වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
උඹ කියපු දේකට නෙවේ මම උත්තර දීල තියෙන්නේ :) ඇත්තම කියනවනම් උඹ කියපු දේ මම කියෙව්වෙත් නෑ :) මම reply කරේ AnGeLHuNteRට. මොකද උගේ posts දෙක තුනකම වැදගත් තර්ක මතුකරලා තිබුන :) :) මම කියන ඒවා කියවල උඹේ කාලේ නාස්තිකරගන්න එපා. අපරාදේ :yes:

ඉතින් ඒකනේ උබ මාත් එක්ක තර්ක කරපු වෙලාවේ, බොරුවට මොනවා හරි ගැහුවා මිසක්. මම කියපු ඒවා කියවලාවත් නෑ හරියට. මම හිතන්නේ ඒකෙන්ම ඔප්පු වෙනවා, උබේ මහන්තත්ත කම. උබ හදන්නේ උබේ මතේ කොහොම හරි ඉස්සරහාට දාන්නයි, නැතුව ඇත්ත කථා කරන්න නෙවෙයි.
මේ එළකිරියේ මහා අළි ඔළුව තියෙන එවුන් ඉන්නවා කිහිප දෙනෙක්ම. ඔක්කොම දන්නවා කියලා හිතන්නේ. :D
අපි තර්ක කරන්න ඕනේ යමක් ඉගෙන ගන්න මිසක් ,තමන්ගේ මතේ ඉස්මතු කරන්න නෙවෙයි.
 
ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    උඹට යමක් කියවල තේරුම් ගැනීම සම්බන්දයෙන් ලොකු අවුලක් තියෙනවා මචන්

    I rest my case :)
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    ඉතින් ඒකනේ උබ මාත් එක්ක තර්ක කරපු වෙලාවේ, බොරුවට මොනවා හරි ගැහුවා මිසක්. මම කියපු ඒවා කියවලාවත් නෑ හරියට. මම හිතන්නේ ඒකෙන්ම ඔප්පු වෙනවා, උබේ මහන්තත්ත කම. උබ හදන්නේ උබේ මතේ කොහොම හරි ඉස්සරහාට දාන්නයි, නැතුව ඇත්ත කථා කරන්න නෙවෙයි.
    මේ එළකිරියේ මහා අළි ඔළුව තියෙන එවුන් ඉන්නවා කිහිප දෙනෙක්ම. ඔක්කොම දන්නවා කියලා හිතන්නේ. :D
    අපි තර්ක කරන්න ඕනේ යමක් ඉගෙන ගන්න මිසක් ,තමන්ගේ මතේ ඉස්මතු කරන්න නෙවෙයි.

    මචන්, ඔය මේ කියාපු ටික ඔයාටම කියවගන්නකෝ හෙමින්සැරේ. එතකොට යමක් වැටහෙයි.

    ඔයාමනේ ඔයා alpha male, අනික් එවුන් beta male කියාගෙන ආවෙ. එතැනින්ම ඔයා තමන්ට තිබ්බ credibility එක නැති කරගෙන ආවෙ. මෙතන කවුරුවත් ඔයා කියන ඒවා දැන් serious ගන්නෙ නෑ. ඇමරිකාවේ ඉන්න, රස්සා කරන මට ඇමරිකාව ගැන උගන්නන්න හදන ඔයා නෙමෙයිද මහන්තත්ව කමක් ඔලුවේ තියන් ඉන්නෙ?

    අර angelhunter හොඳ කරුණු ටිකක් අඩු තරමින් දුන්න. සමහර ඒවට මමත් එකඟ උනා. එයා අර gay relations වැඩිවීම ගැන දාල තිබ්බ විග්‍රහය බොහොම වටිනව.

    ඔයා post එකක් දැම්මොත් දාල තියෙන්නෙ ඔයාගේ පිරිමිකම ගැන වර්ණනා කරන්න හරි, ඔයා සියල්ල දන්නව කියල පෙන්නන්න. ඒ හැර වටින දෙයක් මෙතන දාල නෑ. ඔය දාල තියන post එකෙන් හොඳටම පේනවා කෙනෙක්ට ඇඟිල්ල දික් කරනකොට, තමන්ට ඇඟිලි 3ක් දික්වෙනව කියල.

    ඔයාගේ දැනුම් හොඳ බව මමත් පිලිගන්නවා. මෙහෙ සමහර දේවල් ගැන මටත් වැඩිය දන්නව. ඒත් තවම චින්තනය මෝරලා නෑ. කිහිපදෙනෙක්ම ඒ ගැන කියල තියෙන්නෙ ඒ අය කතා වෙලා නෙමෙයි. ඔයාගේ කතා වලින් ඒක ඒ අයට තේරුන නිසා.

    ඒ අඩුව හදා ගත්තොත් ඔයාට ගොඩක් දුර යන්න පුළුවන්.:yes:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113

    නීතිය ගැන පොඩි දේවල් ටිකක් කියන්න යන හින්ද මම මේක කියන්නේ. මම law college 2nd year student කෙනෙක්. උඹට මම නීති ගැන කියන දේ sure නැත්නම් එළකිරියේ ඉන්න law දන්න තව ඕනේ එකෙක්ගෙන් pm එකක් දාල හරි අහල බලපන්. මම දන්න තරමින් lawyers ලත් ඉන්නවා මේකේ :)

    උඹ හිතන තරම් rape case එකක් ඔප්පු කරන්න ලේසි නෑ. අපරාධ වැරද්දක් හැම වෙලාවේම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්න ඕනේ. එක නිසා කොහොමත් rape case එකකදී නිවැරදි කාරයෙක් හිරේ යන්න තියෙන ඉඩ ගොඩක්ම අඩුයි. නමුත් rape case එකකදී විතරක් නෙවේ ඕනෙම දෙකදී නිවැරදි කාරයෙක් දඬුවම් විදින්න ඉඩ තියෙනවා කියන එක ඇත්ත. ඉඩ අඩුයි, නමුත් බින්දුවයි නෙවේ. වැරද්දක් නොකර එල්ලුම්ගස් ගිය එවුනුත් ඉන්නවා සුද්දෝ රට පාලනය කරන කාලේ ඉඳලම. එක හින්ද උඹ ඔය කියල තියෙන දේ ගැන බය වෙන්න එපා :)

    එත් උඹ "කාන්තාවන්ට සමාන අයිතීන් දෙනවනම් නීතියත් දෙගොල්ලන්ටම සමාන වෙන්න ඕනේ" කියල කියන එක සාධාරණ කතාවක් :yes:

    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම තියෙනවා නීතිය හැමෝටම එක සමාන විය යුතුයි කියල. නමුත් ව්‍යවස්ථාවේම තියෙනවා ඔය කලින් කියපු දේ "කාන්තාවන් සහ ළමයින්ගේ ආරක්ෂාව සහ සුභ සිද්දිය වෙනුවෙන්" විශේෂ නීති සැදීමට බාධාවක් කර නොගත යුතුයි කියල. ලෝකේ ඕනෙම පිළිගත් නීති පද්දතියක කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් විශේෂිත නීති තියෙනවා. ඇයි ඒ? ඔය කියන සමතැන( හෝ නිසි තැන) ඒගොල්ලොන්ට තිබුනේ නැති නිසා :yes:

    මට කියල තිබුනේ "මෙතන කොහෙද යකෝ අතවරයක් වෙලා තියෙන්නේ, විහිළුවක් විතරනේ කරලා තියෙන්නේ" කියල :D එකියන්නේ කෙල්ලෙක්ට විහිළුවක් කරන එක (තියා කෙල්ලෙක්ව අපහසුතාවයට පත්වෙන විදියට කෙල්ලෙක් දිහා බලන එක පවා ) අතවරයක් විදියට අර්ථ දක්වලා තියෙනවා කියල ගොඩක් මිනිස්සු දන්නේ නෑ :dull:

    උදාහරණයක් විදියට මෙහෙම හිතපන්. උඹ මේ ලෝකේ ජීවත් වෙලා තියෙන කාලෙට කෙල්ලෝ කීදෙනෙක් උඹ ලඟට ඇවිල්ල උඹට විතරක් ඇහෙන්න "ආ මල්ලි" කියල මොකක් හරි ලිංගික ක්‍රියාවක් ගැන කියල විහිළු කරලා තියෙනවද? කෙල්ලෝ කීදෙනෙක් උඹ ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ඇරෙන වෙලාවට උඹලට පේන හරියට ඇවිල්ල අහවල් එක උඹලට පේන විදියට(වුවමනාවෙන්ම) ඉඳගෙන ඉඳල තියෙනවද? මටනම් ජීවිතේටම එහෙම අත්දැකීමක් නෑ.

    දැන් ඔය ප්‍රශ්න දෙකම කෙල්ලෙක්ගෙන් ඇහුවොත් හම්බෙන උත්තර උඹේ උත්තරේට වඩා ගොඩක් වෙනස්. මම කියන්න try කරන්නේ කෙල්ලෝ වෙනුවෙන් වෙනම නීති හැදෙන්නේ මේවා නිසා. එකියන්නේ කෙල්ලොන්ට මෙහෙම දේවල් වලට මුහුණ දෙන්න වෙන්නේ නැත්නම් මෙහෙම නීත්වල අවශ්‍යතාවයක් නෑ. අන්න එහෙම දවසට ඔය නීති වෙනස් කරන්න කියල අපි ඔක්කොම කෑගහමු. එත් කෙල්ලොන්ට ඔය කියන සමතැන( හෝ නිසි තැන) ලැබෙනකම් ඔය නීති වෙනස් වෙන්නේ නෑ. මම හිතන්නේ උඹත් පිලිගන්නවා ඇති මම කියන දේ :yes:

    කෙටියෙන් කිව්වොත් සම තැන තියෙනවනම් නීතිත් සමාන වෙන්න ඕනේ. සමතැන නැත්නම් නීති වෙනස් වෙන එක වලක්වන්න බෑ :no:

    කෙල්ලොන්ට විහිලුකරන එක ගැන මටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලෙක්ට විහිලු කරලා නොන්ඩි වෙලා සෙකන්ඩ් වෙලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලනම් මට හිතාගන්න බෑ. එකේ පිරිමිකම මොකක්ද කියලත් මට හිතාගන්න බෑ :oo:

    එත්
    කෙල්ල ගොඩක් අපහසුතාවයට පත්වෙන්නේ නැති, කුණුහරප නොවෙන විදියේ විහිළුවක් කරන එක මහලොකු වැරද්දක් නෙවේ කියල මම පිලිගන්නවා. (මම මෙතන කියන්නේ නීතිය ගැන නෙවේ, මගේ මතේ ගැන) මම විරුද්ද වෙන්නේ අසබ්‍ය විහිලු කරන එකට.

    උඹ මොකටද එකපාරම රේප් කේස් එකක් ඇදලගත්තෙ? මෙම මෙතන කතා කලේ රේප් කරන එක ගැන විතරක් නෙමෙයි. රේප් කේස් එකකදි ගෑනියෙක් පිරිමියෙක් රේප් කලත් පිරිමියෙක් ගෑනියෙක් රේප් කරත් නීතියෙන් ලැබෙන දඬුවම සමාන වෙන්න ඕන. දැන් ඒක එහෙමද?
    අනික රේප් චෝදනාවක් එල්ලවෙලා බොරුවට හරි රිමාන්ඩ් ඉන්න එකෙක් නිර්දෝශී කියල ඔප්පු වෙලා එලියට බැස්සා කියමු. එතකොට ආයෙ පාරකවත් බැහැලා යන්න පුලුවන්ද? නීතියෙන් එල්ල වෙච්ච චෝදනාව බොරුවුනත් සමාජයෙන් බොරුවට දඬුවම් ලැබෙනව. එතකොට නීතියෙන් නිර්දෝශීභාවෙ ඔප්පු වෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. ඒක එකක්

    උඹ කොහෙ හිටියත් නීතියෙ තියෙන පරස්පරතා ගැන දැනගෙන නෙමෙයි කතාකරන්නෙ. ඒක නිසා එක උදාහරනයක් විතරක් කියන්නම්. හැබැයි මේකට විතරක් ලඝුකරල කතාකරන්න එපා. තව ඕන තරම් දේවල් උදාහරණ විදියට දෙන්න පුලුවන්. දික්කසාදෙකදි හැමවෙලේම මොකටද පිරිමි පාර්ශවයටම නඩත්තු ගෙවන්න කියන්නෙ? නීතිය සර්ව සාධාරනනම් ගෑනු පිරිමි භේදයකින් තොරව දික්කසාදෙ ඉල්ලන කෙනා අනිත් කෙනාට නඩත්තු ගෙවන්න ඕන.එහෙම නැත්නම් දික්කසාදෙන් පස්සෙ ලමයි වැඩිපුර ඉන්න කෙනාට අනිත් කෙනා ගෙව්වනම් ඒකත් සාධාරනයි. ඒත් ලන්කාවෙ ඒ මොකුත් නෑ පිරිමි අය ලමයි බලාගන්නත් ඕන ගෑනු කෙනාට නඩත්තු ගෙවන්නත් ඕන. අද කාලෙ කාන්තා අයිතිවාසිකම් රැකිලා තියෙන නිසා ගෑනු අයත් රස්සා කරනව. ඒක නිසා අමුතුවෙන් නඩත්තු ගෙවන්න උවමනා නැහැ. දැන් තියෙන නීති උවමනා වෙන්නෙ පුරුෂාධිපත්‍ය තුලින් කාන්තාව පීඩාවට පත් කරන රටවල් වලට, ලන්කාව දැන් දශක දෙකකට විතර කලින් මෙතනින් එලියට ආවා. ඒත් තාම නීති වෙනස් වෙලා නැහැ. අන්න එතන ප්‍රශ්නයක් තියෙනව.

    මෙතන තව උදාහරණයක්! මේ නීතියත් බලපාන්නෙ පිරිමි අයට විතරයි.:rofl:
    මට කියල තිබුනේ "මෙතන කොහෙද යකෝ අතවරයක් වෙලා තියෙන්නේ, විහිළුවක් විතරනේ කරලා තියෙන්නේ" කියල :D එකියන්නේ කෙල්ලෙක්ට විහිළුවක් කරන එක (තියා කෙල්ලෙක්ව අපහසුතාවයට පත්වෙන විදියට කෙල්ලෙක් දිහා බලන එක පවා ) අතවරයක් විදියට අර්ථ දක්වලා තියෙනවා කියල ගොඩක් මිනිස්සු දන්නේ නෑ :dull:

    ඔය වගෙ ගොබ්බ නීති තදවෙන එකෙන් වෙන්නෙ ගෑනු පිරිමි භේදෙ වැඩිවෙන එක විතරයි.:angry:

    ලින්ගික ක්‍රියානම් මම දන්නෙ නැහැ. ඒත් කෙල්ලො අපිටත් විහිළු කරල තියෙනව. හැබැයි ඒක පිරිමියෙක්ට ආඩම්බරයක්,මොකද මැරයොන්ට තගයොන්ට කවුරුවත් විහිලු කරන්නෙ නැහැ. විහිලුවක් කරන්නෙ පොඩි හරි කැමැත්තක් තියෙන, තමන්ට කරදරයක් නොකරයි කියල විශ්වාස කරන කෙනෙක්ට විතරයි. හරිනම් මේක ගෑනු පිරිමි දෙගොල්ලොන්ට අදාලයි.

    ගෑනු පිරිමි භේදයක් නැතුව ලින්ගික අපයෝජන කරනව. සාමාන්‍යයෙන් පිරිමියෙක් ලමයෙක්ව අපයෝජනය කරාම, ගුටිත් කාල,අවුරුදු ගානකට හිරෙත් ගිහින් එන්නෙ. දඬුවම් දෙන්න එපා කියනව නෙමෙයි. ඒත් පහුගිය දවසක අවුරුදු 26 කෙල්ලෙක් අවුරුදු 13 පිරිමි ලමයෙක්ව අපයෝජන කරල අහුවුනා, නීතිය ක්‍රියාත්මක වුනාද? දඬුවම් ලැබුනද? දඬුවම් ලැබෙන්න තියා ඒවට නීති ඇත්තෙත් නැහැ. අන්තිමට පොලීසිය ඒ කෙල්ලට තරයේ අවවාද කරල මුදාහැරිය. අන්තිමට ගෝත්‍රික සමාජෙ ඉස්සරහ පොඩි කොල්ල ආයෙ රේප් වුනා. දැන් ඒක හරිද? නීතිය සමාන වුනානම් දඬුවම් ලැබෙන්න තිබුන.

    උඹ දන්නෙ නැතිවුනාට ගෑනුන්ට තියෙන විශේෂ නීති සහ නීතියෙ රැකවරණ ඉස්සරහට දාල, කොටින්ම කෙල්ලොන්ව දම්මල පිරිමින්ගෙ සල්ලි කඩාගන්න, බැලැක් මේල් කරන කල්ලි දැන් හැදිල ඉන්නව.

    පටලවන්න එපා. මම කියන්නෙ ගෑනු අයට තියෙන නීතියෙ රැකවරණෙ අයින් කරන්න කියන එක නෙමෙයි. ඒ ලැබෙන විශේෂ වරප්‍රසාද පිරිමි අයටත් ලැබෙන්න ඕන, ඊලඟට දඬුවම් සමාන වෙන්න ඕන.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹ මොකටද එකපාරම රේප් කේස් එකක් ඇදලගත්තෙ? මෙම මෙතන කතා කලේ රේප් කරන එක ගැන විතරක් නෙමෙයි රේප් කේස් එකකදි ගෑනියෙක් පිරිමියෙක් රේප් කලත් පිරිමියෙක් ගෑනියෙක් රේප් කරත් නීතියෙන් ලැබෙන දඬුවම සමාන වෙන්න ඕන. දැන් ඒක එහෙමද?
    අනික රේප් චෝදනාවක් එල්ලවෙලා බොරුවට හරි රිමාන්ඩ් ඉන්න එකෙක් නිර්දෝශී කියල ඔප්පු වෙලා එලියට බැස්සා කියමු. එතකොට ආයෙ පාරකවත් බැහැලා යන්න පුලුවන්ද? නීතියෙන් එල්ල වෙච්ච චෝදනාව බොරුවුනත් සමාජයෙන් බොරුවට දඬුවම් ලැබෙනව. එතකොට නීතියෙන් නිර්දෝශීභාවෙ ඔප්පු වෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. ඒක එකක්

    රේප් case එකක් ගැන කිව්වේ උඹ රේප් case එකක් ගැන කියල තිබුන හින්ද. වෙන මොනවත් හින්ද නෙවේ :D මුලින්ම කියන්න ඕනේ නීතියේ මේ වගේ තියෙන අසාධාරණ තැන් කීපයක් ගැන කලින් පොස්ට් එකේ දාන හිටිය, අමතක උණා. ඔව් උඹ කියන එක ඇත්ත. මේක හොඳ උදාහරණයක්. තව ආතල්ම නීතිය තමයි ලංකාවේ සමලිංගිකත්වය ගැන අර්ථ දක්වල තියෙන විදිය. පිරිමි සමලිංගිකත්වය තහනම්. ගැහැණු සමලින්ගිකත්වයට විරුද්දව නීති නැහැ. ඔය වගේ අසාධාරණ නීති කීපයක්ම තියෙනවා.
    හැබැයි ගැහැනුන්ට අසාධාරණ වෙන නීතිත් තියෙනවා. උදාහරණයක් විදියට උඩරට විවාහයකදී ගැහැණිය අනාචාරයේ හැසිරුනොත් පිරිමියාට දික්කසාදය ගන්න පුළුවන්. එත් පිරිමියා අනාචාරයේ හැසිරුනොත් ගැහැණියට දික්කසාදයක් ගන්න එක ප්‍රයෝගික නැති වෙන විදියේ නීතියක් තියෙනවා.

    අනික රේප් චෝදනාවක් එල්ලවෙලා බොරුවට හරි රිමාන්ඩ් ඉන්න එකෙක් නිර්දෝශී කියල ඔප්පු වෙලා එලියට බැස්සා කියමු. එතකොට ආයෙ පාරකවත් බැහැලා යන්න පුලුවන්ද? නීතියෙන් එල්ල වෙච්ච චෝදනාව බොරුවුනත් සමාජයෙන් බොරුවට දඬුවම් ලැබෙනව. එතකොට නීතියෙන් නිර්දෝශීභාවෙ ඔප්පු වෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. ඒක එකක්

    මේක නම් ඉතින් රේප් විතරක් නෙවේ ඕනෙම දේකට ඒ වගේ නේද? හෙට සක්විති රණසිංහ නීතියෙන් නිදොස් වෙලා නිදහස්වෙලා ආවොත් මිනිස්සු කලින් විදියටම බාර ගන්නේ නෑනෙ.මෙතන තියෙන්නේ චෝදනාවේ බරපතලකම. උදාහරණයක් විදියට රූම් එක්ක couple එකක් ඉන්නකොට පොලිසියෙන් පැනල කෙල්ලට ගණිකාවක් කියල චෝදනා කරල පොලිසි ගෙනිච්චොත් (මේක නිතර වෙන දෙයක් :angry: රූම් යන එවුන් පරිස්සමෙන් :rolleyes: ) කෙල්ලටත් ඔය ප්‍රශ්නෙම වෙනවා.

    උඹ කොහෙ හිටියත් නීතියෙ තියෙන පරස්පරතා ගැන දැනගෙන නෙමෙයි කතාකරන්නෙ. ඒක නිසා එක උදාහරනයක් විතරක් කියන්නම්. හැබැයි මේකට විතරක් ලඝුකරල කතාකරන්න එපා. තව ඕන තරම් දේවල් උදාහරණ විදියට දෙන්න පුලුවන්. දික්කසාදෙකදි හැමවෙලේම මොකටද පිරිමි පාර්ශවයටම නඩත්තු ගෙවන්න කියන්නෙ? නීතිය සර්ව සාධාරනනම් ගෑනු පිරිමි භේදයකින් තොරව දික්කසාදෙ ඉල්ලන කෙනා අනිත් කෙනාට නඩත්තු ගෙවන්න ඕන.එහෙම නැත්නම් දික්කසාදෙන් පස්සෙ ලමයි වැඩිපුර ඉන්න කෙනාට අනිත් කෙනා ගෙව්වනම් ඒකත් සාධාරනයි. ඒත් ලන්කාවෙ ඒ මොකුත් නෑ පිරිමි අය ලමයි බලාගන්නත් ඕන ගෑනු කෙනාට නඩත්තු ගෙවන්නත් ඕන. අද කාලෙ කාන්තා අයිතිවාසිකම් රැකිලා තියෙන නිසා ගෑනු අයත් රස්සා කරනව. ඒක නිසා අමුතුවෙන් නඩත්තු ගෙවන්න උවමනා නැහැ. දැන් තියෙන නීති උවමනා වෙන්නෙ පුරුෂාධිපත්‍ය තුලින් කාන්තාව පීඩාවට පත් කරන රටවල් වලට, ලන්කාව දැන් දශක දෙකකට විතර කලින් මෙතනින් එලියට ආවා. ඒත් තාම නීති වෙනස් වෙලා නැහැ. අන්න එතන ප්‍රශ්නයක් තියෙනව.

    මම සියල්ලදත් නෙවේ එත් මම දැනගන්න ඕනේ තරමට දන්නවා මචන්. උදාහරණයක් විදියට උඹ ඔය උදාහරණෙට අරන් තියෙන එක වැරදි කියල මම දන්නවා. පිරිමියෙකුටත් පුළුවන් තමුන්ට බිරිඳගෙන් නඩත්තු ඕනේ කියල ඉල්ලලා නඩත්තු ගන්න. එහෙම ගත්තු අවස්ථාත් තියෙනවා

    හැබැයි මේකට විතරක් ලඝුකරල කතාකරන්න එපා.

    සමස්තයක් විදියට post එක පුරාවටම නීතියේ එහෙම අසාධාරණ තැන තියෙනවා කියල මම පිළිගෙන තියෙනවා. නීතිය කියන එක දවසෙන් දවස පරිණාමය වෙන දෙයක්. අපි මෙතන කතාකරන විදියේ වෙනස්කම් නීති සම්පාදනය කරන තැන් වලට එක දවසෙන් කරන්නත් පුළුවන්. අධිකරණ වලට දවසෙන් දවස නීතියට අර්ථකතන දීල කරන්නත් පුළුවන්.

    මෙතන තව උදාහරණයක්! මේ නීතියත් බලපාන්නෙ පිරිමි අයට විතරයි.:rofl:
    මට කියල තිබුනේ "මෙතන කොහෙද යකෝ අතවරයක් වෙලා තියෙන්නේ, විහිළුවක් විතරනේ කරලා තියෙන්නේ" කියල :D එකියන්නේ කෙල්ලෙක්ට විහිළුවක් කරන එක (තියා කෙල්ලෙක්ව අපහසුතාවයට පත්වෙන විදියට කෙල්ලෙක් දිහා බලන එක පවා ) අතවරයක් විදියට අර්ථ දක්වලා තියෙනවා කියල ගොඩක් මිනිස්සු දන්නේ නෑ :dull:

    ඔය වගෙ ගොබ්බ නීති තදවෙන එකෙන් වෙන්නෙ ගෑනු පිරිමි භේදෙ වැඩිවෙන එක විතරයි.:angry:
    මෙතැනදී මම කියපු දේ උඹට තේරිලා නැහැ. ඇයි මෙහෙම නීතියක් කාන්තාවන් විතරක් ආරක්ෂා කරන්න හදල තියෙන්නේ? ඒවාට බොහෝවිට මුහුණ දෙන්න වෙන්නේ කාන්තාවන්ට නිසා. rape scene එක උනත් එහෙමයි. හැබැයි උඹේ "එහෙම නීතියක දඬුවම දෙගොල්ලන්ටම සාධාරණ වෙන්න ඕනේ" කියන තර්කයට මාත් එකඟයි. මොකද මෙහෙම දෙකට පිරිමියෙකුට මුහුණ දෙන්න තියෙන ඉඩ බින්දුවයි කියල නීතිය හිතල තියෙන එක වැරදියි.

    ලින්ගික ක්‍රියානම් මම දන්නෙ නැහැ. ඒත් කෙල්ලො අපිටත් විහිළු කරල තියෙනව. හැබැයි ඒක පිරිමියෙක්ට ආඩම්බරයක්,මොකද මැරයොන්ට තගයොන්ට කවුරුවත් විහිලු කරන්නෙ නැහැ. විහිලුවක් කරන්නෙ පොඩි හරි කැමැත්තක් තියෙන, තමන්ට කරදරයක් නොකරයි කියල විශ්වාස කරන කෙනෙක්ට විතරයි. හරිනම් මේක ගෑනු පිරිමි දෙගොල්ලොන්ට අදාලයි.

    උඹ මේ කියල තියෙන දෙයින් මම කියල තියෙන දේට උත්තරයක් දීල නෑ. මම ලින්ගික ක්‍රියා ගැන කිව්වේ හේතුවක් ඇතිව. ඒවගේ විහිලු කරන එවුන් හින්ද තමයි මෙහෙම නීති හැදෙන්නේ කියල මම කිව්වේ.

    ගෑනු පිරිමි භේදයක් නැතුව ලින්ගික අපයෝජන කරනව. සාමාන්‍යයෙන් පිරිමියෙක් ලමයෙක්ව අපයෝජනය කරාම, ගුටිත් කාල,අවුරුදු ගානකට හිරෙත් ගිහින් එන්නෙ. දඬුවම් දෙන්න එපා කියනව නෙමෙයි. ඒත් පහුගිය දවසක අවුරුදු 26 කෙල්ලෙක් අවුරුදු 13 පිරිමි ලමයෙක්ව අපයෝජන කරල අහුවුනා, නීතිය ක්‍රියාත්මක වුනාද? දඬුවම් ලැබුනද? දඬුවම් ලැබෙන්න තියා ඒවට නීති ඇත්තෙත් නැහැ. අන්තිමට පොලීසිය ඒ කෙල්ලට තරයේ අවවාද කරල මුදාහැරිය. අන්තිමට ගෝත්‍රික සමාජෙ ඉස්සරහ පොඩි කොල්ල ආයෙ රේප් වුනා. දැන් ඒක හරිද? නීතිය සමාන වුනානම් දඬුවම් ලැබෙන්න තිබුන.

    මේ කතාවට 100% එකඟයි.

    උඹ දන්නෙ නැතිවුනාට ගෑනුන්ට තියෙන විශේෂ නීති සහ නීතියෙ රැකවරණ ඉස්සරහට දාල, කොටින්ම කෙල්ලොන්ව දම්මල පිරිමින්ගෙ සල්ලි කඩාගන්න, බැලැක් මේල් කරන කල්ලි දැන් හැදිල ඉන්නව.

    ඔව්. ඒවගේම කෙල්ලොන්ගේ නිරුවත් පින්තුර අරගෙන blackmail කරලා සල්ලි ඉල්ලන එකේ ඉඳල, අයුතු ලිංගික යෝජනා වලට බල කරලා කෙල්ලෝ බලෙන් ගණිකා වුර්තියට තල්ලු කරපු කොල්ලොත් ඉන්නවා.

    පටලවන්න එපා. මම කියන්නෙ ගෑනු අයට තියෙන නීතියෙ රැකවරණෙ අයින් කරන්න කියන එක නෙමෙයි. ඒ ලැබෙන විශේෂ වරප්‍රසාද පිරිමි අයටත් ලැබෙන්න ඕන, ඊලඟට දඬුවම් සමාන වෙන්න ඕන.

    මේකටත් 100% එකඟයි.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    රේප් case එකක් ගැන කිව්වේ උඹ රේප් case එකක් ගැන කියල තිබුන හින්ද. වෙන මොනවත් හින්ද නෙවේ :D මුලින්ම කියන්න ඕනේ නීතියේ මේ වගේ තියෙන අසාධාරණ තැන් කීපයක් ගැන කලින් පොස්ට් එකේ දාන හිටිය, අමතක උණා. ඔව් උඹ කියන එක ඇත්ත. මේක හොඳ උදාහරණයක්. තව ආතල්ම නීතිය තමයි ලංකාවේ සමලිංගිකත්වය ගැන අර්ථ දක්වල තියෙන විදිය. පිරිමි සමලිංගිකත්වය තහනම්. ගැහැණු සමලින්ගිකත්වයට විරුද්දව නීති නැහැ. ඔය වගේ අසාධාරණ නීති කීපයක්ම තියෙනවා.

    නිවැරදි කිරීමක්. මේක සංශෝදනය කරලා තියෙනවා කියල දැනගත්තේ අද. මම මේ කියපු දෙකම වැරදි. දෙකම(rape/grave sexual abuse and homosexuality) ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම සමාන/සාධාරණ වෙන විදියට 1995දී සංශෝදනය කරලා තියෙනවා. sorry :)
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    වරියපොල සීන් එකට යන කික් ම ත්‍රේඩ් එක මේක වගේ. ෆට්ට්ට.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    me wariyapola uttha dakalama athi wela dan

    සිරා බන් :yes: ආයේ මම reply කරන්නේ නෑ කියල හිතාගෙන හිටියේ. මේක දැම්මේ මන් අතින් වෙච්ච වැරැද්ද නිවැරදි කරන්න ඕනේ නිසා :)
     
    • Like
    Reactions: Harry Potter

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ratadel නරකද ඔච්චර කඩේ යන නිසා, මල්ලි කපලා, පොරෝ පාරක් ගහගත්තා නම්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නිවැරදි කිරීමක්. මේක සංශෝදනය කරලා තියෙනවා කියල දැනගත්තේ අද. මම මේ කියපු දෙකම වැරදි. දෙකම(rape/grave sexual abuse and homosexuality) ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම සමාන/සාධාරණ වෙන විදියට 1995දී සංශෝදනය කරලා තියෙනවා. sorry :)

    වැරදියි ,ඊට කලින් 1995 සංශෝධනය කියවලා ආවනම් තමයි හොද. :D
    1995 22 පනතේ පැහැදිලිවම තියෙන්නේ
    පුරුෂයෙක් විසින් ස්ත්‍රියකගේ කැමැත්තක් නැතුව එකී පාර්ශවය සමග ලිංගික සංසර්ගයක් පැවැත්වුවහොත් ඒක ස්ත්‍රී දූෂණයක් හැටියට සලකන එකයි. English වලින් තියෙන්නෙත් ලිංගභේ දයක් හැගවෙන විදියටයි. එතකොට 1995 සංශෝධනයේ නෑ පිරිමියෙක්ට අතවර කරොත් ඒකට දෙන දඩුවම් පිළිබදව.
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    සිරා බන් :yes: ආයේ මම reply කරන්නේ නෑ කියල හිතාගෙන හිටියේ. මේක දැම්මේ මන් අතින් වෙච්ච වැරැද්ද නිවැරදි කරන්න ඕනේ නිසා :)

    මචන් උඹලා මේ ගැන නීතිමය විදියට දන්න උන් නිසා මේ වගේ දේවල් ගැන සමාජෙ දැනුවත් කරන එක උඹලගෙ යුතුකමක්. ඒ නිසා පුළුවන් දේවල් මේ වගේ වෙලාවල් වලදි ප්‍රසිද්ධියේ හැමෝම එක්ක බෙදා ගනිල්ලා. මේක ගෑණුන්ට අසාධාරණයක් වෙන අරාබියක්වත් පිරිමින්ට අසාධාරණයක් වෙන බටහිර රටක්වත් කරන්න ලේසි වෙන්නෙ නෑ හැමෝම දැනුවත් නම් මේවා ගැන. මේ ත්‍රේඩ් එකට ඔබ මෙතෙක් වෙලා දැමූ කරුණු වලට හැමෝම වෙනුවෙන් මම ස්තූති කරනව.
    1.gif
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    ratadel නරකද ඔච්චර කඩේ යන නිසා, මල්ලි කපලා, පොරෝ පාරක් ගහගත්තා නම්.

    උඹටත් මචන්. උඹ වගේම පොරක් හිටිය ඩෙඩ් අයිලන්ඩ් කියලා. පොරව කාලෙකින් දැක්කෙ නෑ. සංකීර්ණ කරුණු වලින් තර්ක කරලා මේ මේ නීතිත් සමාජෙ තියෙන වග ප්‍රසිද්ධියෙම කියන උඹලට ගොඩක් ස්තූතියි.
    11.gif
    1.gif
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ratadel නරකද ඔච්චර කඩේ යන නිසා, මල්ලි කපලා, පොරෝ පාරක් ගහගත්තා නම්.

    වැරදියි ,ඊට කලින් 1995 සංශෝධනය කියවලා ආවනම් තමයි හොද. :D
    1995 22 පනතේ පැහැදිලිවම තියෙන්නේ
    පුරුෂයෙක් විසින් ස්ත්‍රියකගේ කැමැත්තක් නැතුව එකී පාර්ශවය සමග ලිංගික සංසර්ගයක් පැවැත්වුවහොත් ඒක ස්ත්‍රී දූෂණයක් හැටියට සලකන එකයි. English වලින් තියෙන්නෙත් ලිංගභේ දයක් හැගවෙන විදියටයි. එතකොට 1995 සංශෝධනයේ නෑ පිරිමියෙක්ට අතවර කරොත් ඒකට දෙන දඩුවම් පිළිබදව.

    උඹට මොකක් හරි පැහැදිලි කරනවට වඩා හොඳයි යකෝ මී හරක් පට්ටියකට අවකලනය කියල දෙන්න try එකක් දෙනවා :angry: මම මල්ලි කැපුවොත් උඹට දෙන්නම් superglue ටිකක්වත් ගාල අලවගනින් :rofl::rofl::rofl:

    සමහරවිට උඹ කියවන්නේ ලංකාවේ පනතක් ගැන නෙවේ වෙන්න ඇති :D සමහරවිට උඹ ඉන්නේ සමාන්තර ලෝකෙක වෙන්න ඇති. සිරාවට කියපන් උඹ joint එකක් ගහපු වෙලාවටද එළකිරි පැත්තේ එන්නේ? :baffled: උඹට මෙහෙම හරි reply කරනවට මට මඩු වල්ගෙන් තලන්න ඕනේ :angry: පොඩ්ඩක් ඔය පනත දිගට කියවගෙන පලයන් (ඕනේ නම්). grave sexual abuse කියල එකක් හම්බ වෙයි. එක කියවල පොඩ්ඩක් ඔලුව දෙපැත්ත ඇත ගාල බලපන් ටිකක් උඩට ඇවිල්ලද කියල :dull:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන් උඹලා මේ ගැන නීතිමය විදියට දන්න උන් නිසා මේ වගේ දේවල් ගැන සමාජෙ දැනුවත් කරන එක උඹලගෙ යුතුකමක්. ඒ නිසා පුළුවන් දේවල් මේ වගේ වෙලාවල් වලදි ප්‍රසිද්ධියේ හැමෝම එක්ක බෙදා ගනිල්ලා. මේක ගෑණුන්ට අසාධාරණයක් වෙන අරාබියක්වත් පිරිමින්ට අසාධාරණයක් වෙන බටහිර රටක්වත් කරන්න ලේසි වෙන්නෙ නෑ හැමෝම දැනුවත් නම් මේවා ගැන. මේ ත්‍රේඩ් එකට ඔබ මෙතෙක් වෙලා දැමූ කරුණු වලට හැමෝම වෙනුවෙන් මම ස්තූති කරනව.
    1.gif

    සිරාවට මම මේකට reply කරන්න ඒක එක හේතුවක් මචන් :yes: මම හිතුවේ මම දන්නා දෙයක් කියල, නොදන්නා දෙයක් ඉගෙන පුළුවන් වෙයි කියල. මට වැරදීමක් වෙලා තියෙන තැන් මට වඩා දන්නා කෙනෙක් (lawyersලත් එළකිරියේ ඉන්න නිසා) කියල දුන්නොත් ඒක හැමෝටම ප්‍රයෝජනවත් :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    උඹට මොකක් හරි පැහැදිලි කරනවට වඩා හොඳයි යකෝ මී හරක් පට්ටියකට අවකලනය කියල දෙන්න try එකක් දෙනවා :angry: මම මල්ලි කැපුවොත් උඹට දෙන්නම් superglue ටිකක්වත් ගාල අලවගනින් :rofl::rofl::rofl:

    සමහරවිට උඹ කියවන්නේ ලංකාවේ පනතක් ගැන නෙවේ වෙන්න ඇති :D සමහරවිට උඹ ඉන්නේ සමාන්තර ලෝකෙක වෙන්න ඇති. සිරාවට කියපන් උඹ joint එකක් ගහපු වෙලාවටද එළකිරි පැත්තේ එන්නේ? :baffled: උඹට මෙහෙම හරි reply කරනවට මට මඩු වල්ගෙන් තලන්න ඕනේ :angry: පොඩ්ඩක් ඔය පනත දිගට කියවගෙන පලයන් (ඕනේ නම්). grave sexual abuse කියල එකක් හම්බ වෙයි. එක කියවල පොඩ්ඩක් ඔලුව දෙපැත්ත ඇත ගාල බලපන් ටිකක් උඩට ඇවිල්ලද කියල :dull:

    අරන් කඩේ දාගනින්. :D

    :no: පනතේ තියෙන්නේ පැහැදිලි ලෙස ස්ත්‍රිපක්ෂයට පක්ෂපාති ලෙසයි. උබ ආයි ඕනේ නම් කියවලා වරෙන්.
    මතක ඇතුව 363 ජේදය කියවපන්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    :P දැන් අඩපන්. උබත් එක්ක තර්ක කරලා වැඩක් නෑ. මොකද උබ ගෑණුන්ට දැඩි ලෙස පක්ෂපාතියි,
    මධ්‍යස්ථ නෑ, මධ්‍යස්ථ වෙනවා කියන්නේ වැරැද්දක් දුටුතැන එක වැරැද්දක් ලෙස පිළිගැනීමයි නමුත් උබ එහෙම නෑ උබ හදන්නේ උබේ මතය උලුප්පවන්නයි. මම හිතන්නේ නෑ එහෙම කෙනෙක් එක්ක තර්ක කරලා ඇති වැඩක් තියෙවී කියලා.