වාලම්පූරියා. lol

Status
Not open for further replies.

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මටනම් පේන්නෙ මේක මුන්ගෙ බොරුවක්ද කොහෙද,
    බොරුවට කශ්ටියව අන්දල රෙප් ගන්න කරන වැඩක් වගේ..............................:oo::oo::oo:
    නැත්නම් මේකෙන් ගත්ත එකෙක් හරි ඉන්න එපැයි.....:rolleyes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    නමෝ නාරායනයාගේ වැලේ බලන්න හිටපු එවුන්ට විනාඩියක නිස්සබ්දතාවයක්. :D කො#ටාවේ නම්කි " ෂවර් " සීන් එකක් සෙට් උනා. උඹල කමෙන්ට් කරපන්කෝ ;) .

    ko ban ewapanko. mekath boruwak da:baffled::baffled:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ko ban ewapanko. mekath boruwak da:baffled::baffled:

    බොරුවක් නම් වෙන්න එපා දෙයියනේ.........
    හදවතේ තියෙන සුවහසක් බලාපොරොත්තු පුෂ්පයන්, මෙසේ මිලින වන්නට සිතන්නේවත් කෙසේද.............
    අපේ ජාතියේ පැතුම එසේ වියැකී යන්නට කෙසේ නම් ඉඩ දෙන්නද............
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    බොරුවක් නම් වෙන්න එපා දෙයියනේ.........
    හදවතේ තියෙන සුවහසක් බලාපොරොත්තු පුෂ්පයන්, මෙසේ මිලින වන්නට සිතන්නේවත් කෙසේද.............
    අපේ ජාතියේ පැතුම එසේ වියැකී යන්නට කෙසේ නම් ඉඩ දෙන්නද............

    පොඩ්ඩක් හිටපන් යකෝ පීඑම් එකක් දාලා තප්පර 60 ක් ඉන්න ඕන අනික දාන්න. පෝලිමට පීඑම් දාගෙන යනින් ගමන් :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩ්ඩක් හිටපන් යකෝ පීඑම් එකක් දාලා තප්පර 60 ක් ඉන්න ඕන අනික දාන්න. පෝලිමට පීඑම් දාගෙන යනින් ගමන් :D

    ඔබ මුළු කන්ද උඩරටටම ආලෝකයක් ...මිනි පහනක් :love::love::love:
     
    • Like
    Reactions: Voltage
    Status
    Not open for further replies.