වාරියපොල කෙල්ලො එපා
වාරියපොළ කාන්තාවක් සැමියා ඝාතනය කර වළලයි.
බිරිඳ විසින් තම සැමියා ඝාතනය කර වළ දමා ඇති බවට සැකසහිත ස්ථානයක් වාරියපොල - පහළ මිනුවන්ගැටේ ප්රදේශයේ නිවසක් පිටුපසින් පොලීසිය අද සොයාගත්තා. මීට සතියකට පමණ පෙර මෙම කාන්තාව තම සැමියා ඝාතනය කර ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන වාරියපොල පොලීසිය සඳහන් කළේ.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ අවුරුදු 57 ක් වයසැති පුද්ගලයෙක්. බීමතින් පැමිණෙන සිය සැමියාගෙන් සිදුවන වද හිංසා ඉවසා දරාගත නොහැකිව මෙම ඝාතනය සිදුකළ බවට අදාළ කාන්තාව පොලීසියට පාපොච්චාරණය කර තිබෙනවා. තිදරු මවක් ද වන 46 හැවිරිදි එම කාන්තාව පොලීසියට ප්රකාශ කර ඇත්තේ සැමියාගෙන් තමාට මෙන්ම තම දියණියන් තිදෙනාටද පීඩා විඳීමට සිදුවූ බවයි. මේ පිළිබඳව වාරියපොල පොලිස් ස්ථානයට එම කාන්තාව අවස්ථා කිහිපයකදී පැමිණිලි කර තිබෙනවා. එම කාන්තාව සිදුකළ අදාළ පැමිණිලි සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා අවස්ථා කිහිපයකදී පොලීසියට ගෙන්වා තරයේ අවවාද කර මුදාහළ බව වාරියපොළ පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියා.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුර හෙට දිනයේදී මහේස්ත්රාත්වරයෙකු ඉදිරියේ ගොඩගැනීමට නියමිත අතර අත්අඩංගුවට ගෙන සිටින කාන්තාවගෙන් තවදුරටත් ප්රශ්න කිරීම් සිදුවන බවයි වාරියපොල පොලීසිය කියා සිටියේ.

ඔව් මචන් එදාට තමයි හැබැයි ඕකා හැදෙන්නෙත් 