenna.jpg



     
    • Like
    Reactions: Sun_Boy

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    සෑහෙන වාරයක් ගිහින් තියෙනව.. බොහොම ස්තූතියි අනිත්අය දැනුවත් කලාට..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වාරණ ගියා :yes:
    පිළිකුත්තුව ගියා :yes:
    ඉසිගිලි ගියා :yes:
    මාළිගාතැන්න ගියා :yes:
    තව මොනාද සිඞ්හලු ගම්පහ දිස්ත්‍රික්කෙ තියෙන මේ වගේ ඝණ වනාන්තර වලිං හෙබි පන්සල් තියෙන්නෙ :D :D :D