වාර්ෂික_ආදායම ලක්ෂ 12 ට අඩු නම් බදුවලින් නිද&#

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,941
    3,030
    113
    Invalid
    ඔක්කෝම කරලා ඉවර උනාට පස්සේ ෆුල් කන්ට්‍රෑක්ට් එකක් දීලා නම් ඒකටත් 15%ක්ද කොහේද බද්දක් ගහනවා.බදු ගෙවන උන්ට පොඩි සහනයක් තියෙනවා.

    payee tax ගෙවන උන්ට කොහෙද බන් සහන
    මම දැන් අවුරුදු 3ක විතර ඉදන් payee tax ගෙවනවා (පුලුවන්නම් නොගෙවා ඉන්නවා එත් මුන් පඩියෙන් නේ කපන්නේ :no: )මට නම් හම්බුන සහනයක් නෑ :eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලස්ස දෙකට වඩා පඩි ගන්න එකෙක් අනිවා පහළොස් දාහට වඩා payee ගෙවනවා
    මම දන්න සමහරු ඉන්නවා තිස්දාහක් විතර මාසෙට payee tax ගෙවන උන්..
    උන් මහා සල්ලි කාරයෝ නෙමෙයි මහන්සියෙන් ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත දේ යොදවල වැඩකරලා මාසේ පඩිය ගන්න උන්...

    බදු ගත්තට කමක් නෑ බන්.ඒවගෙන් ඵලක් ඇති වැඩක් කරනවනම්.
     
    බදු ගෙවන අයට ඔයවගේ දේවල් වලදී බදු සහනයක් ගන්න පුලුවන් මම දන්න විදියට.පොඩ්ඩක් හොයලා බලහන්.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,030
    113
    Invalid
    බදු ගත්තට කමක් නෑ බන්.ඒවගෙන් ඵලක් ඇති වැඩක් කරනවනම්.

    ඔව් බන් අපරාදේ අපේ සල්ලි
    බලේට ආපු හැම උත්තම එකයි... පුළුවන් නම් නොගෙවා ඉන්නවා බන්...
    කොම්පැනියේ ෆිනෑන්ස් උත්ත හැම මාසෙම tax කපලනේ පඩිය දාන්නේ..
    :growl::growl:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,030
    113
    Invalid
    බදු ගෙවන අයට ඔයවගේ දේවල් වලදී බදු සහනයක් ගන්න පුලුවන් මම දන්න විදියට.පොඩ්ඩක් හොයලා බලහන්.

    කොහොමද බන් බදු සහන ගන්නේ :shocked: :shocked:
    payee tax ගෙවන උන්ට tax file එකක් වත් tax number එකක්වත් නෑ නේ.. මුන් අපෙන් මංකොල්ල කෑවට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් බන් අපරාදේ අපේ සල්ලි
    බලේට ආපු හැම උත්තම එකයි... පුළුවන් නම් නොගෙවා ඉන්නවා බන්...
    කොම්පැනියේ ෆිනෑන්ස් උත්ත හැම මාසෙම tax කපලනේ පඩිය දාන්නේ..
    :growl::growl:

    ඔය පිනට දුන්නා කියලා නොගෙව ඉන්න බැරිද?ආදායම් බදුනම් පිනට දුන්නා පන්සල් වලට පල්ලි වලට දුන්නා කියලා 25%ක් නොගෙව ඉන්න පුලුවන්.හැබැයි ඒක ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනි.ඉතිරි 75% නම් අනිවා ගෙවන්න් ඕනි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ලස්ස දෙකට වඩා පඩි ගන්න එකෙක් අනිවා පහළොස් දාහට වඩා payee ගෙවනවා
    මම දන්න සමහරු ඉන්නවා තිස්දාහක් විතර මාසෙට payee tax ගෙවන උන්..
    උන් මහා සල්ලි කාරයෝ නෙමෙයි මහන්සියෙන් ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත දේ යොදවල වැඩකරලා මාසේ පඩිය ගන්න උන්...

    salary 1.5laks panapu gaman kudu wenna tax wadinawa minissunta :(
    e minissu e range eka pannanna pissu hadila weda karanawa
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කොහොමද බන් බදු සහන ගන්නේ :shocked: :shocked:
    payee tax ගෙවන උන්ට tax file එකක් වත් tax number එකක්වත් නෑ නේ.. මුන් අපෙන් මංකොල්ල කෑවට

    I got a tax concession permit for paying taxes three years ago.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මාසෙකට ලක්ශේ පනිනවා නං බදු ?
    එතකොට ණය, ෆිනෑන්ස් ගෙවන කෙනෙක් වෙලා, මාසෙකට ලක්ෂෙකට වඩා ආදායම් තිබ්බොත්?

    Now its 50,000. So its good for lower income earners.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,030
    113
    Invalid
    salary 1.5laks panapu gaman kudu wenna tax wadinawa minissunta :(
    e minissu e range eka pannanna pissu hadila weda karanawa

    මේ උත්තලට තේරෙන්නේ නෑ බන් ලංකාවේ ලස්ස 1.5 කට වඩා වැඩි පඩියක්
    උගත්කමෙන් හම්බ කරන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියල..
    හැබැයි ඉතින් o/L වත් පාස් නැති උන් ඉන්නවා බැකෝ ඩයිවර් හරි ක්‍රෙන් ඔපරේටර් හරි වෙලා ඔයගාන ගන්න
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මේ උත්තලට තේරෙන්නේ නෑ බන් ලංකාවේ ලස්ස 1.5 කට වඩා වැඩි පඩියක්
    උගත්කමෙන් හම්බ කරන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියල..
    හැබැයි ඉතින් o/L වත් පාස් නැති උන් ඉන්නවා බැකෝ ඩයිවර් හරි ක්‍රෙන් ඔපරේටර් හරි වෙලා ඔයගාන ගන්න

    ow ban unge payee kapanneth naha, tax gewanneth naha bank transactions naha okkoma cash :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔහොම බදු කපාගෙන කපාගෙන ගිහිං මහින්ද වගේ ණය ගන්නද හදන්නෙ ? :confused: දැන් GSP+ ගන්න ගිහිං උන්ගෙ රටවල් වල වගේ බදු ගහන්න ඕනෙ කිව්ව කිව්ව නේද ? :eek:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මේ උත්තලට තේරෙන්නේ නෑ බන් ලංකාවේ ලස්ස 1.5 කට වඩා වැඩි පඩියක්
    උගත්කමෙන් හම්බ කරන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියල..
    හැබැයි ඉතින් o/L වත් පාස් නැති උන් ඉන්නවා බැකෝ ඩයිවර් හරි ක්‍රෙන් ඔපරේටර් හරි වෙලා ඔයගාන ගන්න

    ෆයිවර් ඇඩ්සෙන්ස් කරන උන් අනාතයි නෙ බන් ?
     
    Similar threads