වාරු නැගෙන සිත... | RIP ෂෙල්ටන් මුතුනමගේ

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    80/90 දශකයේ ප්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වෙලා.. පෞද්ගලිකවම මම ආස කල ගායකෙයෙක්.. ඔහු ගායනා කල මහ සයුරේ ගැඹුරු දියේ /දීග නොයන් රත්තරනේ /මේ දෙව් මැදුරෙම පුදසුන අභියස / සමාව ඉල්ලා දෙපා සිඹින්නට / අවන්හලක ඉපදී මා මියයනවා නම් වැනි ගීත දෙසවන් තුල සදා රැඳෙනු ඇතී.. ඔබට නිවන් සුව අත්වේවා කළාකරුවාණෙනි...!!!

    Maha Sayure Front.png

    :( :( :(
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    80/90 දශකයේ ප්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වෙලා.. පෞද්ගලිකවම මම ආස කල ගායකෙයෙක්.. ඔහු ගායනා කල මහ සයුරේ ගැඹුරු දියේ /දීග නොයන් රත්තරනේ /මේ දෙව් මැදුරෙම පුදසුන අභියස / සමාව ඉල්ලා දෙපා සිඹින්නට / අවන්හලක ඉපදී මා මියයනවා නම් වැනි ගීත දෙසවන් තුල සදා රැඳෙනු ඇතී.. ඔබට නිවන් සුව අත්වේවා කළාකරුවාණෙනි...!!!

    View attachment 107530

    :( :( :(

    songs tikak dapan bokka mamat ahapu songs

    • Love
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    සුභාවිත සංගීතයක් කියල දෙයක් ඉස්සරහට නැතිවෙනවා කොහොමත්.. :( දැන් ඉන්න අය කියන සිංදු අහනවට අපිට ගානක් දෙන්න ඕන හරිනම්
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    ochara stage perform karapu ෂෙල්ටන් මහතyaya mechara ikamata marune eyi ?

    salli nathi bawak mata penuna

    RIP