80/90 දශකයේ ප්රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්රාප්ත වෙලා.. පෞද්ගලිකවම මම ආස කල ගායකෙයෙක්.. ඔහු ගායනා කල මහ සයුරේ ගැඹුරු දියේ /දීග නොයන් රත්තරනේ /මේ දෙව් මැදුරෙම පුදසුන අභියස / සමාව ඉල්ලා දෙපා සිඹින්නට / අවන්හලක ඉපදී මා මියයනවා නම් වැනි ගීත දෙසවන් තුල සදා රැඳෙනු ඇතී.. ඔබට නිවන් සුව අත්වේවා කළාකරුවාණෙනි...!!!
