වාලච්චේනේ මල කෑ යකඩ යළි පණගන්වයි...

2osama

Well-known member
  • Oct 25, 2010
    81,607
    72,810
    113
    මාලඹේ
    මේ වගේ හොඳ දේවල් එක ආණ්ඩුවකින් කරනවා . අනිත් ආණ්ඩුව ආපුවහම මේ වා විගබඩ කරනවා . එතකොට ආයෙත් ආපහු පටන් ගත්ත තැනට යනවා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Indian engineers arrive to revive dormant paper factories

    Monday, October 9, 2017 - 01:00

    A high level team of engineers led by S. Palaniyappan, Chief Executive and Managing Director of the Yeswi Industries, an Indian subsidiary of the German firm Voith in Heidenheim, Germany arrived in Colombo on October 5 to devise plans towards reviving the two paper factories at Valachchenai and Embilipitiya under closure.

    At a time when the Yahapalana Government led by President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe is striving to usher in an industrial renaissance, the Indian team has arrived to assist the investors who proposed to restructure the two factories on the initiative of Industries and Commerce Minister Risad Badhiutheen and State Minister Champika Premadasa.

    The investors hope to revive the two paper factories under a Korean grant of 20 million US dollars. The two factories would provide 1,000 new jobs. The Indian team will visit the two dormant factories on an observation tour and submit a detailed report during their five-day stay.
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Me Wage deyak karama Sathutu wena eka jvp karayek hoya ganin puluwan nam. katawath ba. Eka tama jvp ewun kuhaka irisiya kara ballo kiyala minissu baninne. UNGE LAPAYA kisi wadak nokara Hilux cab aran anik minisunge waradima daka daka innawa. wade kiyanne dote inn KANNA BONNA NATHI KUHAKA BALLOTH ARA MALIK SIR GEN KANA PIN GONNUNTA KADE YANA KUHAKAYO WENA EKA :D :yes: :yes: ;) :D
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    කෝ අර රුචිර කියන හිඟන බල්ලට මේව පේන්නෙ නැද්ද.
     
    • Haha
    • Dislike
    Reactions: erozan and Identity

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,810
    113
    මාලඹේ
    කෝ අර රුචිර කියන හිඟන බල්ලට මේව පේන්නෙ නැද්ද.
    ඌ පොඩ්ඩක් බිසී . Fake එක්ක සෙල්ලම් කරන්න තියෙනවනේ . කොච්චර වැඩද කියනවනම් ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය කොඩිය යයි ඉන්දියාවේ කොඩිය යයි ඌට මාරුවෙනවා . සරලව කිව්වොත් ඌ ඒ කොඩි දෙකම අදුරන්නේ නැහැ 🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Dislike
    • Haha
    Reactions: bestdivx and erozan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,866
    113
    කෝ අර රුචිර කියන හිඟන බල්ලට මේව පේන්නෙ නැද්ද.
    ඔහොම කතා කරන්න එපා යකෝ සතුට වැඩි කමට පපුවෙ ඇම්මක් ආවා :lol::lol:
     
    • Haha
    Reactions: ryandok

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    දැනට අවුරුදු 2, 3කට කලින් ජාතික රූපවාහිනියෙම ගියානේ ඕකේ රජයෙන් ඉවත් දාන කඩදාසි වලින් පයිල් කවර හදන හැටි හදන වීඩියො එකක්..
    දැන් කරන්නෙත් ඕකමනේ. තාම අලුතෙන් කඩදාසි හදන්නෙ නෑනේ.
    මට නම් හිතෙන්නේ ඕකත් අර සීනි උරේ වගේ මාකටින් එකක් කියලා
     
    • Like
    Reactions: ryandok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැනට අවුරුදු 2, 3කට කලින් ජාතික රූපවාහිනියෙම ගියානේ ඕකේ රජයෙන් ඉවත් දාන කඩදාසි වලින් පයිල් කවර හදන හැටි හදන වීඩියො එකක්..
    දැන් කරන්නෙත් ඕකමනේ. තාම අලුතෙන් කඩදාසි හදන්නෙ නෑනේ.
    මට නම් හිතෙන්නේ ඕකත් අර සීනි උරේ වගේ මාකටින් එකක් කියලා

    කුහකකම වහගන්ඩ ටොන් පච කියන්නෙ නැතුව ඉදපන් ගු ඇන් පි වහල් බල්ලො