වාලම්පුරි_මැනික්_මුදු

වාලම්පුරි_මැනික්_මුදු

මචංලා එලකිරියෙ ඉන්න ගොඩක් අය දන්නවනෙ වාලම්පුරි ගැන මේකෙ ත්‍රෙඩ් එහෙමත් ගියානෙ ගොඩක් මැණික් මුදුත් ඔය වගේම ලොකු ගනන්වලට විකිනෙනවනෙ ඒගැන දන්න විස්තර මොනවද?

black_stone_ring_for_men_or_female.jpg

ring.jpg

QR3071WQ.jpg

නිකම් දැනගනිම සදහා පමණි ජාවරම් කිරීමට නෙවෙයි:P

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    පට්ට කෙබර බන් ඕවා. තමන්ගේ ජීවිතේ බේරගන්න බැරිවෙච්ච මුහුදෙ හිටපු බෙල්ලා මතුපිටට ඇවිල්ලා මිනිස්සුන්ගේ ජීවිත ආලෝකමත් කරනවාලු .. අනේ අම්මපා.. අම්මෝ අර වාලම්පූරි මාස්ටර් tv එකේ කියන එවා දැක්කම බඩෙි ගිනියම හැදෙනවා බන් :lol:

    හැබැයි ඉතින් වාලම්පුරි මාස්ටර් ගේ බිසිනස් නම් පට්ට සරුයි මන් හිතන්නේ .
     
    • Like
    Reactions: justinshady

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    පට්ට කෙබර බන් ඕවා. තමන්ගේ ජීවිතේ බේරගන්න බැරිවෙච්ච මුහුදෙ හිටපු බෙල්ලා මතුපිටට ඇවිල්ලා මිනිස්සුන්ගේ ජීවිත ආලෝකමත් කරනවාලු .. අනේ අම්මපා.. අම්මෝ අර වාලම්පූරි මාස්ටර් tv එකේ කියන එවා දැක්කම බඩෙි ගිනියම හැදෙනවා බන් :lol:

    හැබැයි ඉතින් වාලම්පුරි මාස්ටර් ගේ බිසිනස් නම් පට්ට සරුයි මන් හිතන්නේ .
    ඇයි ආසිරි වනිගරත්න ගුරු ජී :P
     
    :yes::yes: