වාරියපොල_කෙල්ල..

කෙල්ල කොල්ලට ගැහ

  • හරි

    Votes: 10 7.8%
  • වැරදියි

    Votes: 119 92.2%

  • Total voters
    129

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ජංජාලේ ගියා කියන්නේ අනිවා රටම දැනගනියි.ඔක ඉතින් යනවා කොල්ලොන්ගෙ අතර කොහොමත් ෆොන් එකෙන් ෆොන් එකට..පත්තරවලයි යයිද දන්නෙ නැහැ.:rolleyes:.ඔව් මේ කෙල්ලට කොල්ලෙක් එකක්වත් කතා කරන්නවත් හම්බවෙන එකක නැහැ:oo:...අනිවා:dull:.එ වාගෙම ඔය කෙල්ල කොළඹ වාගේ බැස්සොතින් ඉවරයි.නොන්ඩි ගොඩයි.....:oo::baffled::eek:

    TV derane pennuwa ban.
    habai blur karala.

    :baffled::baffled::baffled:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මම ෆේස්බුක් පේජ් එකක් කරනවා මචං මරුසිරා කියලා...ඒකෙ නම් මම සිද්ධිය ගැන දැම්මා...ෆේස්බුක් එකෙ අනිත් පේජ් වලත් දැන් මේ සිද්ධිය ගැන යනවා..හිරු ටිවි එකේ පේජ් එකෙත් මේ සිද්ධිය වාර්තා කරලා තිබුණා...මගේ පේජ් එකට යන්න ඕන නම් මෙන්න ලින්ක් එක https://www.facebook.com/funnylokaya
    :Dහිරු ටිවි පෙ‍ජ් එකෙ ගියා කියන්නෙ අනික් මිඩියා වලට ගිහින් කියන එකනෙ.අවධානය යොමු වෙලා තියනවා වාගේ පොඩ්ඩක්.:oo:.මරු කාටුන් ටික බොල:D.....එළ එළ..පෙජ් එක දිගටම කරගෙන යන්න.:cool:
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    TV derane pennuwa ban.
    habai blur karala.

    :baffled::baffled::baffled:
    අම්මට සිරි දෙරණෙ පෙන්නුවා කියන්නෙ ලොකුවට වැඩේ අඩුදුවලා
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මරු කාටුන් ටික බොල:D.....එළ එළ..පෙජ් එක දිගටම කරගෙන යන්න.:cool:
    තැන්ක්ස් මචං... උඹෙන් ඉල්ලන්නෙ එකම දෙයයි..අනේ ලයික් එකක් දාපංකෝ..
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    ඔය විදිහට ගහපු එක වැරදියි සමාව ඉල්ලන්න ඉල්ලන්න:oo:....අනික් එහෙම කෙනෙකුට ගහන්න බැහැ:dull:......ගහපු එක වැරදියි.!!:dull:විහළුවක් නේ කොරලා තියෙන්නෙ......කොහොමත් ගහන්න බැ‍රියෝ:oo:

    :yes::yes:

    The guy can even a lodge a complaint against her now.

    Enough evidence on the video.
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    :yes::yes:

    The guy can even a lodge a complaint against her now.

    Enough evidence on the video.
    හපොයි පුළුවන්.:Dමේ විඩියෝ එකෙම තියනවා නේ.....කෙස් එකක් වැටියද ද්නනෙ නැහැ හැබයි ඉස්රහට.:dull:
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    හපොයි පුළුවන්.:Dමේ විඩියෝ එකෙම තියනවා නේ.....කෙස් එකක් වැටියද ද්නනෙ නැහැ හැබයි ඉස්රහට.:dull:
    කෙල්ල ලොක්කෙක්ගෙ නම් කොල්ලට ටිකක් අමාරුවෙයි...මොකද උගෙ හැටි දැක්කම හිතාගන්න පුළුවන් අඩුමතරමෙ ත්‍රීවීල් එකක් වත් හයර් කරන එකෙක් නෙවෙයි කියලා.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    manam kiyanne thanikarama kollage warada ............ eka paaara aedala aeriyanam merila wetenda iwaraine..... yako kollek wage menuth moko eeta passe... me video eka dakkma apitath lajjayi ban...
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    manam kiyanne thanikarama kollage warada ............ eka paaara aedala aeriyanam merila wetenda iwaraine..... yako kollek wage menuth moko eeta passe... me video eka dakkma apitath lajjayi ban...
    ඌ දෙකක් දීලා ඇරියෙ නැති එකට මටත් මාර මලක් තියෙන්නෙ.. මොන ලොක්කා ලඟ හිටියත් ඌ ගහනකොට වටේ ඉන්න එවුනුත් එනවා උගෙ උදව්වට...පේනවනෙ ඌ කටහවහගෙන ඉන්නකොට විහිළුකරපු අනිත් උනු පේන්නවත් නැ..
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    o32s.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කොල්ලට තිබ්බේ ඒ වෙලාවේ සද්ද නැතුව ඉන්නෙ නැතුව වතාවල් 3ක් විතර ඉවසෙගෙ ඉඳලා.මේ නංගි මේ අපි ඔටුවෝ නෙවෙයි කරබාගෙන ඉන්න කියලා කෑගහගෙන කුණු හබ්බ දෙකක් කියාගෙන පැන්නනම් අඩි දෙකක් ඉස්සරහට සිංහ සෙයියාවෙන් .අර කෙල්ල හඳේ...:baffled::eek:

    :rofl: ඒකි නිකන් ගොන් බඩුවක් වගේනේ ඕයි..... අරූගේ ඈස් චෙක් කරවන්න ඕනා ගොන් බඩු ෆෝම් කෙරුවට...... :angry:
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    :rofl: ඒකි නිකන් ගොන් බඩුවක් වගේනේ ඕයි..... අරූගේ ඈස් චෙක් කරවන්න ඕනා ගොන් බඩු ෆෝම් කෙරුවට...... :angry:
    ඔව් බං