වාලච්චේන බුද්ධ ජයන්ති විහාරය

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    දුෂ්කර ගම්මාන වල මෙවැනි පන්සල් විශාල ප්‍රමාණයක් ඇති අතර දවසේ දානය පවා නොලෙබන පන්සල් එයින් බොහමයක්.අද දිනයේ අපබෞදයන්ගේ ප්‍රමුකතාවය මෙ සදහා යොමු විම වඩාත් වැදගත්

    Buddhist channel eke mama hitanne ohoma pansal valata adara karanava

    logo.png
     
    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    මමත් ඔය පන්සලට ගිහින් තියෙනවා අනන්තවත්... :):)

    පන්සලේ හාමුදුරුවෝ නම් පටිට චා මචං ...කරන්නේ නැති දෙයක් නෑ..
    ;)
    ඕනෙම කෙනෙකුට මේ පන්සලේ නවාතැන් පහසු කම් දෙනවා කිසිම මුදලක් අයකරන්නේ නැතුව..

    නමුත් කොහොම හරි පන්සල රැක ගෙන ඉන්න එකනම් ලොකු දෙයක්.

    ගොඩක් අයගෙන් ආදාර තියෙනවා මේ පන්සලට...:cool::cool:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    pasikuda beach eka thiyenne vijaya kumarathungage namata.. Basil's malu malu hotel eka gahala thiyenne chandricage idamak rajayata pawaran.. oka thama aththa.. issra oya area eka amu sinhala paththak.. yudde kale hinda minisu oya pathi atha arala awa.. ubala dannawa athi ne wali kandata koti gahapu katha ehema.. ambanaka minissu mala
     
    Wadu Suda

    Active member
  • Feb 8, 2012
    316
    45
    28
    යටියන්තොට

    දැන් බෙහෙතකටවත් සිංහල මිනිහෙක් හොයන්න නෑ එහෙ.:(:(:(:(:(
     
    Wadu Suda

    Active member
  • Feb 8, 2012
    316
    45
    28
    යටියන්තොට
    මමත් ඔය පන්සලට ගිහින් තියෙනවා අනන්තවත්... :):)

    පන්සලේ හාමුදුරුවෝ නම් පටිට චා මචං ...කරන්නේ නැති දෙයක් නෑ..
    ;)
    ඕනෙම කෙනෙකුට මේ පන්සලේ නවාතැන් පහසු කම් දෙනවා කිසිම මුදලක් අයකරන්නේ නැතුව..

    නමුත් කොහොම හරි පන්සල රැක ගෙන ඉන්න එකනම් ලොකු දෙයක්.

    ගොඩක් අයගෙන් ආදාර තියෙනවා මේ පන්සලට...:cool::cool:

    හාමුදුරුවෝ එච්චරටම චා ද මචන්................:oo::oo::oo:
     
    lankafriend

    Junior member
  • May 14, 2012
    70
    7
    8
    Valachchena

    There is another temple at the land side.
     
    Attachments

    • temple 1a.jpg
      temple 1a.jpg
      91.8 KB · Views: 39
    • temple 2a.jpg
      temple 2a.jpg
      82.9 KB · Views: 28
    • temple 3a.jpg
      temple 3a.jpg
      84 KB · Views: 30