උඹ කියපු දේකට නෙවේ මම උත්තර දීල තියෙන්නේඇත්තම කියනවනම් උඹ කියපු දේ මම කියෙව්වෙත් නෑ
මම reply කරේ AnGeLHuNteRට. මොකද උගේ posts දෙක තුනකම වැදගත් තර්ක මතුකරලා තිබුන
![]()
මම කියන ඒවා කියවල උඹේ කාලේ නාස්තිකරගන්න එපා. අපරාදේ
![]()
ඉතින් ඒකනේ උබ මාත් එක්ක තර්ක කරපු වෙලාවේ, බොරුවට මොනවා හරි ගැහුවා මිසක්. මම කියපු ඒවා කියවලාවත් නෑ හරියට. මම හිතන්නේ ඒකෙන්ම ඔප්පු වෙනවා, උබේ මහන්තත්ත කම. උබ හදන්නේ උබේ මතේ කොහොම හරි ඉස්සරහාට දාන්නයි, නැතුව ඇත්ත කථා කරන්න නෙවෙයි.
මේ එළකිරියේ මහා අළි ඔළුව තියෙන එවුන් ඉන්නවා කිහිප දෙනෙක්ම. ඔක්කොම දන්නවා කියලා හිතන්නේ.

අපි තර්ක කරන්න ඕනේ යමක් ඉගෙන ගන්න මිසක් ,තමන්ගේ මතේ ඉස්මතු කරන්න නෙවෙයි.
ඇත්තම කියනවනම් උඹ කියපු දේ මම කියෙව්වෙත් නෑ 




) කෙල්ලටත් ඔය ප්රශ්නෙම වෙනවා.
උඹට මෙහෙම හරි reply කරනවට මට මඩු වල්ගෙන් තලන්න ඕනේ