වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

nikidw

Member
Apr 16, 2014
749
67
0
Dan balanakota bodubaleta banina set Ekai me tread eke kellata vitarak keg ahana set Ekai ekama set eka eken hita ganna puluwan :lol:
 
mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මට මෙතන කෙල්ලගෙ ඇඳුම ගැන ප්‍රශ්නයක් නැහැ. ඒත් කොල්ලෙක් විහිලුවක් කරාම කෙල්ලෙක් ඒකට ප්‍රතිචාර දක්වන්න ඕන විදියක් තියෙනව. මොන බයිලා ගැහුවත් මොකා ලෝඩ් පකීර් ටෝක් දුන්නත් කියන්න ඕන අන්න ඒ වැදගත්ම කාරනාව එකෙක්වත් කිව්වෙ නැහැ. මේ කෙල්ල කොල්ලෙක් විහිලු කරාම ඊට කරන්න ඕන මොකක්ද කියල දන්නෙ නැහැ. මේ කෙල්ල විතරක් නෙමෙයි ඔන්ලයින් ඉන්න උනුත් ඕව හරියට දන්නෙ නැහැ. එක්කො දෙමව්පියො හරියට කියල දීලා නැහැ.මේ වගේ දේකදි එකපාරම ගැහුවම වෙන්නෙ වෛරක්කාරයෙක් හැදෙන එක විතරයි.

    මම දන්න කියන අපි ආශ්‍රය කරන කෙල්ලො ඉන්නව, ඒත් උන් මෙහෙම පීචන් වැඩ කරන්නෙ නැහැ. ඒවගෙම ලොල්ලොන්ට කුඩ්ඩොන්ට නැවෙන්නෙත් නැහැ. ඔලුව පාවිච්චි කරල ගේම ගහනව. එතකොට හැමෝම බේරෙනව. නැත්නම් මේවගෙ ගූවලවල් කැපුවම අනුන් විතරක් නෙමෙයි, තමනුත් ඒ ගූ වලේම වැටෙනව.:dull:

    මම කියන්නෙ කොල්ලෙක් පස්සෙන් ඇවිත් විහිලුවක් කරාම බිම බලාගෙන ඉන්න කියන එක නෙමෙයි. කොල්ලෙක් මොකක් හරි විහිලුවක් කලාම ඔලුවක් තියෙන කෙල්ලො කරන්නෙ පෙනුම දිහා බලල අඩුවක් කියනව කොටින්ම කපන්න පුලුවන් තැනින් කපනව:P. මූ නම් රේසර් නැති පලාතක එකෙක් කියල වගේ කපනව.:rofl: එතකොට පස්සෙන් එන එක පැත්තක තියල අරූ ලැජ්ජවටම යනව. ගෑනු පිරිමි බෙදිල ගහ මරාගන්න ඕන ජාතියක් නෙමෙයි. එහෙම වුනොත් ලන්කාවට ඇමෙරිකාවට වුනා වගේ වෙයි.

    ඉතින් හරිනෙ බන්. උඹ ඇත්තනෙ කියල තියෙන්නෙ. මේකට තව reply ගහන්න ඕන නෑනෙ.

    හැබැයි ඇමරිකාවට වෙලා තියෙන්නෙ මොකද්ද කියල මට හිතා ගන්න බෑ:confused:
    මෙහෙ ගෑණු පිරිමි ලංකාවට වැඩිය සාමයෙන් ඉන්නව.:rofl:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    ඉතින් හරිනෙ බන්. උඹ ඇත්තනෙ කියල තියෙන්නෙ. මේකට තව reply ගහන්න ඕන නෑනෙ.

    හැබැයි ඇමරිකාවට වෙලා තියෙන්නෙ මොකද්ද කියල මට හිතා ගන්න බෑ:confused:
    මෙහෙ ගෑණු පිරිමි ලංකාවට වැඩිය සාමයෙන් ඉන්නව.:rofl:
    හරි උඹට තේරිලා නැහැ. ඔය කමෙන්ට් එකේ තියෙන්නෙ, කොල්ලො කෙල්ලොන්ට විහිලු කරාට කමක් නැහැ කියන එක

    ඇමෙරිකාවෙ අතුලු බටහිර රටවල විවාහ සන්කෘතිය බිඳ වැටුනෙ ගෑනු පිරිමි එපාවීමත් එක්ක, කොටින්ම පිරිමින්ට ගෑනු එපාවෙන්න ගත්තා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    ඇමරිකාව ගත්තම state එකෙන් state එකට වෙනස්. ඌ එකක ඉදගෙන සමස්ථයම ගැනම කියවනවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    hodatama ridilaa

    mamath kiwuwe ekamayi
    reputation_neg.gif
    වාරියපොල කම්මුල්පාර..... 08-21-2014 09:29 PM palayan moda wesige putho thopi wage ponnayo thamai kellonta pani halanne me thuppahi rate oyawage thamai ganiyek owa andama linde enna gembo owada huththo etath fashion
     
    • Like
    Reactions: යාළුවා

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    යාළුවා;17042265 said:
    :baffled: දැන් ඕක දිහා බලාගන් උඹ අඬනවද :rofl:

    meke inne pissu hukannalaa kiyalaa pennala denna oka methana damme:rofl::rofl::rofl: unma danne naha kiyanne mokakda kiyalaa
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    meke inne pissu hukannalaa kiyalaa pennala denna oka methana damme:rofl::rofl::rofl: unma danne naha kiyanne mokakda kiyalaa

    පහුගිය දවස් දෙකේ, මේ thread එකට මට ආපු ටික දැක්කොත් උබල හිනා කාල මැරෙනවා.:rofl:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඇමරිකාව ගත්තම state එකෙන් state එකට වෙනස්. ඌ එකක ඉදගෙන සමස්ථයම ගැනම කියවනවා.

    හරි මම එහෙමයි කියල පොඩ්ඩකට හිතමුකෝ.:rolleyes:

    ඒත් උඹල ඇමරිකාවෙ පස් පාගලවත් නැතුව talk දෙන්නෙ obama වගේ.:rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හරි මම එහෙමයි කියල පොඩ්ඩකට හිතමුකෝ.:rolleyes:

    ඒත් උඹල ඇමරිකාවෙ පස් පාගලවත් නැතුව talk දෙන්නෙ obama වගේ.:rofl::rofl:

    උබ කොහොමද දන්නේ මම ඇමරිකාවේ පස් පාගලා නෑ කියලා. :cool:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හරි මම එහෙමයි කියල පොඩ්ඩකට හිතමුකෝ.:rolleyes:

    ඒත් උඹල ඇමරිකාවෙ පස් පාගලවත් නැතුව talk දෙන්නෙ obama වගේ.:rofl::rofl:

    උබ කොහොමද දන්නේ මම ඇමරිකාවේ පස් පාගලා නෑ කියලා. :cool:

    ඇමරිකාවෙ පස් නොපාගපු ඔබාමාටත් වඩා ඇමරිකාව ගැන දන්නා උන් මේ ලෝකෙ ඉන්නව
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උබ කොහොමද දන්නේ මම ඇමරිකාවේ පස් පාගලා නෑ කියලා. :cool:

    මොකද උඹේ කතාවෙන් තේරෙනව තාම උඹ පොඩි එකෙක් කියල. අනික ඇමරිකාවට ආපු එවුන් දන්නව ඇමරිකාව උඹ කියනව වගේ තැනක් නොවෙන බවත්. ඒ බව උඹ කලින් දාපු posts වලින් හොඳට පැහැදිලි වෙනව. උඹ මෙහෙ පස් පාගල තියනවනම් කියපන්කො කොයි හරියේ පස්ද පෑගුවේ කියල.:rofl:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    යාළුවා;17042512 said:
    ඇමරිකාවෙ පස් නොපාගපු ඔබාමාටත් වඩා ඇමරිකාව ගැන දන්නා උන් මේ ලෝකෙ ඉන්නව

    උන්ට ඉතින් google දෙය්යන්ගේ පිහිට තමයි. :rofl:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Oya minihage pawula kadakappal une oya gani gahapu nisama nemai. oka video karala internet ekata upload karapu oya kollo dennath ekata wagakiyanna ona :)
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    උඹලටත් ලැජ්ජ නැද්ද බන්? කොල්ලො නේද?

    ගණිකාවක් උනත් නැතත් අරූට ගැහුවේ උගෙත් නැහැදිච්ච කමටනේ.

    ලංකාවෙ ගොඩක් කොල්ලො හිතන් ඉන්නෙ පාරෙ යන කෙල්ලෙක්ට මොකක් හරි නොන්ජල් කතාවක් කිව්වම උන් මහා වීර පුර්ෂයෝ කියල.

    ඉතින් ඒ මානසිකත්වය තියන උන්ට තමාගේ සහෝදරයෙක් ගුටි කෑවම හරියට රිදෙනවා; අන්තිමට ඒ කෙල්ලවත් ගණිකාවක් කරනව.

    හැදියල්ල බන්, මේක තවත් ඉන්දියාවක් කරන්නෙ නැතුව.

    සිරාවට බං. සිද්ධියක් උනහම පොඩි ජොලියක් ගත්තට කමක් නෑ. ඒත් අපේ එවුන් හැම තැනම තිත්ත කුණුහබ්බෙන් අම්ම අප්පා මතක් කර කර මඩ ගහ ගහ මහ පජාත විදියට social media පාවිච්චි කරන්නෙ. දැන් බලපන් අර ex alien කෙල්ල. පොඩි කිණ්ඩියක් දැම්මට තව කමක් නෑ. අන්තිමට ඒ කෙල්ලගේ ජාතකේ මතක් කර කර මහ අසික්කිත විදියට දෙස් දෙවොල් තියනවා. වේසි කියනවා. පාහර බැල්ලි කියනවා. දන්නෙම නැතුව ඒ ලෙවල් එකටම වැටෙනවා :confused::confused::confused: