වාර්ෂික_ආදායම ලක්ෂ 12 ට අඩු නම් බදුවලින් නිද&#

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මංගලගේ කොල්ලෙක් උනොත් කිසිම බද්දක් ගහන්නේ නෑලු :yes:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,030
    113
    Invalid
    අලුත් යෝජනාවට අනුව ලස්සෙට වඩා පඩි වැඩි උන්ට සුකන tax එකක් වදින සීන් එකක් වගේ තියෙන්නේ :(
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අලුත් යෝජනාවට අනුව ලස්සෙට වඩා පඩි වැඩි උන්ට සුකන tax එකක් වදින සීන් එකක් වගේ තියෙන්නේ :(

    No tax will be reduced upto 300k. But more than that will be increased. will go throught two tax tables and tell you exactly.

    But all those Mudalalis who are not paying tax will have to pay along with Doctors, lawyers etc.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,117
    1
    58,466
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බදු ගැහුවට කමක් නෑ මිනිස්සුන්ට වැඩක් වෙනව නම්. ඒත් මේ දේසපාලකයන්ට වාහනවලටයි සවාරි යන්නයි ආතල් ගන්නයි වියදම් කරන්නෙ.
     
    බදු ගැනනම් කතාකරන්න එපා! කොයි ආණ්ඩුවත් එකයි! දැන්නම් හොර ක්‍රම හදාගෙන අවුරුද්දට ලස්ස 5 පෙන්නනේ! එක එකාට ප්‍රාඩෝ ගන්න මන් නං සල්ලි හම්බ කරන්නේ නෑ මචන්! ජය
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අලුත් යෝජනාවට අනුව ලස්සෙට වඩා පඩි වැඩි උන්ට සුකන tax එකක් වදින සීන් එකක් වගේ තියෙන්නේ :(

    පුටා මාසෙට ලක්ශෙට වැඩි එකා බදු ගෙවන්න ඕන නෑ කියල කිව්වෙ .කවුරු හරි කියල තියද ඊට වැඩි උන්ගෙ බදු වැඩි කරනව කියල
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    බදු ගැහුවට කමක් නෑ මිනිස්සුන්ට වැඩක් වෙනව නම්. ඒත් මේ දේසපාලකයන්ට වාහනවලටයි සවාරි යන්නයි ආතල් ගන්නයි වියදම් කරන්නෙ.


    :yes::yes::yes:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Masekata laksha 1 ta wada aduwen salary hamba wena,stress free job ekakata yanna.

    Neththan rata yanna. Only 2 options.
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    ලක්සෙට වඩා වැඩි පඩි ගන්න උන්ට tax වෙන්නේ කොහොමද කියලත් දාපන්
    දැනටත් මාසෙට පහළොස්දාහක් විතර payee tax ගෙවනවා
    ඕකෙන් පස්සේ ඒක තව වැඩි වෙයිද ??
    :angry:


    Maseta 15000k payee tax gewanna umbata koti ganaka salary ekak athi neda
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,030
    113
    Invalid
    Maseta 15000k payee tax gewanna umbata koti ganaka salary ekak athi neda

    අනේ මේ උඹ දන්නා මගුල
    කෝටි ගානක් පඩි ගන්නවානම් පහළොස්දාහක් දැනෙන්නේ වත් නෑ නේ බොල
    ලස්ස දෙකත් දෙකහමරත් අතර පඩි ගන්න උන් පහළොස් දාහට වඩා payee tax ගෙවනවා
    tax table එක අරන් බලාපිය
     

    Similar threads