වාරියපොළ ඇය ඔබේ කවුරුන් හෝ නම්?
විවාදයට විවෘතයි....

විවාදයට විවෘතයි....


Last edited:


උබ කියන්නේ කෙල්ලෙක් උනාම ඕන බලු කතාවක් අහගෙන ඉදලා පඩුවේ යන්න ඔනේ කියලද?මේකිගේ සංවරකම දැක්කම උබ කියන්න කියන්නේ , උබේ අක්කා කියලද ?

අප්පිරියයි ඔය වාරියපොළ ගෑනිව දැකල දැකලම දැන්.![]()

ඒ කොහොමද හරියටම එහෙම කියන්නේ??ඔකි පට්ට බඩුවක් තමා![]()




. මූ නම් රේසර් නැති පලාතක එකෙක් කියල වගේ කපනව.
එතකොට පස්සෙන් එන එක පැත්තක තියල අරූ ලැජ්ජවටම යනව. ගෑනු පිරිමි බෙදිල ගහ මරාගන්න ඕන ජාතියක් නෙමෙයි. එහෙම වුනොත් ලන්කාවට ඇමෙරිකාවට වුනා වගේ වෙයි.උබේ නංගි හරි GF හරි වෙන්න ඇති..ඔය වගේ මොලේ මොංගල් ගෑනු අපේ පවුල් වල නෑ බන්..නිකන් රතු නොවී හිටහන්..


පාට බලන් Thread දාන්නේ නෑ උලමො මම..උබේ නංගි හරි GF හරි වෙන්න ඇති..ඔය වගේ මොලේ මොංගල් ගෑනු අපේ පවුල් වල නෑ බන්..නිකන් රතු නොවී හිටහන්..




Who cares REp... 





ඒක ඇත්ත..කොල්ලත් වැරදි ඇති එත් ගහනවා කියලා ඔහොම ගහනවද බන් .දෙන්නටම දැන් කරපු දේවල් වලට ප්‍රතිපල ලැබෙනවා ඇති පාරකවත් බැහැල යන්න බැරි වෙන්න


මෙතන කෙල්ලගෙ ඇඳුම ගැන ප්‍රශ්නයක් නැහැ. ඒත් කොල්ලෙක් විහිලුවක් කරාම කෙල්ලෙක් ඒකට ප්‍රතිචාර දක්වන්න ඕන විදියක් තියෙනව. මොන බයිලා ගැහුවත් මොකා ලෝඩ් පකීර් ටෝක් දුන්නත් කියන්න ඕන අන්න ඒ වැදගත්ම කාරනාව එකෙක්වත් කිව්වෙ නැහැ. මේ කෙල්ල කොල්ලෙක් විහිලු කරාම ඊට කරන්න ඕන මොකක්ද කියල දන්නෙ නැහැ. මේ කෙල්ල විතරක් නෙමෙයි ඔන්ලයින් ඉන්න උනුත් ඕව හරියට දන්නෙ නැහැ. එක්කො දෙමව්පියො හරියට කියල දීලා නැහැ.මේ වගේ දේකදි එකපාරම ගැහුවම වෙන්නෙ වෛරක්කාරයෙක් හැදෙන එක විතරයි.
මම දන්න කියන අපි ආශ්‍රය කරන කෙල්ලො ඉන්නව, ඒත් උන් මෙහෙම පීචන් වැඩ කරන්නෙ නැහැ. ඒවගෙම ලොල්ලොන්ට කුඩ්ඩොන්ට නැවෙන්නෙත් නැහැ. ඔලුව පාවිච්චි කරල ගේම ගහනව. එතකොට හැමෝම බේරෙනව. නැත්නම් මේවගෙ ගූවලවල් කැපුවම අනුන් විතරක් නෙමෙයි, තමනුත් ඒ ගූ වලේම වැටෙනව.
මම කියන්නෙ කොල්ලෙක් පස්සෙන් ඇවිත් විහිලුවක් කරාම බිම බලාගෙන ඉන්න කියන එක නෙමෙයි. කොල්ලෙක් මොකක් හරි විහිලුවක් කලාම ඔලුවක් තියෙන කෙල්ලො කරන්නෙ පෙනුම දිහා බලල අඩුවක් කියනව කොටින්ම කපන්න පුලුවන් තැනින් කපනව. මූ නම් රේසර් නැති පලාතක එකෙක් කියල වගේ කපනව.
එතකොට පස්සෙන් එන එක පැත්තක තියල අරූ ලැජ්ජවටම යනව. ගෑනු පිරිමි බෙදිල ගහ මරාගන්න ඕන ජාතියක් නෙමෙයි. එහෙම වුනොත් ලන්කාවට ඇමෙරිකාවට වුනා වගේ වෙයි.



eka aththa. ape unuth me kellata garahana widiya waradi...monawa unath eki kellek.
kellage adume awulak naha.. kellata tibbe maga arala yanna
nikan me wage ekekta gahala passe kellata anathurak karanna unat puluwan.


eka mage mathaya. 

