ෂෙල්ටන් මුතුනමගේ දිවි සැරිය නිම කරයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113


    ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන විට ඔහු 73 හැවිරිදි වියේ පසු වුණා.

    90 දශකය තුල ලාංකේය කලාකෙත අස්වැද්දූ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන ඔහු අසනීප තත්ත්වයකින් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.

    මේ දෙව් මැදුරේ, මහ සයුරේ ගැඹුරු දියේ, අවන්හලක, සමාව ඉල්ලා ඇතුළුව ගීත රැසක් ෂෙල්ටන් මහතා ගැයූ ජනප්‍රිය ගීත අතර වුණා.
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,394
    1,958
    113
    1-a5bc8064794933-5ade4ae32cb40-jpg.107638