දෙමළ ප්‍රජාව ඇත්තටම සිංහල ප්‍රජාවට වඩා බුද්ධි මට්ටම ඉහළ ද? ලංකාවෙ සිවිල් යුද්ධෙ ඇතිවෙන්න අධ්‍යාපනයත් සැලකිය යුතු මට්ටමකින් දායක වෙලා තියෙනවා කියල මේක බැලුවහම තේරුනේ.
ඔව්
ඊර්ෂ්‍යාව පැහැදිලි ඊර්ෂ්‍යාවක් තිබ්බේ
මෙහෙමයි
Muslim - මුන්ට ජාන වලින්ම Business ආවා. ඒකට හේතුව ගත්තොත් ඉතිං අරාබිකාරයෝ ලෝක වටේ බිස්නස් කරා. එවකට World Market එකවුණු
රෝමන්ලගේ constantinople අල්ලගත්තා. Vikings උන්ට මුස්ලිම් උන්ව හමුවෙන කොටස බලපන් ඕක පැහැදිලිව පෙන්නනවා උන්ට යුද්ද කරන්න බැ වෙලදාම් පුළුවන් විදියට.
Hindu- ඒ කාල ජිවත් වුනු උන්ගෙන් අහපන් ඉස්සර Hospital වල ඉටපු Consultants ලාගෙන් වැඩිපුර කව්ද කියල, Goverment High Level Pistion වල ඉටපු උනුත් වැඩිපුර Hindu. උන්ට කොහමද ඔය ජාන අවේ කියලා නම් දන්නෑ
Sinhala - මහ ජාතිය. රටක කොදු නාරටි 2ක Education and Business, ඔය දෙකම මහජාතිය අතේ නෙමෙයි කියන්නේ නිකන් වුෂණ කෝෂයක් නැති පිරිමියෙක් වගේ. ඉතින් පැහැදිලි ඊර්ෂ්‍යාවක් ආවා. එහෙත් Business කියන්නේ තනිකර Connection Based යන හින්දා ගම් වල ඉන්න අඩු කුලේ සිංහලුන්ට ඕක කියාදෙන එකට වඩා ලේසි Education දෙන එක. රාවනා පුත්තු ටික ඒ කාලේ ඉදලා English ekka arrears නිසා Sinhala වලට හරවලා කුඩෙල්ලා මෙත්තේ තියන්නේ බෑ බෑ කියද්දීත් මුන්ට දුන්නා Education රට ඉවරටම ඉවරයි.
උසස් කුලේ සිංහලු, Tamil ( Hindu/Muslim) හරියට කරන් ආපූ රටට අඩු කුලේ උන්ව දාලා දුන්නා නැති වෙන්නම