වාරන රජමහා විහාරය.

The Mist

Junior member
  • Mar 5, 2024
    45
    52
    18
    මේකට පිලියන්දල ඉදල බස් එකේ යනවනම් කොහොමද යන්නෙ?
     
    • Like
    Reactions: Solo Rider

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Piliyandalin 255e nagala galkissa paththata awith galu paren bahala nuwara yana bus eheka nagala thihariye handiyen bahala ethanin three wheel ekak aran yaman.
    Ehema naththan 255e anik paththata kottawa paththata awith makuburen bahala highwaybus eheka nagala kadawathin bahala nuwara anuradapura nittambu oane bus eheka awit thihariyen bahala threewheel eheka yanna puluwan
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මේකට පිලියන්දල ඉදල බස් එකේ යනවනම් කොහොමද යන්නෙ?
    කටුබැද්ද හංදියට ගිහින් 17 ක නගින්න. නුවර කුරුණෑගල කෑගල්ල ඔ්නැ එකක. තිහාරිය හංදියෙන් බැහැල ත්‍රීවීල් එකක් ගන්න. බස් එකේ වැඩිම වුණොත් පැය 2 ක් යයි.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major

    වාරන වදිමු​


    වලගම්බ ඔතනත් හිටියලුනෙ
    ඌ හිටපු නැති තැනක් නෑ, අහිකුන්ටකයා වාගේ ඇවිද ඇවිද ඉදල තියෙන්නෙ
    In a way, your saying is true; once he lost the throne, the king went roaming around the country, much like the Strider (the true heir to Gondor). And this king was the one and only king who lost the throne twice and managed to regain it with very exhausting wars. A truly great king of our history.
     
    • Love
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,928
    113

    වාරන වදිමු​


    වලගම්බ ඔතනත් හිටියලුනෙ
    ඌ හිටපු නැති තැනක් නෑ, අහිකුන්ටකයා වාගේ ඇවිද ඇවිද ඉදල තියෙන්නෙ
    Mr. Delete ge wanse ekek wenna athi
    Kalani nayath aran yanna aththe
     
    • Haha
    Reactions: Solo Rider