වාර විබාගයේ උබලා කොපි කරේ කොමද ?ඒ මෙහෙමද ?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    හා.. උඹ කියනකං හිටියෙ.. :dull: :dull:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්නෙ සෙක්ස් තියෙන නිසා නෙමේ කුකුලොහ් මරන නිසා :angry: :angry:
    සෙක්ස් බලන්න ඕන්නං වැල තියෙන්නෙ. :growl: :growl:
    වැලයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් දෙක වෙන් කල්ල අඳුනගන්න බැරි එකෙක්නෙ තෝ :nerd: :nerd:
    හෝඩෝර්ට මොලේ තියෙනව බොල තොට වඩා :lol: :lol:

    කුකුලොහ් මරන නිසා?? :baffled::baffled: ai ban kukulo marana nisa owa balanne? Mas kadayak lagata palayanko..Kukulo, Uro, Harak me okkoma marana scene thiyenawa mas kade laga :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    fonseka.jpg
     
    • Like
    Reactions: pazzy12

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    දුකයි..
    ඇත්තටම දුකයි :(
    මෙගා ටෙලිනාට්‍යයක් මේ විදිහට කොල වල විභාගෙ අස්සෙ ලියනව කියන්නෙ මේ වගේ දරුවන්ගෙන් අනාගතේ බිහිවෙන්නෙ සුජීව ප්‍රසන්නාරච්චි වැනි දියන්න නැති පදිකයන් පිරිසක් :(
    ඇයි මුන්ට වෝකිං ඩෙඩ් වල කතාව ලියපු කොල කෑලි මාරු කරගන්න බැරි ?
    ඇයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල කතාව ලියපු කොල කෑලි මාරු කරගන්න බැරි :(
    මේ වගේ දේවල් වලට දැඩි දඬුවම් දෙන්න ඕනෙ :yes:

    walking dead balane yako le dakina asa manasika pisso :P:P

    mega teli balane me wage sukiri lapati kali tamai

    ea lamaintat pissek wenna kiyalaa uya kiyanne
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    දුකයි..
    ඇත්තටම දුකයි :(
    මෙගා ටෙලිනාට්‍යයක් මේ විදිහට කොල වල විභාගෙ අස්සෙ ලියනව කියන්නෙ මේ වගේ දරුවන්ගෙන් අනාගතේ බිහිවෙන්නෙ සුජීව ප්‍රසන්නාරච්චි වැනි දියන්න නැති පදිකයන් පිරිසක් :(
    ඇයි මුන්ට වෝකිං ඩෙඩ් වල කතාව ලියපු කොල කෑලි මාරු කරගන්න බැරි ?
    ඇයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල කතාව ලියපු කොල කෑලි මාරු කරගන්න බැරි :(
    මේ වගේ දේවල් වලට දැඩි දඬුවම් දෙන්න ඕනෙ :yes:
    මට හිතුනේ ඔයා ඔය දෙවනියට කියන කියමන ජෝක් එකට දාපු එකක්ය කියලා:rolleyes: - හැබැයි ඒක ඔයා සිරාවටමනම් දැම්මේ ඒකට මගේ පිලිතුර මේකයි.
    සහෝදරයා ගේ මුල් වැකිය පන්කාදුයි. හැබැයි ඔයා ඒ කිරි මුට්ටියට තඩි ගොම් බෙට්ටක් දා ගත්තා දෙවෙනි පේලියෙන්. ලමයෙක් විභාගයක් අතරතුර මෙගා සින්හල නාට්ටියක් හෝ ඔයාගේ ඔය ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකෙ කතාව හරි හුව මාරු කර ගන්නවා කියන්නේ ඒ ලමයින්ගේ මානසිකත්වයේ තියෙන ලොකු බිදවැටීමක්. විභාගය කියන දෙයට වඩා නාටකයක් ලොකු වීම මම හිතන්නේ නෑ යහපත් දෙයක් කියලා. බටහිර රටකවත් එහෙම සලකන්නේ නැතුව ඇති. අනික ඔයා සින්හල මෙගා වලට සාපෙක්ශව වෝකින්ග් ඩෙඩ් හරි ගේම් ඔෆ් ත්‍රෝන්ස් හරි උසස් කියල හිතනවා නම් ඒක අමුම අමු මෝඩ කමක්. ඔය සේරම වර්ග එක එක මාන වල ෆැන්ටසි. සහා ඒ එක ෆැන්ටසියකින්වත් ජීවිතයට යමක් ගෙන දෙන්නේ නෑ - ගෙන දෙන එකම දේ සිතට සතුටක් විතරයි. එහෙම බලද්දි සින්හල මෙගා එක ඒ ලමයට ගෙන දෙන සතුට ඔයාට ගේම් ඔෆ් ත්‍රෝන්ස් වලින් ගෙන දෙනවා ඇති.
    එහෙම බලද්දි ඔයාගෙයි ඒ ලමයගෙයි තියෙන්නේ ඔයාම කියන විදිහට අනාගත සුජීව ප්‍රසන්නාරච්චිලා බිහිවන මානසිකත්වයට එහා ගිය දේයක් වෙන්න අමාරුයි. (මම නම එහෙම හිතන්නේ නෑ)
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඔයාලට විකුනන දේ සහා මේ සිංහල මෙගාවා ඒ ලමයට විකුනන දේ (හරය) අතර ලොකු වෙනසක් නෑ අන්තිමට!- ප්‍රඩක්ශන් කොලිටිය ඇරෙන්න!
    මම තාම හිතන්නේ ඔයා දෙවනියට කියපු කොටස කීවේ ජෝක් එකකට කියලා:rolleyes:
    ayi walking dead... game of thrones lokuda :P oya kokath ekai ban :) prashne wawan kana eka karanne :)
    ekama wenasa ewaye laba bolada adare vikunan kanne na :) ee arenna english ewath karanna mokak hari prashnayak wawan kana eka :)
    :yes::yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    මට හිතුනේ ඔයා ඔය දෙවනියට කියන කියමන ජෝක් එකට දාපු එකක්ය කියලා:rolleyes: - හැබැයි ඒක ඔයා සිරාවටමනම් දැම්මේ ඒකට මගේ පිලිතුර මේකයි.
    සහෝදරයා ගේ මුල් වැකිය පන්කාදුයි. හැබැයි ඔයා ඒ කිරි මුට්ටියට තඩි ගොම් බෙට්ටක් දා ගත්තා දෙවෙනි පේලියෙන්. ලමයෙක් විභාගයක් අතරතුර මෙගා සින්හල නාට්ටියක් හෝ ඔයාගේ ඔය ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකෙ කතාව හරි හුව මාරු කර ගන්නවා කියන්නේ ඒ ලමයින්ගේ මානසිකත්වයේ තියෙන ලොකු බිදවැටීමක්. විභාගය කියන දෙයට වඩා නාටකයක් ලොකු වීම මම හිතන්නේ නෑ යහපත් දෙයක් කියලා. බටහිර රටකවත් එහෙම සලකන්නේ නැතුව ඇති. අනික ඔයා සින්හල මෙගා වලට සාපෙක්ශව වෝකින්ග් ඩෙඩ් හරි ගේම් ඔෆ් ත්‍රෝන්ස් හරි උසස් කියල හිතනවා නම් ඒක අමුම අමු මෝඩ කමක්. ඔය සේරම වර්ග එක එක මාන වල ෆැන්ටසි. සහා ඒ එක ෆැන්ටසියකින්වත් ජීවිතයට යමක් ගෙන දෙන්නේ නෑ - ගෙන දෙන එකම දේ සිතට සතුටක් විතරයි. එහෙම බලද්දි සින්හල මෙගා එක ඒ ලමයට ගෙන දෙන සතුට ඔයාට ගේම් ඔෆ් ත්‍රෝන්ස් වලින් ගෙන දෙනවා ඇති.
    එහෙම බලද්දි ඔයාගෙයි ඒ ලමයගෙයි තියෙන්නේ ඔයාම කියන විදිහට අනාගත සුජීව ප්‍රසන්නාරච්චිලා බිහිවන මානසිකත්වයට එහා ගිය දේයක් වෙන්න අමාරුයි. (මම නම එහෙම හිතන්නේ නෑ)
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඔයාලට විකුනන දේ සහා මේ සිංහල මෙගාවා ඒ ලමයට විකුනන දේ (හරය) අතර ලොකු වෙනසක් නෑ අන්තිමට!- ප්‍රඩක්ශන් කොලිටිය ඇරෙන්න!
    මම තාම හිතන්නේ ඔයා දෙවනියට කියපු කොටස කීවේ ජෝක් එකකට කියලා:rolleyes:

    :yes::yes::yes::yes:

    u joke ekata thamai ban daanne :rofl: ubala serious aran oka kiyana ewata reply daannepa..oka maha amu meeharakek :baffled: gonek :baffled: ambaruwek :baffled: pissek :yes: e nisa oka kiyana ewa ganan gannepa...

    u oma athal denna kiriye inna kihipa denagen ekkenek...uta mokuth kiyannepa :angry: anika u ohoma ewa daanna tharam modayek nemei :rofl:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    u joke ekata thamai ban daanne :rofl: ubala serious aran oka kiyana ewata reply daannepa..oka maha amu meeharakek :baffled: gonek :baffled: ambaruwek :baffled: pissek :yes: e nisa oka kiyana ewa ganan gannepa...

    u oma athal denna kiriye inna kihipa denagen ekkenek...uta mokuth kiyannepa :angry: anika u ohoma ewa daanna tharam modayek nemei :rofl:

    :oo::shocked::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මට හිතුනේ ඔයා ඔය දෙවනියට කියන කියමන ජෝක් එකට දාපු එකක්ය කියලා:rolleyes: - හැබැයි ඒක ඔයා සිරාවටමනම් දැම්මේ ඒකට මගේ පිලිතුර මේකයි.
    සහෝදරයා ගේ මුල් වැකිය පන්කාදුයි. හැබැයි ඔයා ඒ කිරි මුට්ටියට තඩි ගොම් බෙට්ටක් දා ගත්තා දෙවෙනි පේලියෙන්. ලමයෙක් විභාගයක් අතරතුර මෙගා සින්හල නාට්ටියක් හෝ ඔයාගේ ඔය ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකෙ කතාව හරි හුව මාරු කර ගන්නවා කියන්නේ ඒ ලමයින්ගේ මානසිකත්වයේ තියෙන ලොකු බිදවැටීමක්. විභාගය කියන දෙයට වඩා නාටකයක් ලොකු වීම මම හිතන්නේ නෑ යහපත් දෙයක් කියලා. බටහිර රටකවත් එහෙම සලකන්නේ නැතුව ඇති. අනික ඔයා සින්හල මෙගා වලට සාපෙක්ශව වෝකින්ග් ඩෙඩ් හරි ගේම් ඔෆ් ත්‍රෝන්ස් හරි උසස් කියල හිතනවා නම් ඒක අමුම අමු මෝඩ කමක්. ඔය සේරම වර්ග එක එක මාන වල ෆැන්ටසි. සහා ඒ එක ෆැන්ටසියකින්වත් ජීවිතයට යමක් ගෙන දෙන්නේ නෑ - ගෙන දෙන එකම දේ සිතට සතුටක් විතරයි. එහෙම බලද්දි සින්හල මෙගා එක ඒ ලමයට ගෙන දෙන සතුට ඔයාට ගේම් ඔෆ් ත්‍රෝන්ස් වලින් ගෙන දෙනවා ඇති.
    එහෙම බලද්දි ඔයාගෙයි ඒ ලමයගෙයි තියෙන්නේ ඔයාම කියන විදිහට අනාගත සුජීව ප්‍රසන්නාරච්චිලා බිහිවන මානසිකත්වයට එහා ගිය දේයක් වෙන්න අමාරුයි. (මම නම එහෙම හිතන්නේ නෑ)
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඔයාලට විකුනන දේ සහා මේ සිංහල මෙගාවා ඒ ලමයට විකුනන දේ (හරය) අතර ලොකු වෙනසක් නෑ අන්තිමට!- ප්‍රඩක්ශන් කොලිටිය ඇරෙන්න!
    මම තාම හිතන්නේ ඔයා දෙවනියට කියපු කොටස කීවේ ජෝක් එකකට කියලා:rolleyes:

    :yes::yes::yes::yes:
    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull: