වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    :P දැන් අඩපන්. උබත් එක්ක තර්ක කරලා වැඩක් නෑ. මොකද උබ ගෑණුන්ට දැඩි ලෙස පක්ෂපාතියි,
    මධ්‍යස්ථ නෑ, මධ්‍යස්ථ වෙනවා කියන්නේ වැරැද්දක් දුටුතැන එක වැරැද්දක් ලෙස පිළිගැනීමයි නමුත් උබ එහෙම නෑ උබ හදන්නේ උබේ මතය උලුප්පවන්නයි. මම හිතන්නේ නෑ එහෙම කෙනෙක් එක්ක තර්ක කරලා ඇති වැඩක් තියෙවී කියලා.

    ආ, උඹ ඔය මෙච්චර වෙලා තර්කද කරේ? හා හා :D උඹ වගේ එවුනුත් ඉන්න එක හොඳයි බන් මේ ලෝකේ ආතල් එකටත් එක්ක :D :D :D

    attachment.php
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,043
    262
    83
    http://www.divaina.com/2014/08/25/news06.html

    තරුණයකුට කම්මුල් පහර දුන්
    වාරියපොල තරුණිය සොයා පොලිසිය ගෙදර යයි

    නෝමන් පලිහවඩන

    වාරියපොල ප්‍රධාන බස්‌ නැවතුම්පළේදී දෙනෝ දාහක්‌ දහසක්‌ බලා සිටියදී තරුණයකුට කම්මුල් පහර දුන් තරුණියගෙන් ප්‍රශ්න කිරීමට වාරියපොල පොලිසිය පෙරේදා (23 දා) පියවර ගත්තේය.

    මෙම තරුණියගේ වැල්ලව නිවසට පොලිසිය යවා ඇතත් ඇය කොළඹ සිටින බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

    මේ අනුව වහාම ඇයට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන් බව වාරියපොල පොලිසියේ ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ප්‍රියන්ත සමරතුංග මහතා "දිවයින"ට පැවැසීය.

    මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙස එම තරුණයාට බලපෑම් රැසක්‌ ලැබීමෙන් පසු ඔහු මෙම පැමිණිල්ල සිදුකර ඇත.

    මෙම තරුණිය එම තරුණයාට පහරදීම පිළිබඳව සාක්‌ෂි දීමටද බොහෝ දෙනකු ඉදිරිපත් වී ඇත.

    කිසියම් විහිළුවක්‌ කළ පළියට මෙසේ පහරදීම නීති විරෝධී බව පොලිසිය කියයි.

    මෙම තරුණයා ඇයට පවසා ඇත්තේ ඇයි මේ වගේ කැපී ගිය ඇඳුම් අඳින්නේ කියාය. එවිට ඇය දිගට හරහට එම තරුණයාට කම්මුල් පහර දී ඇත.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    :cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes::yes:
    මේකි හිරේ ගියොත් අවුරුද්දකට හරි,ඒක යුක්තිය සහා සාධාරණත්වය ලබපු ජයග්‍රහණයක් වේවි.

    http://www.divaina.com/2014/08/25/news06.html

    තරුණයකුට කම්මුල් පහර දුන්
    වාරියපොල තරුණිය සොයා පොලිසිය ගෙදර යයි

    නෝමන් පලිහවඩන

    වාරියපොල ප්‍රධාන බස්‌ නැවතුම්පළේදී දෙනෝ දාහක්‌ දහසක්‌ බලා සිටියදී තරුණයකුට කම්මුල් පහර දුන් තරුණියගෙන් ප්‍රශ්න කිරීමට වාරියපොල පොලිසිය පෙරේදා (23 දා) පියවර ගත්තේය.

    මෙම තරුණියගේ වැල්ලව නිවසට පොලිසිය යවා ඇතත් ඇය කොළඹ සිටින බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

    මේ අනුව වහාම ඇයට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන් බව වාරියපොල පොලිසියේ ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ප්‍රියන්ත සමරතුංග මහතා "දිවයින"ට පැවැසීය.

    මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙස එම තරුණයාට බලපෑම් රැසක්‌ ලැබීමෙන් පසු ඔහු මෙම පැමිණිල්ල සිදුකර ඇත.

    මෙම තරුණිය එම තරුණයාට පහරදීම පිළිබඳව සාක්‌ෂි දීමටද බොහෝ දෙනකු ඉදිරිපත් වී ඇත.

    කිසියම් විහිළුවක්‌ කළ පළියට මෙසේ පහරදීම නීති විරෝධී බව පොලිසිය කියයි.

    මෙම තරුණයා ඇයට පවසා ඇත්තේ ඇයි මේ වගේ කැපී ගිය ඇඳුම් අඳින්නේ කියාය. එවිට ඇය දිගට හරහට එම තරුණයාට කම්මුල් පහර දී ඇත.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ආ, උඹ ඔය මෙච්චර වෙලා තර්කද කරේ? හා හා :D උඹ වගේ එවුනුත් ඉන්න එක හොඳයි බන් මේ ලෝකේ ආතල් එකටත් එක්ක :D :D :D

    attachment.php

    :yes: මෝඩයෙක් වගේ හිනාවෙන්නේ නැතුව, ආයි ඒක කියවල වරෙන්. අනික කොච්චර නීති තිබ්බත් ඔහොම දෙයක් කොල්ලෙක්ට වුනොත් පොලිසියෙන් වත් ,මාධ්‍යයෙන් වත් මේවා බරපතළ දේවල් හැටියට ගණන් ගන්නේ නෑ. උබ ඉන්නේ වෙන ලෝකෙක. :D උබම අවංකව හිතලා බලපන්, කෙල්ලෙක් සහා කොල්ලෙක් ගන්නවා, ඊට පස්සේ දෙන්නවම රේප් වෙනවා විරුද්ධ ලිංග අතින් , එතකොට හිතලා බලපන් උබ උනත් හිතන්නේ මොකක්ද කියලා? උබ සහා ගොඩක් එවුන් හිතයි කෙල්ල පව්, අරූව මරන්න ඕනේ, අරූව එල්ලන්න ඕනේ අරවා මේවා, කොල්ලට කියයි ඌ ලක් කාරයා, නීතීයට ගියාමත් වැඩිම වුනොත් කොල්ලට කරදර කරපු කෙල්ලට ,අඩත්තෙට්ටම් කිරිම යටතේ හිරේ දායි ඇපයකට ඒකත් ගෙවන්න පුලුවන් size එකේ, නමුත් කෙල්ලට කරදරපු කොල්ලව අවුරුදු 20 කට හිරේ දායි. ඔන්න ඕකයි ඇත්ත උබ කිව්වා නේ උබ law student කෙනෙක් කියලා, STUDENT කෙනෙක් කියපු එකෙන්ම පේන්වා තෝ කිසිම ප්‍රයෝගික දෙයක් දන්නේ නෑ කියලා.:lol:
     
    මේක මම මේ thread එකට දාන අන්තිම reply එක. මම මේක දාල මේකෙන් unsubscribe වෙනවා. මේ thread එක bump වෙන එක අනිත් උන්ටත් මහා කරදරයක් වෙන්න ඇති :dull:

    මම student කෙනෙක් නිසා මගේ ප්‍රයෝගික දැනුම අඩුයි කියන එකෙන් උඹට ලංකාවේ, විශේෂයෙන් නීති විද්‍යාලයේ නීති ශිෂ්‍යයෙක්ව පුරුදු කරන විදිය ගැන පොඩි හෝ වැටහීමක් නෑ කියල තේරුණා :dull: මට උඹේ replies කියවනකොට පිස්සු වගේ :eek: මම උඹට පොඩි දේවල් ටිකක් කියන්නම්. මේවා කියන්නේ උපහාසයට එහෙම නෙවේ. උඹ මේ thread එකේ දාල තියෙන ඒවාට අමතරව තව තැන් කිහිපයක දාල තිබුන ඒවා දැකල මේ ටික ලියන්න හිතුනේ. මේවා කියන්නේ තරහට නෙවේ. උඹ කැමති විදියට බාරගනින් :)

    1. උඹ AL කරන වයසේ හෝ ඒ ළඟ වයසක එකෙක්නම් මම පල්ලෙහා කියල තියෙන ඒවා නොසලකා හැරපන්. එහෙනම් ඕක වයසේ වැරැද්ද. ඔය වයසේ හැමෝම වගේ ඔහොමයි. මමත් ඉස්සර ඔහොම තමයි. මේ සමාජයේ ටිකක් තෙම්පරාදු වෙනකොට ඕවා වෙනස් වෙනවා :yes:

    2. තර්ක කරන්න ඉගෙන ගන්න කලින් මොකක් හරි භාෂාවකින් තියෙන දෙයක් හරියට කියවල තේරුම්ගන්න ඉගෙන ගනින් :)

    3. තර්ක කරන්න අමාරු වෙලාවක් අවොත් ඔහේ මොනවහරි කියවල නොන්ඩි වෙනවට වඩා පිරිමියෙක් වගේ තමුන්ට වැරදුන බව පිළිගන්න පුරුදු වෙයන්. ඒ කරලා වෙන point එකක් ඇදල අරන් එකෙන් ගහන්න බලපන් :)

    4. තර්ක කරනකොට "බෞද්ධ කියන වචනේ හරියට ලියන්න බැරි එකෙකුට නියම බෞද්ධයෙක් වෙන්න බැහැ" වගේ කතා කියපුවහම තමුන්ගේ මුළු තර්ක පද්ධතියේම තියෙන ගුණාත්මක භාවය අඩුවෙනවා කියන එක තේරුම් ගනින්.

    5. පොඩ්ඩක් misogynist කියන වචනේ google කරලා පොඩ්ඩක් ඒක තමුන්ට අදාළ වෙනවද කියල අවංකව හිතල බලපන්. අදාළ වෙනවා කියල තමුන්ගේ හෘද සාක්ෂියට තේරෙනවනම් වහාම psychologist කෙනෙක්වත් හම්බෙලා කතා කරපන්. නැත්නම් උඹ අනිත් මිනිස්සුන්ට වඩා උඹටම කරගන්නේ මහා අපරාධයක් :)

    අයෙත් කියන්නේ, මේවා කියන්නේ උපහාසයට එහෙම නෙවේ. උඹ කොහොම බාර ගනීද කියල මම දන්නේ නෑ. උඹ මේකට reply කරොත් මට පේන එකකුත් නැහැ. එත් මට reply කරලා "කටින් දිනාගන්නවට" වඩා දෙයක් උඹ කරයි කියල හිතනවා :)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    උබේ කතාව ඇත්ත පිටරටනම් ඔක වෙනස් ..... ල0කාවේ වැඩි අවස්තාවහ් තියෙන්නෙහ් ගැහැනු උදවියගේ පැත්තටහ්
     
    පොඩ්ඩක් cuckhold, white knight, mangia කියන වචන google එකේ search කරලා බලපන්. ඒක උබට නියමෙට ගැලපෙනවා. මම නම් misogynist කෙනෙක් නෙවෙයි.
    උබට අනුව පිරිමින්ට කිසිම අසාධාරණයක් වෙන්නේ නෑ, ඒකෙන්ම පේනවා උබේ තියෙන ප්‍රායෝගික දැනුම ගැන. මම ආයි ආයි කියනවා මේ සමාජ පද්ධතියේ සහා නීති පද්ධතිය මගින් පිරිමින්ට අසධාරණයක් වෙනවා කියලා. ඒක මම කලින් ඔප්පු කරලා ඇති. උබ කොච්චර තර්ක කරත් උබට බෑ ඒක බොරු කරන්න. අනික මේවා උබට දැන්ම තේරෙන්නේ නෑ, ඒක තේරුම් ගන්න උබ සමාජය ගැන දැනගන්න ඕනේ. මම කියපු ඒවා ආයි බලපන් එතකොට උබට තේරේවි මම කියපු දේ.

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබේ කතාව ඇත්ත පිටරටනම් ඔක වෙනස් ..... ල0කාවේ වැඩි අවස්තාවහ් තියෙන්නෙහ් ගැහැනු උදවියගේ පැත්තටහ්

    පිටරට ගත්තම රට අනුව වෙනස්, ඇමරිකාවේ නම් ගොඩක් වෙලාවට ගෑණුන්ට තමයි තැන, මේකට ගොඩක්ම හේතුව 3rd wave feminism එකයි, ඔබාමා ජන්ද කඩාගන්න ඕන නිසා ගෑණුන්ට තැන දෙන එකයි (අපේ රටේ මහින්ද මුස්ලිම් එවුන්ට කඩේ යනවා වගේ මුස්ලිම් ජන්ද වලට)
    මේක නිසා ඇමරිකාවේ එවුන් කරන්නේ ආසියාවට ඇවිත් ගෑණු බදින එකයි. මේ දවස් වල ඇමරිකන් එවුන් තායිලන්තයෙන්, පිළිපීනයෙන්, ඉන්දියාවෙන්, කොරියාවෙන් කෙල්ලෝ බදින trend එකක් තියෙනවා.

    මේ සයිට් එක කියවලා බලන්න.
    http://www.avoiceformen.com/
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    සිරාවට මම මේකට reply කරන්න ඒක එක හේතුවක් මචන් :yes: මම හිතුවේ මම දන්නා දෙයක් කියල, නොදන්නා දෙයක් ඉගෙන පුළුවන් වෙයි කියල. මට වැරදීමක් වෙලා තියෙන තැන් මට වඩා දන්නා කෙනෙක් (lawyersලත් එළකිරියේ ඉන්න නිසා) කියල දුන්නොත් ඒක හැමෝටම ප්‍රයෝජනවත් :yes:

    11.gif
    11.gif
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Radioactive, උබේ replies ටික නම් ලොවෙත් ෆට්ට. අනිවා ත්‍රේඩ් එකක් දාපන් මචන් වෙලාවක් ලැබුනාම මේ ගැන ගොඩක් කරුණු දාල. :yes: :)
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Radioactive, උඹට හිතෙන්නේ නැද්ද, උඹයි feminist ගෑනුයි අතර වෙනසක් නෑ කියල?:confused:

    උඹ කියන ටිකම උන් අනික් පැත්තට කියනව.:rolleyes:

    මටනම් උඹල දෙගොල්ලොම මානසික රෝගීන්.:baffled:

    උන් හිතන් ඉන්නෙ අප්පෙක් නැතුව උන් ඉපදුනා කියල. උඹ හිතන් ඉන්නේ අම්මෙක් නැතුව උඹ ඉපදුනා කියල.

    කොල කෑල්ලක ලියල තියන නීති වලට මරාගන්න ඉස්සෙල්ල, සමාජය දිහා සමස්ථයක් විදිහට බලන්න ඉගෙනගනින්.

    කිසිම දෙයක අන්තෙට යන්න එපා; ඒක උඹටත්, උඹේ වටේ ඉන්න එවුන්ටත් හොඳ නෑ.:angry:
     
    මට කොහොම වෙතත් උබ උන්ට මානසික රෝගියෝ කියලා ඇත්ත පිළිගත්ත එක වටිනවා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,233
    113
    Forest

    :oo: ඌ ආරක්ෂක අංශයේ එකෙක් නෙවෙයි. ඒක දාලා තිබුනේ ගොසිප් එකේ, ඌ ඇත්තටම බස් හෝල්ට් එකේ වැඩ කරන එකෙක්ලු, දේශපාලණ බලය නිසයි මේකි ඌට පැන පැන ගහලා තියෙන්නේ. කොහොමත් මේකි දිහා බැලුවමම කියන්න පුලුවන් වැදගත් පවුලක කෙල්ලෙක් නෙවෙයි කියලා. ෂුවර් එකටම රස්තියාදු පවුලක කෙල්ලෙක්. නැත්නම් කිසිම වැදගත් කෙල්ලෙක් ඔහොම හැසිරෙන්නේ නෑ.
    ඕනෙම හැදිච්ච දෙමව්පියෙකුගේ ළමයෙකුටම ලැජ්ජ බය තියෙනවා. බය කියන්නේ නිවට කම නෙවෙයි, අසාධරණයට නැගීහිටින්න ඕනේ නමුත් ඒකට ක්‍රම තියෙනවා. මේ වගේ විගඩම් නටන්න ඕනේ නෑ පාරේ. අපිටත් එක එක ජාතියේ එවුන් පාරේ හම්බවෙලා තියෙනවා නමුත් මම කවදාවත් ඔහොම පාරේ කුණුහරුප කියලා නෑ. මගේ යාළුවෙක්ව මේ ළගදි හොරෙක් අල්ලගෙන තර්ජනය කරලා සල්ලි ඉල්ලලා ඌ කරලා තියෙන්නේ හොරාට කුණුහරුපයක් කියලා ඌගේ අත මිරිකලා එතකොට ඌ ගිහින් එතනින් ඉවරයි, නමුත් ඌගේ පස්සෙන් ගිහින් අඩෝ හොරා උබ කැ*යා කිය කිය ඌට පාර දිගේ ඇදගෙන ගැහුවා නම් එතකොට ඒකෙන් පේන්නේ උබේ නොහැදියාවයි. ඒ වගේ මේකිගේ පස්සෙන් ඌ ආවනම් ඇහුවා නම් හැමෝටම ඇහෙන්න ඇයි මොකද තමුසේ මගේ පස්සෙන් එන්නේ කියලා එතකොට ඌ යනවා :yes: ඔහොම නටන්න ඕනේ නෑ. මේක පැහැදිලිවම ෂෝ එකට ගහපු එකක්

    ගහපු ඒක වැරදියි මට කියන්න තියෙන්නේ එච්චරයි, අනික සමාව ඉල්ලන කොටත් ගහන එක කැත වැඩක්. යම් කිසි කෙනෙක් තව කෙනෙක්ට ගහන්නේ ආත්ම ආරක්ෂාවටයි, නීතියේ උනත් තියෙන්නේ එහෙමයි නමුත් මේක එහෙම් පිටින්ම ෂෝ එකට ගහපු එකක් ඉතින් ඒක පැහැදිලිවම වැරදියි මේකිට එරෙහිව නඩු උනත් දාන්න පුලුවන් ඕනේ නම් අරූට. ඌ ගැහුවේ නැත්තේ පිරිමි කමද අරකද මේක නිසා නෙවෙයි ඌ ගැහුවා නම් වටේ ඉන්න Beta Male :rofl: සෙට් එක ඌට නෙළන නිසයි. https://www.youtube.com/watch?v=V4akMaeZ0-k
    මේක බලපන් :rofl: ඔය තියෙන්නේ. කෙල්ල කොච්චර ගැහුවත් කමක් නෑ නමුත් කොල්ලා එක පාරක් අත ඉස්සුවොත් ආත්ම ආරක්ෂාවට හරි ඔය බිටා සෙට් එක ඇවිත් ෂෝ එකක් දානවා. :rofl::rofl::rofl: ඕක තමයි ලෝකේ හැටි. උබට මේක තාම තේරෙන්නේ නෑ නමුත් :yes: Western රටකට ගිහින් බැලුවොත් උබට පේනෙවි මේ ගෑණුන්ට පක්ෂපාති නීති, සමාජ ක්‍රම නිස පිරිමි කොච්චර අපහසුතාවයට පත්වෙනවාද කියලා. කොටින්ම කිව්වොත් මේක නිසා දැන් ඇමරිකාවේ යමක් කමක් තියෙන පිරිමි බදින්නේ ආසියාවේ ගෑණු මොකද උන්ගේ ගෑණුත් එක්ක ඉන්න බෑ. :P
    මේක ගැන කිව්වොත්. 1. ගෑණියෙක්ට පුලුවන් පිරිමියෙක්ට රේප් චෝදනා එල්ල කරන්න කිසිම සාක්ෂීයක් නැතුව
    http://www.dailymail.co.uk/news/art...led-falsely-rape-wants-219k-compensation.html
    ඒ කියන්නේ උබ කෙල්ලෙක් එක්ක sex කරලා (දෙන්නාගේම කැමැත්තෙන්) පස්සේ ඒකි පසුතැවුනොත් ඒකිට පුලුවන් උබ ඒකිව රේප් කරා කියන්න.
    :yes: බඩු ඒකිගේ ඇතුලේ හලලා නම් උබව නිකම්ම හිර වෙනවා. :P ඇයි ඉතින් උසාවියෙන් ඒකිගේ ඔළුව ඇතුළ check කරන්නද කැමැත්ත දුන්නද නැද්ද බලන්න. කෙල්ල කියන එක තමයි උසාවියන් අහන්නේ.

    2. divorce law වලදි ගෑණිට 50% වන්දි ගෙවන්න (බුදලයෙන්) ඕනේ ගෑණිට කොච්චර job එකක් තිබ්බත් වැඩක් නෑ මේක නිසා ගොඩක් ගෑණු කරන්නේ පෝසත් එවුන්ව බැදලා divorce කරලා වන්දියක් ගන්න එකයි.. මේකෙන් වැළකෙන්න නම් prenup එකක් sign කරන්න ඕනේ නමුත් ගොඩක් ගෑණූ ඕක කරන්නේ නෑ. (උබ බදින කොට පවා උබ ගොඩක් පෝසත් නම් ගෑණිට සම්පූර්ණ වත්කමම කියන්න එපා ඒ වගේම prenup sign කරගනින්)

    3. පිරිමින්ට ගොඩක් අවස්ථාවලදි එකම වරදට දැඩි දඩුවම් නමුත් ගෑණුන්ට ලිහිල් දඩුවම් ගොඩක් වෙලාවට ගෑණුන්ට හම්බ වෙන්නේ Community service (බටහිර මේක හරියට වෙනවා).

    4.university/job වලදි ගෑණුන්ට විශේෂ වරප්‍රසාද. ඒ කියන්නේ ගෑණුන්ට වෙනම ශිෂ්‍යත්ව තියෙනවා , වැඩ මුළු තියෙනවා, පුහුණු තියෙනවා නමුත් පිරිමින්ට එහෙම ඒවා නෑ. job එකට ගියාම වුනත් ගොඩක් රටවල HR department එකේ තියෙනවා equal opportunities (EO) කියලා policy එකක් ඒකට අනුව සුදුස්සාට නෙවෙයි තැන යන්නේ ගෑණුන්ට තමයි තැන යන්නේ මොකද උන් අඩුයි ගොඩක් රැකියා ස්ථාන වලදි නමුත් පිරිමි වැඩියි,පිරිමි වැඩියි පිරිමින්ට සුදුසු කම් තියෙන නිසයි නමුත් උන්ගේ මේ EO policy එක නිසා ගෑණුන්ට අමතර පුහුණුවක් දීලා උන්ව ගන්නවා සුදුසුකම් තියෙන එවුන් ගන්නවා වෙනුවට. මේක නිසා ගොඩක් වියදම් වෙනවා ආයතන වලට නමුත් නීතියට එරෙහිව යන්න බැරි නිසා උන්ට කරන්න දෙයක් නෑ.

    5. ඕනෙම හදිසි අවස්ථවාකදි මුලින්ම Women and Children. කොච්චර දුර්වල වුනත් පිරිමින්ට තැනක් නෑ. නමුත් දුර්වල පිරිමින් ඕන තරම් ඉන්නවා.

    6. ඉන්දියාවේ ගත්තම, කොල්ලෙක් කෙල්ලෙක් එක්ක sex කරලා පස්සේ බදින්න බෑ කිව්වොත් ඒක ස්ත්‍රී දූෂණයක් හැටියට සැලකෙන්නේ.
    නමුත් බදින්න බැරි වෙන්න පුලුවන් ඕනෙම හේතුවක් නිසා, කෙල්ල වටේ ගිහින් මාට්ටු වෙලා break up වෙන්න හැදුවත් මේ නීතියෙන් සහනයක් නෑ.

    7. ස්ත්‍රී දූෂණ ගත්තම කෙල්ලෙක් බීලා ඉන්න කොට sex කරොත් ඒකිගේ කැමැත්තෙන් ඒක කැමත්තක් හැටියට ගණන් ගන්නේ නෑ ,ඒක එතකොට දූෂණයක් එතකොට උබව හිරේ අරිනවා අවම අවුරුදු 2 කකට, නමුත් කොල්ලෙක් එහෙම ඉදලා කෙල්ල sex කරොත් ඒක ප්‍රශ්ණයක් නෑ.

    8. බ්‍රිතාන්‍යයේ මේ ළගදි feminist organisations ගෑණුන්ගේ prisons වහන්න කියලා ආණ්ඩුවට බල කරලා නමුත් තාම ඒක ක්‍රියාත්මක කරලානෑ අපි බලමු මොකද වෙන්නේ කියලා.

    9. ගෑණූන්ට ඕන තරම් ආයතන තියෙනවා, Feminism, UN එකේ Women rights and development කියලා තියෙනවා, ලංකාවේ වෙනම අමාතාංශයක් පවා තියෙනවා නමුත් පිරිමින්ට එහෙම නෑ. ලංකාවේ තියෙනවද පිරිමි කටයුතු අමතාංශයක් කියලා එකක්? නෑ නේ.

    10. පවුල් වලදි රණ්ඩු වලදි ගෑණුන්ට ගහන එක ලොකු වරදක් හැටියට ගණන් ගන්නේ නමුත් ගෑණු පිරිමින්ට ඕන තරම් ගහන අවස්ථා තියෙනව ඒවලදි කිසිම කෙනෙක් මොකුත් කියන්නේ නෑ පොලිසියට ගියොත් චාටර් කරයි, මම හිතන්නේ මේ සමාජය විසින්මයි එහෙම පසුබිමක් හදලා තියෙන්නේ.

    11. එතකොට මොනවා හරි කේස් එකක් ගියොත් පාරේ මිනිස්සු ,පොලිසිය පිරිමින්ට සලකන්නේ සතෙක්ට වගේ ගහලා ,බැනලා ඒක එක විකාර නමුත් කෙල්ලෙක්ට එහෙම වුනොත් හැමෝම බේරගන්න බලන්නේ. දැන් හිතන්න කෙල්ලක් කිව්වොත් මූ මගේ අත ඇල්ලුවා කියලා උබට චෝදනා කරොත් (මළට හරි මොකකට හරි)? එතකොට වටේ ඉන්න එවුන් උබෙන් අහන්නේ නෑ ඇයි ඇල්ලුවේ කියලා උන් කරන්නේ උබට එකතු වෙලා නෙළන එකයි.

    12. එතකොට හැමෝම අඩනවා ගෑණුන්ව සුන්නත් කරන එකට නමුත් උබ දන්නවද ලංකාවේම කොච්චර කොල්ලෝ සුන්නත් කරනවද කියලා?
    මුස්ලිම් එවුන්ව විතරක් නෙවෙයි මේ අපේ එවුන්වත් සුන්නත් කරනවා. නමුත් මේ දෙකම වැරදියි. මොකද දෙකෙන්ම ලිංගික සංවේදිභාවය අඩුවෙනවා. සුන්නත් කරන එකට වඩා හොද නවීන ක්‍රම දැන් තියෙනවා.

    13.ළමා භාරකාරත්වය ගන්න යනකොට ගොඩක් වෙලාවට ගෑණිට තමයි ළමයි හම්බ වෙන්නේ. මිනිහට එතකොට බලන්නවත් බෑ අවසරය නැතුව. නමුත් තාත්තා නැතුව ළමයෙක්ට හැදෙන්න පුලුවන්ද? තාත්තා නැතුව හැදෙන ළමයි ගොඩක් වෙලාවට අයාලේ යනවා කියලා තිබුනා මේ ළගදි research එකක.

    14. එතකොට සහනාධාර වලදි ගෑණුන්ට වැඩි වාසි හම්බ වෙනවා පිරිමින්ට සාපේක්ෂ ලෙස.

    15. bill melinda gates (බිල් ගේට්ස්ගේ සමාජ සුභසාධන සංවිධානය එයා මේක තමන්ගේ ගෑණිත් එක්ක කරන්නේ) වගේ බටහිර ආයතන බිලියන ගණන් ගෑණුන්ගේ යහපත පිනිස යොදවනවා නමුත් පිරිමින්ට කවුද එහෙම කරන්නේ?

    16. ගෑණුන්ට ඕන තරම් පිරිමින්ට ගහන්න පුලුවන් නමුත් return එක දුන්නොත් ගුටි කන්න බලාගෙන ඉන්න ඕනේ අවටින් තමන් වැරැද්දක් නොකරත් ඇති.https://www.youtube.com/watch?v=V4akMaeZ0-k

    17. බස්වල යනකොට සමහර ගෑණු ඇගේ වැදීගෙන, ජැක් ගහගෙන ,දීගෙන යනවා නමුත් කොල්ලෙක් එහෙම කරොත් ගුටි. නමුත් කෙල්ල එහෙම කරන කොට ප්‍රශ්ණයක් නෑ. ඇයි යකෝ අපි කොට්ටද අපේ ඇගේ හේත්තුවේගෙන යන්න?

    තව තියෙනවා මම ඕලුවට ආවම දන්නම්.

    Aniwa oya eka eka unge case walata madihath wela kellonge aarakshaka knight waru wenna hadanna ponna naaki kohetjdakala thiyanawa. Un hithanne un ehema kalaama kello un ekka set wei kiyala
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    Radioactive, උඹට හිතෙන්නේ නැද්ද, උඹයි feminist ගෑනුයි අතර වෙනසක් නෑ කියල?:confused:

    උඹ කියන ටිකම උන් අනික් පැත්තට කියනව.:rolleyes:

    මටනම් උඹල දෙගොල්ලොම මානසික රෝගීන්.:baffled:

    උන් හිතන් ඉන්නෙ අප්පෙක් නැතුව උන් ඉපදුනා කියල. උඹ හිතන් ඉන්නේ අම්මෙක් නැතුව උඹ ඉපදුනා කියල.

    කොල කෑල්ලක ලියල තියන නීති වලට මරාගන්න ඉස්සෙල්ල, සමාජය දිහා සමස්ථයක් විදිහට බලන්න ඉගෙනගනින්.

    කිසිම දෙයක අන්තෙට යන්න එපා; ඒක උඹටත්, උඹේ වටේ ඉන්න එවුන්ටත් හොඳ නෑ.:angry:

    අන්න මගේ පෝස්ට් එකක් ඇත්ත වේගෙන යනව. ඒ පැත්තට එන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1631469
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729

    :rofl: