වාරියපොළ තරුණියගෙන් ගුටිකෑ සෙල්වා "පොල&#

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    වාරියපොළ තරුණියගෙන් ගුටිකෑ සෙල්වා "පොල&#

    ade842bd1c2218bc14aa48c83a4e586d_L.jpg


    වාරියපොළ බස් නැවතුම්පොළේ දී නොමනා විහිළුවක් කිරීමට ගොස් තරුණියකගෙන් පහර කෑමට ලක්වූ රොබට් දාසන් චන්ද්‍රකුමාර් හෙවත් සෙල්වා සිද්ධියෙන් දින පහකට පසුව ප්‍රකාශයක් සටහන් කරගැනීමට අද (21) සවස 3.30 ට පමණ වාරියපොළ පොලිසියට කැඳවාගෙන ගොස් තිබේ.

    සෙල්වා තරුණියකගේ ඇඳුමේ තිබූ මෝස්තරයක් දැක,"නංගි හැමතැනම හිල් නේද"යි එම තරුණියගෙන් විමසීමේ ප්‍රතිපලයක් ලෙස මෙම පහරකෑමට ලක්වූයේ ඉකුත් 17 වෙනි දින දහවල් 1 ට පමණ වාරියපොළ බස් නැවතුම්පලේ දී දෙනෝදාහක් ඉදිරිපිටදීය.

    අද සවස මේ සම්බන්දයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව සෙල්වා කියා සිටියේ අපූරු කතාවකි. “වෙනද මාව පොලිසියට ගෙනියනකොට දාගෙන යන්නේ ජීප් එකේ පිටිපස්සේ ෂීට් එකේ හරි එතන බිම හරි. එත් අද මාව ජීප් එකේ මැද ෂීට් එකේ දාගෙන ගියා.“ යැයි ඔහු කීය.




    කුරුණැගල සුනිල් පැල්ලන්දෙනිය
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    "නංගි හැමතැනම හිල් නේද" :rofl:
    me kathawanam aththa wenna athi,mu sira kathawakne kiyala thiyenne.:D
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Balapan mu issella kiuwe advice kara kiyala ne :D dan ne hamathanam hil neda kiyala tiyenne :D
    Media walin minihekwa nati karanna puluwan
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Variyapola kiyanne Ravana king ge dadumonaraya land karapu place ekane. Eken balapamak unadha danne naha.