වාලම්පුරි මූවි එක - Walampoori Sinhala Movie

Dj Asi

Active member
  • Jul 22, 2008
    833
    38
    28
    වාලම්පුරි මූවි එක බලන්න විදියක් දන්නවද ඔන්ලයින් ගෙවලා හරි download කරලා හරි
    එකෙක් කියල තිබ්බ හෙළ pay එකෙන් පුළුවන් කියල බට් හෙළ pay වෙබ්සියිට් එක වෙන රටවල් වලට වැඩ නෑ

    1759307746916.png
     
    • Like
    Reactions: Yin And Yang

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,740
    25,960
    113
    වාලම්පුරි මූවි එක බලන්න විදියක් දන්නවද ඔන්ලයින් ගෙවලා හරි download කරලා හරි
    එකෙක් කියල තිබ්බ හෙළ pay එකෙන් පුළුවන් කියල බට් හෙළ pay වෙබ්සියිට් එක වෙන රටවල් වලට වැඩ නෑ

    View attachment 257323
    helapya newe mitto, helakuru app eka dagena eke helaroo da mokakda reddak thiyenawa eken balanna puluwan 2.99 usd
     
    • Like
    Reactions: Yin And Yang

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ගත්ත එකෙක් rip කරලා දාපන් අපිටත් බලන්න. නැත්තන් මට සල්ලි දාපන් හෙට දාන්නම් . :P
     
    Susa911

    Well-known member
  • Jul 16, 2022
    293
    423
    63
    හෙළකුරු super app එකේ පුළුවන්. card payment කරලා ගන්න, හෙළ පේ වැඩ නැත්නම්.
     
    • Like
    Reactions: Yin And Yang

    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    screen recorder ekak dala record kara nam goda
    මගේ Phone එකේ default එන screen recorder එකෙන් record කරන්න try එකක් දුන්නා නිකන් කුතුහලෙට. මුල් ටික ටිකක් record කරල recording එක බැලුවහම දැක්කම තනිකර කළු පාටයි. එහෙම record කරන්න බැරිවෙන්න එගොල්ලොන්ගේ මොකක් හරි technic එකක් ඇති සමහරවිට:yes:
     
    • Like
    Reactions: dinu09

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,284
    4,413
    113
    ඇයි එන්නද
    මගේ Phone එකේ default එන screen recorder එකෙන් record කරන්න try එකක් දුන්නා නිකන් කුතුහලෙට. මුල් ටික ටිකක් record කරල recording එක බැලුවහම දැක්කම තනිකර කළු පාටයි. එහෙම record කරන්න බැරිවෙන්න එගොල්ලොන්ගේ මොකක් හරි technic එකක් ඇති සමහරවිට:yes:
    root karala thiyenwa nam app thiyenwa nathham pc ekata phone display output eka deela pc eken record karanna puluwan
     
    • Like
    Reactions: Yin And Yang

    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    root karala thiyenwa nam app thiyenwa nathham pc ekata phone display output eka deela pc eken record karanna puluwan
    ආ ඔව් එහෙමනම් පුළුවන් ඇති තමා මචං. පුදුමයි තාම කවුරුත් ඕක rip කරල Telegram සහ website වලට දැම්මේ නැති එක. දැන් දවස් ගානක් :confused:
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    ආ ඔව් එහෙමනම් පුළුවන් ඇති තමා මචං. පුදුමයි තාම කවුරුත් ඕක rip කරල Telegram සහ website වලට දැම්මේ නැති එක. දැන් දවස් ගානක් :confused:
    Quality ekak nathuwa athi ne bn phone screen eken record kalama

    Mokenda balana app eka
    helakuru app eka
    ------ Post added on Oct 1, 2025 at 3:13 PM
     
    • Like
    Reactions: Yin And Yang

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    586
    906
    93
    කාන්තාරයේ
    රුපියල් 400 ක් දීලා බලපල්ලකෝ ඒකත් හොරකන් කරන්න හදන් නැතිව
    මම වැලිකතරේ බැලුවෙත් සල්ලි දීලා නෙමේ. ගොරින් මුදලාලිගේ වචන වලට පුදුම මොරාල් එකක් ආවා හිච්චි කාලේ.
    අර පොලිසියේ ගාමිණී නිදාගෙන ඉද්දී ඇඳක් ගන්න කියන සීන් එක එහෙම පට්ට ජෝ ගේ වචන වලට කෙල්ලන්ට ජංගියේ බඩු ගියේ ඇඟිල්ල නොගහාම ඒ කාලේ
     
    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    Quality ekak nathuwa athi ne bn phone screen eken record kalama
    ඔව් එහෙමත් නැතුව ඇති. හැබැයි Helakuru Player එකේ 1080P වලටත් option එකක් තිබ්බා. හැබැයි මට තෙරුන හැටියටනම් එච්චර Quality එකක් තිබ්බේ නෑ :dull: