ඔක්කෝම කරලා ඉවර උනාට පස්සේ ෆුල් කන්ට්‍රෑක්ට් එකක් දීලා නම් ඒකටත් 15%ක්ද කොහේද බද්දක් ගහනවා.බදු ගෙවන උන්ට පොඩි සහනයක් තියෙනවා.
)මට නම් හම්බුන සහනයක් නෑ 
ලස්ස දෙකට වඩා පඩි ගන්න එකෙක් අනිවා පහළොස් දාහට වඩා payee ගෙවනවා
මම දන්න සමහරු ඉන්නවා තිස්දාහක් විතර මාසෙට payee tax ගෙවන උන්..
උන් මහා සල්ලි කාරයෝ නෙමෙයි මහන්සියෙන් ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත දේ යොදවල වැඩකරලා මාසේ පඩිය ගන්න උන්...
payee tax ගෙවන උන්ට කොහෙද බන් සහන
මම දැන් අවුරුදු 3ක විතර ඉදන් payee tax ගෙවනවා (පුලුවන්නම් නොගෙවා ඉන්නවා එත් මුන් පඩියෙන් නේ කපන්නේ)මට නම් හම්බුන සහනයක් නෑ
![]()
බදු ගත්තට කමක් නෑ බන්.ඒවගෙන් ඵලක් ඇති වැඩක් කරනවනම්.

බදු ගෙවන අයට ඔයවගේ දේවල් වලදී බදු සහනයක් ගන්න පුලුවන් මම දන්න විදියට.පොඩ්ඩක් හොයලා බලහන්.

ඔව් බන් අපරාදේ අපේ සල්ලි
බලේට ආපු හැම උත්තම එකයි... පුළුවන් නම් නොගෙවා ඉන්නවා බන්...
කොම්පැනියේ ෆිනෑන්ස් උත්ත හැම මාසෙම tax කපලනේ පඩිය දාන්නේ..![]()
ලස්ස දෙකට වඩා පඩි ගන්න එකෙක් අනිවා පහළොස් දාහට වඩා payee ගෙවනවා
මම දන්න සමහරු ඉන්නවා තිස්දාහක් විතර මාසෙට payee tax ගෙවන උන්..
උන් මහා සල්ලි කාරයෝ නෙමෙයි මහන්සියෙන් ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත දේ යොදවල වැඩකරලා මාසේ පඩිය ගන්න උන්...

කොහොමද බන් බදු සහන ගන්නේ![]()
payee tax ගෙවන උන්ට tax file එකක් වත් tax number එකක්වත් නෑ නේ.. මුන් අපෙන් මංකොල්ල කෑවට
මාසෙකට ලක්ශේ පනිනවා නං බදු ?
එතකොට ණය, ෆිනෑන්ස් ගෙවන කෙනෙක් වෙලා, මාසෙකට ලක්ෂෙකට වඩා ආදායම් තිබ්බොත්?
salary 1.5laks panapu gaman kudu wenna tax wadinawa minissunta
e minissu e range eka pannanna pissu hadila weda karanawa
I got a tax concession permit for paying taxes three years ago.
I got a tax concession permit for paying taxes three years ago.
මේ උත්තලට තේරෙන්නේ නෑ බන් ලංකාවේ ලස්ස 1.5 කට වඩා වැඩි පඩියක්
උගත්කමෙන් හම්බ කරන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියල..
හැබැයි ඉතින් o/L වත් පාස් නැති උන් ඉන්නවා බැකෝ ඩයිවර් හරි ක්‍රෙන් ඔපරේටර් හරි වෙලා ඔයගාන ගන්න

දැන් GSP+ ගන්න ගිහිං උන්ගෙ රටවල් වල වගේ බදු ගහන්න ඕනෙ කිව්ව කිව්ව නේද ? 
තාම තියෙන්නේ ලක්ස 5 සිමාවේ අවුරුද්දට, බලමුකෝ ටැක්ස් රිටර්න් එක ආවමdan 62500 n neda tax aya karanne mase adayama?
mama harida?