ජංජාලේ ගියා කියන්නේ අනිවා රටම දැනගනියි.ඔක ඉතින් යනවා කොල්ලොන්ගෙ අතර කොහොමත් ෆොන් එකෙන් ෆොන් එකට..පත්තරවලයි යයිද දන්නෙ නැහැ..ඔව් මේ කෙල්ලට කොල්ලෙක් එකක්වත් කතා කරන්නවත් හම්බවෙන එකක නැහැ
...අනිවා
.එ වාගෙම ඔය කෙල්ල කොළඹ වාගේ බැස්සොතින් ඉවරයි.නොන්ඩි ගොඩයි.....
![]()



මම ෆේස්බුක් පේජ් එකක් කරනවා මචං මරුසිරා කියලා...ඒකෙ නම් මම සිද්ධිය ගැන දැම්මා...ෆේස්බුක් එකෙ අනිත් පේජ් වලත් දැන් මේ සිද්ධිය ගැන යනවා..හිරු ටිවි එකේ පේජ් එකෙත් මේ සිද්ධිය වාර්තා කරලා තිබුණා...මගේ පේජ් එකට යන්න ඕන නම් මෙන්න ලින්ක් එක https://www.facebook.com/funnylokaya
හිරු ටිවි පෙජ් එකෙ ගියා කියන්නෙ අනික් මිඩියා වලට ගිහින් කියන එකනෙ.අවධානය යොමු වෙලා තියනවා වාගේ පොඩ්ඩක්.
.මරු කාටුන් ටික බොල
.....එළ එළ..පෙජ් එක දිගටම කරගෙන යන්න.
හෆ්ෆා blur කරලා පෙන්නුවාට වැඩක් නැහැTV derane pennuwa ban.
habai blur karala.
![]()
..ජංජාලේ දකින්න ඕනෙ කට්ටිය දැක්ලා ඉවරනේ...

අම්මට සිරි දෙරණෙ පෙන්නුවා කියන්නෙ ලොකුවට වැඩේ අඩුදුවලාTV derane pennuwa ban.
habai blur karala.
![]()
තැන්ක්ස් මචං... උඹෙන් ඉල්ලන්නෙ එකම දෙයයි..අනේ ලයික් එකක් දාපංකෝ..මරු කාටුන් ටික බොල.....එළ එළ..පෙජ් එක දිගටම කරගෙන යන්න.
![]()
එළ මං දන්ඥංතැන්ක්ස් මචං... උඹෙන් ඉල්ලන්නෙ එකම දෙයයි..අනේ ලයික් එකක් දාපංකෝ..

ඔය විදිහට ගහපු එක වැරදියි සමාව ඉල්ලන්න ඉල්ලන්න....අනික් එහෙම කෙනෙකුට ගහන්න බැහැ
......ගහපු එක වැරදියි.!!
විහළුවක් නේ කොරලා තියෙන්නෙ......කොහොමත් ගහන්න බැරියෝ


The guy can even a lodge a complaint against her now.
Enough evidence on the video
හපොයි පුළුවන්.
The guy can even a lodge a complaint against her now.
Enough evidence on the video.
මේ විඩියෝ එකෙම තියනවා නේ.....කෙස් එකක් වැටියද ද්නනෙ නැහැ හැබයි ඉස්රහට.
කෙල්ල ලොක්කෙක්ගෙ නම් කොල්ලට ටිකක් අමාරුවෙයි...මොකද උගෙ හැටි දැක්කම හිතාගන්න පුළුවන් අඩුමතරමෙ ත්‍රීවීල් එකක් වත් හයර් කරන එකෙක් නෙවෙයි කියලා.හපොයි පුළුවන්.මේ විඩියෝ එකෙම තියනවා නේ.....කෙස් එකක් වැටියද ද්නනෙ නැහැ හැබයි ඉස්රහට.
![]()
ඌ දෙකක් දීලා ඇරියෙ නැති එකට මටත් මාර මලක් තියෙන්නෙ.. මොන ලොක්කා ලඟ හිටියත් ඌ ගහනකොට වටේ ඉන්න එවුනුත් එනවා උගෙ උදව්වට...පේනවනෙ ඌ කටහවහගෙන ඉන්නකොට විහිළුකරපු අනිත් උනු පේන්නවත් නැ..manam kiyanne thanikarama kollage warada ............ eka paaara aedala aeriyanam merila wetenda iwaraine..... yako kollek wage menuth moko eeta passe... me video eka dakkma apitath lajjayi ban...
කොල්ලට තිබ්බේ ඒ වෙලාවේ සද්ද නැතුව ඉන්නෙ නැතුව වතාවල් 3ක් විතර ඉවසෙගෙ ඉඳලා.මේ නංගි මේ අපි ඔටුවෝ නෙවෙයි කරබාගෙන ඉන්න කියලා කෑගහගෙන කුණු හබ්බ දෙකක් කියාගෙන පැන්නනම් අඩි දෙකක් ඉස්සරහට සිංහ සෙයියාවෙන් .අර කෙල්ල හඳේ...![]()
ඒකි නිකන් ගොන් බඩුවක් වගේනේ ඕයි..... අරූගේ ඈස් චෙක් කරවන්න ඕනා ගොන් බඩු ෆෝම් කෙරුවට...... 
ඔව් බංඒකි නිකන් ගොන් බඩුවක් වගේනේ ඕයි..... අරූගේ ඈස් චෙක් කරවන්න ඕනා ගොන් බඩු ෆෝම් කෙරුවට......
![]()